මයිනස් රෙප් වලින් ලෝකයේ නම රැඳුන

Jun 17, 2013
182
57
0
මයිනස් රෙප් වලින් ලෝකයේ නම රැඳුන

මයිනස් රෙප් වලින් ලෝකයේ නම....රැඳුන
රතු කොටු තමයි මටනං ඕනෑ..........ගන්න
රතු ලෝකයක් ගැන නිති සිහිනත්.....දකින
මයිනස් රේප් දීල මට පිහිටක්........වෙන්න
profilepic477606_2.gif

 

kingdewi

Well-known member
  • රෙප් ඇත්තේ අගයන්නයි ඔබගේ වැඩ
    නැතහොත් පෙනේ ඉන් කරනා මරිසි වැඩ
    සෙල්ලමකට ගෙන රතු කොටු හොයන හැඩ
    නැහැ හොඳ නැහැ මල්ලියේ මේ කරන වැඩ !!
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,081
    113
    invoke db "Injected Memory"
    මයිනස් දෙන්නෙ මට ආතල් දෙන........උන්ට
    මයිනස් ඔන නම්........හොද ආතල්.....දෙන්ට
    මයින්ස් රජා ස්කවියි දැන................ ගන්ට
    ප්ලස් රෙප් 7 මන් ගානෙ අර.............ගන්ට

    +7

    මෙන්න බොලෙ මූ නිල් උනා,
     
    Last edited:
    • Like
    Reactions: Crazyeranga

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    රෙප් ඇත්තේ අගයන්නයි ඔබගේ වැඩ
    නැතහොත් පෙනේ ඉන් කරනා මරිසි වැඩ
    සෙල්ලමකට ගෙන රතු කොටු හොයන හැඩ
    නැහැ හොඳ නැහැ මල්ලියේ මේ කරන වැඩ !!

    :yes:
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    මයිනස් දෙන්නෙ මට ආතල් දෙන........උන්ට
    මයිනස් ඔන නම්........හොද ආතල්.....දෙන්ට
    මයින්ස් රජා ස්කවියි දැන................ ගන්ට
    ප්ලස් රෙප් 7 මන් ගානෙ අර.............ගන්ට

    +7

    මෙන්න බොලෙ මූ නිල් උනා,


    කෑරීම ඩයල් දැන් එළකිරියේ ඉන්නේ

    ඕන පුකක් කවියෙන් ලියලා යන්නේ

    මෙහෙම ගියොත් කවි කාරයෝ වැඩි වෙන්නේ

    ඕන පුකක්, මගේ කවියයි මේ ලිව්වේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රතු කොලුවා;15158602 said:
    මයිනස් රෙප් වලින් ලෝකයේ නම....රැඳුන
    රතු කොටු තමයි මටනං ඕනෑ..........ගන්න
    රතු ලෝකයක් ගැන නිති සිහිනත්.....දකින
    මයිනස් රේප් දීල මට පිහිටක්........වෙන්න
    profilepic477606_2.gif


    එක එක පිස්සො අබුදස් කාලයට ............එතී
    අමු කුණු හරුප දමලා රෙප් හිගා ............කතී
    මයිනස් රෙප්ම හිගනා එයටම ............කැමතී
    උඹ වගෙ ගොනෙක් තවනම් මේ ලොවෙත් නැතී
     
    • Like
    Reactions: dinukasampath
    Jun 17, 2013
    182
    57
    0
    රෙප් ඇත්තේ අගයන්නයි ඔබගේ වැඩ
    නැතහොත් පෙනේ ඉන් කරනා මරිසි වැඩ
    සෙල්ලමකට ගෙන රතු කොටු හොයන හැඩ
    නැහැ හොඳ නැහැ මල්ලියේ මේ කරන වැඩ !!

    වැඩ අගයා ගන්න මට නැහැ.....උවමනාවක්
    රතු කොටු ගන්න එක මගෙ ඇති.....ආසාවක්
    එකට හුඟක් උන් හට ඇත.............අමාරුවක්
    එනිසා කොල්ලො පල බලමින් උඹේ වැඩක්
     
    Jun 17, 2013
    182
    57
    0

    එක එක පිස්සො අබුදස් කාලයට ............එතී
    අමු කුණු හරුප දමලා රෙප් හිගා ............කතී
    මයිනස් රෙප්ම හිගනා එයටම ............කැමතී
    උඹ වගෙ ගොනෙක් තවනම් මේ ලොවෙත් නැතී

    මම වගේ පොරක් ලෝකේ තවමත්.....නොමැති
    වෙමි එක් දිනෙක වනිතා කටයුතු............ඇමති
    ඇත්තෝ කෑම කා සහ බිලා....................සුකති
    අපි වැනි නැත්තෝ සුතු පිට පෙළමින්....බලති


    (සැ .යු සුකති -සුඛ විහරණය කරති ,සුතු පිට පෙළමින් -සුත්‍ර පිටකය පෙරලමින් )
    - rep
    පමණක්
    ලබාදෙන්න
     

    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    අඩෝ අපිත් රතු තමා.උඹත් රතු වෙලා වරෙන් මුන්ට දෙමු ගේම
     
    Jun 17, 2013
    182
    57
    0



    තෝ හිකනලෙක් මිමෙක් අවලම්...........බල්ලෙක්
    හිවලෙක් ගැරඩියෙක් සහ බේබදු........වස්සෙක්
    මට රේප් දුන්න තෝ මහ අවලම්.......ගෙම්බෙක්
    රේප් මගේ කපන කොලුවා මිහිපිට...දෙවියෙක්


    - rep පමණක් ලබාදෙන්න