ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Android Developing ඉගෙන ගන්න
Reply
 
Thread Tools
(#1)
Old
Gayan_BC's Avatar
Gayan_BC Gayan_BC is offline
Senior Member
Gayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of light
 
Posts: 6,099
Join Date: Jan 2012
Location: Everywere
Up Android Developing ඉගෙන ගන්න - 06-19-2013, 12:42 PM

මචං අපි අලුත් වැඩකට අත ගහන්නයි යන්නේ .. ඕනෑම කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් මේකට.. පළවෙනියෙන්ම අපි පටන් ගන්න ඉන්නේ Android Developing .. මම නම් Lectures වලට සම්බන්දයක් නැහැ.. මේ සම්බන්දයෙන් සම්පුර්ණ වගකීම දරන්නේ මේ ගැන හොදින්ම දැනුවත් කමක් තියන පුද්ගලයෙක්. ඒ ගැන මම වග කියන්නම් ..


වැඩේ පටන් ගන්න ඉන්නේ ඊලග මාසයේ පලවෙනි සතියේ..ඕනෑම මට්ටමක කෙනෙක්ට එකතු වෙන්න පුළුවන් මේ ගැන උනන්දුවක් තියන.

මුලික වශයෙන් වෙනස් විදිහට කරණ පන්තියක් තමයි මෙතන යන්නේ..Hardware part එකක් සම්බන්ද කරණ එකටත් මුලික අවස්ථව දෙනවා මේ පන්තියේදී අපි.ඒ වගේම Android Developing සම්බන්දයෙන් ඇති වෙන ඕනෑම ගැටලුවකට ඔයාලට අපිත් එක්ක විසදුම් ලබා ගන්න පුළුවන් කියන එකට මන් වග කියනව..

අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ එක කණ්ඩායමකට ළමයි 10යි . ඒ 10 ත් අපි හදා ගන්නේ දැනුම විමසල බලලා.එතකොට එකටම අදාල වෙන විදිහට පන්තිය පවත්වන් යන්න පුළුවන් හන්ද...


පලවෙනි දවස සම්පුර්ණයෙන් නොමිලේ.. එදාට ඇවිත් තීරණය කරන්න පුළුවන් අපහු පන්ති එනවද
නැත්ද කියල..කාටවත් බලු වැඩක් කරන් නැහැ අපි.. ඒ හන්දම තමයි පලවෙනි දවස නොමිලේ තියෙන්නේ.. දවස් 5ක් පුරා සම්පුර්ණයෙන් පන්තිය පැවැත්වෙනවා..දවසකට පය 4 ගානේ. උනන්දුව මත වෙලාව වෙනස් වෙන්න පුළුවන්..

පන්ති තියෙන්නේ මහරගම .. තව දෙයක් මුදල් අපහසු තාවයක් මේ වගේ දෙයකට එන්න බැරි එළකිරි යාලුවෙක් ඉන්නවනම් මට ඒ ගැන කියන්න..කිසිම අව්ලක් නැහැ.අපිට වටින්නේ..මුදල් නෙමෙයි මිනිස්සු


එහෙනම් තව විස්තර කතා කරලා දන ගන්නත් පුළුවන්.. ලංකාව වෙනස් කරන්න හදන පියවරේ තක්ෂණික අතින් ලොකු සේවාවක් කරන්නයි අපි මේ වැඩේ ඇත්තටම පටන් ගත්තේ.ඒ වගේම අපේ දැනුම් අපිටත් අනාගත ආයෝජනයක් කර ගන්න..



පන්තියේ වටිනා කම සම්පුර්න මුදලම රුපියල් 6500.00 විශේෂ දෙයක් තියනව. එළකිරි යාලුවෙක් කියල කතා කරලා register වෙනවනම්.. 30% වට්ටමක් දෙනවා.. ඒ කියන්නේ කිරියේ අයට රුපියල් 4550.00වැටෙන්නේ..ඒක මගෙන් ..එළකිරි කට්ටියට විතරමයි. (මුදල මත මේකේ වටිනා කම මනින්න එපා..දැනුමක් ලැබුනේ නැත්නම් මුනට බැනල මුදල් ඉලන්න දෙන්නම් වගකීමෙන් ඒක කියනව මන්.ඉක්ම්නින් අන්තර්ගතයත් දාන්නම්..මුදල් අරගෙන මේ දැනුම දෙන්නේ වැඩයට වටිනාකමක් දෙන්න.. අපි ලග තියන දැනුම බෙදා ගන්න..)

බම්ප් එකක් වත් දාල උදව් කරන්න.. කියල අනිත් එළකිරි සෙට් එකෙන් මම ඉල්ලනවා.. සුබම සුබ දවසක් .. එහෙනම් හමු වෙමු ..

මුලික Programming ගැන දැනුවත් කමක් තියන ඕනෑම කෙනෙක්ට අපි එක්ක එකතු වෙන්න පුළුවන්..මොකද අපි මුල ඉදන්ම Android ස්ථාපනයේ ඉදන්ම ඔයාලට පටන් ගන්නවා උගන්වන්න ..


මේ තියෙන්නේ උදාහරණයක්‌ අපි කරපු Hardware & Android Combination









Course Content


XML Handling & Main UI Design via ADT Bundle and Configuration of Eclipse IDE.


Advanced Graphical Interface Designing via XML Tag Defining.



Giving Various Features for developed Application via Permission of Android Manifest.


Developing Live Mind Testing Application using encouraging & enthusiastic Theories.



Using Basic and Advanced UI Components as Toast ,Google Map etc.


Using Advanced & Industrial Technologies as Bluetooth API.


Real and Live Hardware Practical Based Application Development.


පලවෙනි දවස සම්පුර්ණයෙන්ම නොමිලේ .. Android පිළිබදව මුලික දැනුමක් අනවශ්‍යයි.10 දෙනෙකුගේ කණ්ඩායමක් විදිහට වැඩේ පටන් ගන්නේ.FIX date නැහැ.පහසු විදිහට Class Arrange කර ගන්න පුළුවන්.



Last edited by Gayan_BC; 06-19-2013 at 05:22 PM.
Reply With Quote
(#2)
Old
delmar's Avatar
delmar delmar is offline
Senior Member
delmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to all
 
Posts: 26,411
Join Date: Oct 2007
Location: හැමතැනම
Send a message via Skype™ to delmar
06-19-2013, 12:45 PM

Maxxa wadak machan
Reply With Quote
(#3)
Old
gaya1 gaya1 is offline
Senior Member
gaya1 will become famous soon enoughgaya1 will become famous soon enough
 
Posts: 1,056
Join Date: Jan 2007
06-19-2013, 12:52 PM

Bump.
Reply With Quote
(#4)
Old
shan_wicram's Avatar
shan_wicram shan_wicram is offline
Senior Member
shan_wicram has a spectacular aura aboutshan_wicram has a spectacular aura aboutshan_wicram has a spectacular aura aboutshan_wicram has a spectacular aura about
 
Posts: 916
Join Date: Aug 2011
Up 06-19-2013, 12:53 PM

මූලික දැනුමක් තියෙන අයට නම් හොඳයි. ගානත් සාධාරනයි. සුබ පතනව වැඩේට.
Reply With Quote
(#5)
Old
GingerBread's Avatar
GingerBread GingerBread is offline
Senior Member
GingerBread has a spectacular aura aboutGingerBread has a spectacular aura aboutGingerBread has a spectacular aura aboutGingerBread has a spectacular aura about
 
Posts: 1,262
Join Date: May 2011
Location: AOSP Repository
06-19-2013, 12:56 PM

bump
Reply With Quote
(#6)
Old
mal pappa's Avatar
mal pappa mal pappa is offline
Senior Member
mal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to all
 
Posts: 26,869
Join Date: Sep 2011
Location: Sri Lanka
Send a message via Skype™ to mal pappa
06-19-2013, 12:58 PM

ela elaaaa
Reply With Quote
(#7)
Old
Gayan_BC's Avatar
Gayan_BC Gayan_BC is offline
Senior Member
Gayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of light
 
Posts: 6,099
Join Date: Jan 2012
Location: Everywere
06-19-2013, 12:59 PM

Quote:
Maxxa wadak machan
Thnxx macahn ...

Quote:
Bump.
thnQ

Quote:
මූලික දැනුමක් තියෙන අයට නම් හොඳයි. ගානත් සාධාරනයි. සුබ පතනව වැඩේට.
පලවෙනි දවසේ මචං අපි Plan කරන් ඉන්නවා දැනුම මැන ගන්න.. ඊට පස්සේ තමයි වෙන්කරලා මේ පන්තිය ආරම්භ කරන්නේ. මොකද නැත්නම් මචං දාන්නම කෙන්ක්ටයි නොදන්නම කෙනෙක්ටයි අවාසියක් වෙන හන්ද..ඕනෑම අලුත් වැදගත් තාක්ෂණයක් අපි අලුතෙන් R & D කරනවා..අදහසට ස්තුත්යි මචං..
Reply With Quote
(#8)
Old
Gayan_BC's Avatar
Gayan_BC Gayan_BC is offline
Senior Member
Gayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of light
 
Posts: 6,099
Join Date: Jan 2012
Location: Everywere
06-19-2013, 01:01 PM

කවියට ThnQ ThnQ
Reply With Quote
(#9)
Old
austin316's Avatar
austin316 austin316 is offline
Senior Member
austin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of light
 
Posts: 2,665
Join Date: May 2010
Location: Hell
06-19-2013, 01:01 PM

ela
Reply With Quote
(#10)
Old
shan_wicram's Avatar
shan_wicram shan_wicram is offline
Senior Member
shan_wicram has a spectacular aura aboutshan_wicram has a spectacular aura aboutshan_wicram has a spectacular aura aboutshan_wicram has a spectacular aura about
 
Posts: 916
Join Date: Aug 2011
Up 06-19-2013, 01:07 PM

Quote:
Originally Posted by Gayan_BC View Post
Thnxx macahn ...



thnQ



පලවෙනි දවසේ මචං අපි Plan කරන් ඉන්නවා දැනුම මැන ගන්න.. ඊට පස්සේ තමයි වෙන්කරලා මේ පන්තිය ආරම්භ කරන්නේ. මොකද නැත්නම් මචං දාන්නම කෙන්ක්ටයි නොදන්නම කෙනෙක්ටයි අවාසියක් වෙන හන්ද..ඕනෑම අලුත් වැදගත් තාක්ෂණයක් අපි අලුතෙන් R & D කරනවා..අදහසට ස්තුත්යි මචං..
ඔව් මචන් ඒක ගොඩක් වැදගත්. මොකද ගොඩක් තැන්වල කෙරෙන්නේ. මුදල්ම හෙවීමේ පරමාර්තයෙන්.. සුරන්ගනා කතා කියල මදල් අරගෙන. බේසික්වත් නොදී.. ළමයි අනාත කරන එක... ඒකෙන් වෙන්නේ.. එවැනි අයට පැවැත්මක් නෑ...

ඔයාලා කරන්න Plan කරපු විදියට ගොඩක් හොඳයි.. මුලින්ම මූලික දැනුමක් තියෙන අය තෝරගෙන කරන එක වගේම සුළු පිරිසක් කංඩාමයට ගන්න එකත් ගොඩක් හොඳයි.. ඒ වගේම පාඨමාලාවේ අන්තර්ගතයත් හොඳනම් සහ උගන්වනව හොඳනම් අනිවා සාර්තක වෙනව.

මචන් පාඨමාළාවේ.. අන්තර්ගතයත් කෙටියෙන්.. දැම්මොත් හොඳයි නේද?
Reply With Quote
Reply

Bookmarks

Tags
20th_1-5 clazz, 30 පිටුවට එන්න, android developing clz

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03478 seconds with 8 queries