මෙන්න හරියටම scurvyගේ ගෙදර

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මෙන්න හරියටම scurvyගේ ගෙදර

    මම දැක්ක කලින් kukku baba සහෝදරයා video එකක් දාල පුලුවන්නම් scurvyගේ ගෙදර හරියටම හොයන්න කියල දාල තිබ්බ. මමත් ජොලියට නිකන් google map එක දාල බැලුව. පළමු විනාඩි 2 ඇතුලත පේන දේවල් වලින් හරියටම තැන හොයාගත්ත. කට්ටිය බලල කියන්න මගේ නිගමනය හරිද කියල.:)

    https://maps.google.lk/maps?saddr=Sri+Mahavihara+Rd&daddr=Weeraman+Road&hl=en&sll=6.715686,79.910549&sspn=0.003564,0.006539&geocode=FTp3ZgAd7lDDBA%3BFVx7ZgAdW1jDBA&t=h&mra=me&mrsp=0,1&sz=18&z=18

    91b.png


    g8j7.png


    ඕකෙ B වලින් දැක්වෙන්නේ scurvyගේ සැකකාර නිවස.



    ඕකෙ 1.55 දී පෙන්නේ නිල් රවුමෙන් පේන්නේ කේතුමතී කාන්තා රෝහල.

    00.45 දී පෙන්නේ කොළ රවුමෙන් පේන සුදු තාප්පය.


    මේ තියෙන්නේ තව video එකක්.



    මේක අරගෙන තියෙන්නේ ඔය රතු රවුම තියන තැන ඉඳන්. B අර උඩ කිව්ව ගෙදර.

    g370.png


    sxq.png



    00.35 දී පේන ගෙදර තමයි කහ රවුමෙන් පේන්නේ.
    00.55 දී පේන වංගුව තමයි දුඹුරු රවුමෙන් පේන්නේ.

    මොකද කට්ටිය කියන්නේ? මම හරිද?කලින් ගිහින් තියන අය කියන්න බලන්න.​
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කුකුලට අතවර කරමු :lol::lol::lol:
    ඕකගෙ අත පය බැදලා.. දැනගස්සල.. සින්දුවක් කියවමු අපි ගිහින් :lol::lol::lol:

    මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ වගේ එකක් :rofl::rofl:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කුකුලට අතවර කරමු :lol::lol::lol:
    ඕකගෙ අත පය බැදලා.. දැනගස්සල.. සින්දුවක් කියවමු අපි ගිහින් :lol::lol::lol:

    මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ වගේ එකක් :rofl::rofl:

    ado mawila penawa muge belekka voice eken මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ kiyala kiyanawa :rofl::rofl::rofl:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    99kp.jpg


    මූ ikman එකේ දාපු ඇඩ් එකේ තියෙන phone number එකේ විදිහට මේක තමා address එක ... :dull:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කුකුලට අතවර කරමු :lol::lol::lol:
    ඕකගෙ අත පය බැදලා.. දැනගස්සල.. සින්දුවක් කියවමු අපි ගිහින් :lol::lol::lol:

    මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ වගේ එකක් :rofl::rofl:

    සින්දු කියෙව්වට කමක් නෑ. ඒත් අසරණයට අතවර කරන්න එපා.:rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    මුට කියල සින්දු කියවල, කටඋත්තර අරන් ඇවිත් එළකිරියේ මාද්‍ය සාකච්චාවක් තියමු.