හොඳම ක්‍රිකට් නායකයා මැතිව්ස් ද?

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    හොඳම ක්‍රිකට් නායකයා මැතිව්ස් ද?

    මේ මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමට වඩාත්ම සුදුසු නායකයා ඇන්ජලෝ මැතිව්ස් බව ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය පවසයි.
    නායකත්වයක් භාරගත් විට ටික කලක් යනතුරු ඕනෑම ක්‍රීඩකයකුට එහි පීඩනය දැනෙන බව පවසන ඔහු, මැතිව්ස් ඉතා ඉක්මනින්ම එම පීඩනය දරා ගැනීමට පුරුදු වනු ඇතැයි විශ්වාසය පළ කළේය.
    “මට වුනත් ඔය ප්‍රශ්නේ මාස 5-6 ක් යනකම් තිබුනා. මේක උඩට යන්න, යන්න මම හිතනවා ඒක හරි හුදෙකලා තැනක්. මම හිතන්නේ එයාටත් ඒක තියෙනව ඇති. ඒත් ඕක ටික දවසක් යනකොට එයාගෙන් යනවා,” ඔහු පැවසීය.
    තේරීම් කමිටුව සභාපති සනත් ජයසූරිය ඒ බව කියා සිටියේ ලන්ඩනයේ බීබීසී මූලස්ථානයේදී බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.
    ‘දේශපාලන බලපෑම්’
    ලබන බ්‍රහස්පතින්දා ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන අවසාන පූර්ව තරඟයේදී නවසීලන්තයට එරෙහිව පැවැත්වුණු තරඟයේදී ට වඩා හොඳ තණතිල්ලක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.
    විශේෂයෙන්ම දැනට දස්කම් අතර නොසිටින තිසර පෙරේරා යලිත් වරක් ඉන්දියාවට එරෙහි තරඟය පිණිස තෝරා ගැනීමට බලාපොරොත්තු වන්නේ දැයි කළ විමසුමකට පිළිතුරු දුන් ඔහු පැවසුවේ, කණ්ඩායම පිලිබඳ අවසාන තීන්දුව ගනු ලබන්නේ කාඩිෆ් නුවරට ගොස් පුහුණුවීම්වල යෙදීමෙන් අනතුරුව බවයි.
    කෙසේ නමුත් තුන් ඉරියවුවෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සිටීම කණ්ඩායමට ආශීර්වාදයක් බව තේරීම් කමිටු සභාපතිවරයාගේ අදහසයි.
    පිතිකරුවන් හත් දෙනකු සහ පන්දු යවන්නන් සිවු දෙනකු සාමාන්‍යයෙන් කණ්ඩායමේ සංයුතිය විය යුතු බව තම මතය බවද ඔහු සඳහන් කළේය.
    සංදේශයේ ෆේස්බුක් අඩවිය ඔස්සේ කැලුම් ලොරෙන්සු යොමු කොට තිබුණු ප්‍රශ්නයකට පිළිතුරු දුන් සනත් ජයසූරිය කියා සිටියේ, තමා පදවිය භාරගත් දින සිට ගතව ගිය මාස පහක පමණ කාලය තුල තේරීම් කමිටුවට හෝ ක්‍රිකට් ක්‍රීඩාවට කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවූ බවයි
    උපුටා ගැනීම
    සරෝජ් පතිරණ
    බීබීසී සිංහල සේවය

    මුට අමු කැවිලද බන් නැත්තම් වයස හින්ද ඇස් පේන්නනැද්ද?
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ane bn, EK wala hema ekama mathews captain karanawa qwa kaale , oluwa nawagena ,uda pena pena hitiye. den me ekak dekak mehema una gaman, nodakin kiya kiya baninawa. ane manda thopi wage ewun
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    ane bn, EK wala hema ekama mathews captain karanawa qwa kaale , oluwa nawagena ,uda pena pena hitiye. den me ekak dekak mehema una gaman, nodakin kiya kiya baninawa. ane manda thopi wage ewun

    peradune koheda ban api dinum eth captioncy eka kare sangayi mahelayayi
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මැතිව්ස් හොඳම කැප්ටන් නෙමෙයි වෙන්න පුළුවන්.. ඒත් මෙච්චර ඉක්මනට මංඉන්න බැහැ කැප්ටන් කෙනෙක්.. ඒක අත්දැකීම් එක්ක එන දෙයක්.. ලෝකේ දක්ෂම පිතිකරුවා වෙච්ච සචින් කවදාවත් දක්ෂ නායකයෙක් උනේ නැහැ.. තවටිකක් කල් දෙන්න ඕන, දිල්ෂාන්, සංගා, මහේල එක්ක සෙල්ලම් කරන කොට අත්දැකීම් එක්ක මැතිව්ස් හොඳටම කරයි කියලා මට විශ්වාසයි.. එතකොට ලකුනුත් ගහයි, විකටුත් ගනී.. එතකොට උඹලා හොඳත් කියයි.. ඌට ටිකක් කල් දියන්.. හැමදේටම වැරදි කියන්නේ නැතුව..
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    මැතිව්ස් හොඳම කැප්ටන් නෙමෙයි වෙන්න පුළුවන්.. ඒත් මෙච්චර ඉක්මනට මංඉන්න බැහැ කැප්ටන් කෙනෙක්.. ඒක අත්දැකීම් එක්ක එන දෙයක්.. ලෝකේ දක්ෂම පිතිකරුවා වෙච්ච සචින් කවදාවත් දක්ෂ නායකයෙක් උනේ නැහැ.. තවටිකක් කල් දෙන්න ඕන, දිල්ෂාන්, සංගා, මහේල එක්ක සෙල්ලම් කරන කොට අත්දැකීම් එක්ක මැතිව්ස් හොඳටම කරයි කියලා මට විශ්වාසයි.. එතකොට ලකුනුත් ගහයි, විකටුත් ගනී.. එතකොට උඹලා හොඳත් කියයි.. ඌට ටිකක් කල් දියන්.. හැමදේටම වැරදි කියන්නේ නැතුව..

    ehema wenawata apith ahawathinma kamathi ban eth den nam u pissu kellinne
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    If we win the semi against India in Cardiff on Thursday. Srilanka need mch change. Kushal and Chandi shd sit out. Bring Tisara,Senayake and Jeevan 2 add power in batting & bowling.

    images

    images

    Jeevan-Mendis-400x308.jpg
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මැතිව්ස් හොඳම කැප්ටන් නෙමෙයි වෙන්න පුළුවන්.. ඒත් මෙච්චර ඉක්මනට මංඉන්න බැහැ කැප්ටන් කෙනෙක්.. ඒක අත්දැකීම් එක්ක එන දෙයක්.. ලෝකේ දක්ෂම පිතිකරුවා වෙච්ච සචින් කවදාවත් දක්ෂ නායකයෙක් උනේ නැහැ.. තවටිකක් කල් දෙන්න ඕන, දිල්ෂාන්, සංගා, මහේල එක්ක සෙල්ලම් කරන කොට අත්දැකීම් එක්ක මැතිව්ස් හොඳටම කරයි කියලා මට විශ්වාසයි.. එතකොට ලකුනුත් ගහයි, විකටුත් ගනී.. එතකොට උඹලා හොඳත් කියයි.. ඌට ටිකක් කල් දියන්.. හැමදේටම වැරදි කියන්නේ නැතුව..

    loweth kathaawa machan....
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    මැතිව්ස් හොඳම කැප්ටන් නෙමෙයි වෙන්න පුළුවන්.. ඒත් මෙච්චර ඉක්මනට මංඉන්න බැහැ කැප්ටන් කෙනෙක්.. ඒක අත්දැකීම් එක්ක එන දෙයක්.. ලෝකේ දක්ෂම පිතිකරුවා වෙච්ච සචින් කවදාවත් දක්ෂ නායකයෙක් උනේ නැහැ.. තවටිකක් කල් දෙන්න ඕන, දිල්ෂාන්, සංගා, මහේල එක්ක සෙල්ලම් කරන කොට අත්දැකීම් එක්ක මැතිව්ස් හොඳටම කරයි කියලා මට විශ්වාසයි.. එතකොට ලකුනුත් ගහයි, විකටුත් ගනී.. එතකොට උඹලා හොඳත් කියයි.. ඌට ටිකක් කල් දියන්.. හැමදේටම වැරදි කියන්නේ නැතුව..
    :yes::yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    A ටීම් එකේ කැප්ටන්සිට කලින් පොර තමයි හිටියෙ.. අනික ඌට කිසිම ප්‍රෙෂර් එකක් නැහැ.. න්ගයි මහේලයි දිල්ශානයයි ඌයි හතර දෙනෙක් ම ටීම් එක කැප්ටන්ස් ල තමා බං.. ගිය මැච් එකෙත් සංගගෙ ටෝල්ක් ටික ඇහුනෙ නැද්ද ස්ටම්ප් මයික් ඒකෙන්.. ;)
     
    fishD

    Active member
  • Jun 12, 2010
    739
    51
    28
    අයිස් ලන්තයේ
    MAHELA was the best captain we ever had and i dont think there will be anyone to be a captain like him for a long period of time...
    mahela is a super intelligent cricketer and mathews is so lucky to have him as a senior player

    but i admit mayya is the most unluckiest captain we had
    he deserves to hold the world cup :( :( :(
     
    Last edited:
    Jun 19, 2013
    437
    104
    0
    මහේලගේ. සංගාගේ, ජයසූරියගේ, මාවන්ගේ, අර්ජුනගේ captancy උපරිමයි... අර්ජුන අයින් වෙනකොට ඊලගට එක ගන්න සුපිරි සහ අත්දැකීම් තියෙන අය වගකීමකින් සෙල්ලම් කරන අය ටීම් එකේ හිටිය. එත් මහේලට පස්සේ සංග හිටියට, අයිත් සඟට පස්සේ මහේල හිටියට, ඊලගට weight එක දාල ඕක කරන්න තියා, මහේල සංග දිල්ෂාන්, මාලි ඇරුනම පළපුරුදු කවුරුත් නෑ... මහිය, සංග දිල්ෂාන් ඉන්න අතරම කෙනෙක්ව build කිරීමේ අවශ්‍යතාවය හොදටම තේරුනේත් මහියටයි සන්ගටයි විතරමයි... එකයි උන් දෙන්න captancy eka වෙන කෙනෙක්ට දෙන්න කියල අයින් උනේ... මහේල අවුරුද්දක් අයිමත් නායකත්වය ගත්තේ ඒ අතරතුර හරි කෙනෙක්ව සෙට් වෙනකන්. මොකද උන් දෙන්නගේ කාලේ ඉවර වෙලා අයින් වෙනකොට ටීම් එක අනාත වෙනව බලන් ඉන්න බැරි නිසායි ටීම් එකේ ජ්‍යෙෂ්ටයෙක්ට නොදී තරුණ ටීම් එක ගෙනියන්න පුළුවන් කෙනෙක්ව දැම්මේ.

    මම දකින විදියට සනත් කියන කතාව ඇත්ත. මේ වගේ ප්‍රෙෂර් වෙලාවල මහිය සංග ඉන්නවා... ඉස්සරහට උන් දෙන්න නැති උනාම ඉස්සරහට තියෙන මැච් අදින්නේ කවුද...

    අනික තව එකක් හොදට බලන්න අපේ ටීම් එක ප්‍රෙෂර් වෙලාවල නෙමේද හොදට සෙල්ලම් කරන්නේ කියල. හැමවෙලාවකම එහෙමයි. ප්‍රෙෂර් උනොත් කාගෙන හරි මැච් එක ගහල මිසක් හැරෙන්නේ නෑ...

    ඒවගේම කුසල් සනත් වගේ හොද ප්ලේයර් කෙනෙක්... ( හැදියාව ගැන නොදනිමි.... :P ) මේ වගේ මැච් එකක ප්‍රෙෂර් එකේ ගහන්න මෑන්ට සනත්ට වගේ confidence තාම නෑ... තව මැච්ස් ඌට දෙන්න ඕනේ... අනිවා අර සුද්දෙක් කිව්වා වගේ සනත් වගේ ගහන්න ගත්තොත් , ඌ එංගලන්තේ එවුන්ට විතරක් නෙමේ අනිත් ටීම් වලටත් හිසරදයක් වෙනවා කියල.....
     
    fishD

    Active member
  • Jun 12, 2010
    739
    51
    28
    අයිස් ලන්තයේ
    ඇම්ඩගේ තාත්ත;15167679 said:

    aththa kathawa
    sahathika aththa :yes::yes::yes: