ඔයා නිසා හඩලා .....

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    එළකිරි කොල්ලනේ මට හෙල්ප් එකක් ඕනේ.අපේ ගෙවල් ඉස්සරහා ගෙදර මගේ වයසේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා ..තාම එයාට කොල්ලෙක් නැහැ :yes:............මට එයාට හිත:love: ගිහින් තියෙන්නේ ..........එයා වැඩිය එලියට එහෙම එන්නේ නැහැ ......මගදී එහෙම හම්බ උනොත් එහෙම මන්:);) හිනා උනොත් එයත් හිනා වෙනවා .......................එයාගේ හිත:love: ගන්න මන් මොනවද කරන්න ඕනේ ..එක පාරටම ලිඋමක් දෙන්නත් බයඉ :no: ..ගෙදරට එහෙම කිව්වොත් කියලා .......මන් මොනවද කරන්න ඕනේ....:confused::confused::confused:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ekaprata panna gaman LOVE kiyanna epa pute. kella ekka katha karapan. dan hinaa wenawa kata karanna patan ganin. eeta passe number eka illa ganin. kella gana uba unanduy kiyala pennapan. kello okkoma wage kamathi take caring walata. passe ubata one eka kelin kiyapan.

    කෙල්ලට බෑ කියන්න බැරි විදියට වට පිටාව හදා ගනින්. එහෙම වෙලාවට ගොඩක් කෙල්ලො උබ කියන්න කලින් උබට කැමති වෙනවා :P
     
    Last edited:

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    ekaprata panna gaman LOVE kiyanna epa pute. kella ekka katha karapan. dan hinaa wenawa kata karanna patan ganin. eeta passe number eka illa ganin. kella gana uba unanduy kiyala pennapan. kello okkoma wage kamathi take caring walata. passe ubata one eka kelin kiyapan.

    කෙල්ලට බෑ කියන්න බැරි විදියට වට පිටාව හදා ගනින්. එහෙම වෙලාවට ගොඩක් කෙල්ලො උබ කියන්න කලින් උබට කැමති වෙනවා :P
    :yes::yes::yes::yes:
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    උඹ එයාට කැමතියි කියලා අඟවපන්

    Jim-Carey_Excited.gif
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,951
    24,397
    113
    tracing Geo-location.. ... ...
    ekaprata panna gaman LOVE kiyanna epa pute. kella ekka katha karapan. dan hinaa wenawa kata karanna patan ganin. eeta passe number eka illa ganin. kella gana uba unanduy kiyala pennapan. kello okkoma wage kamathi take caring walata. passe ubata one eka kelin kiyapan.

    කෙල්ලට බෑ කියන්න බැරි විදියට වට පිටාව හදා ගනින්. එහෙම වෙලාවට ගොඩක් කෙල්ලො උබ කියන්න කලින් උබට කැමති වෙනවා :P

    meka thamai ithin kiyanna thiyenne.. karanna thiyana hodama wade meka.. habai late wenna epa.. :love::love:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    yako gewal laganam lesi, habai giyapu gaman bak gala love kiyanna epa :baffled:
    eka paratama ba kiyayi...:rolleyes:

    ubata loku project ekak thiyenawa :rofl:
    mulinma amma hari akka kenek innawanam eya hari e gedetta yawapan, kohoma hari dahan gatayak ahala gederin eha gedarin yalu weyan...
    danayak pinkamak pare kattiya set karanna nikan para sudda karaganna wage ekak yojana karala kattiya set krawapan..
    danne nadda ammala kade danna gattama ithin hena ala giya mula giya than ne :P
    kohomahari kella ube wayase nam padam wada hari oya mokakhari computer hari kiyala denna chance hambawei, kohen koma hari uba project eka gahanna one kella hodata katha karanna fit karanna... passe unandui wage agawanna, nattan kanata gahuwa wage ahuwoth ithin gewal laga kachal nisa nadu godaaai :P
    ubalata gewal atharinnath wei nondi unoth :P
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Kellawa hambu wechchi welawaka kiyahan "Man oyata godak kamathi kiyala"... eelagata balapan ekige prathicharaya.... hodanam kelinma love eka gana ahapan....
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    කෙල්ලව දැක්කම කන්න වගේ බලාගෙන හිටහන් මචන්... :lol: Anyway good luck.. :yes::yes: