දෙරණ බෞද්ධ බලවේගයට පහර දෙන්නේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    දෙරණ බෞද්ධ බලවේගයට පහර දෙන්නේ

    දෙරණ ආයතනය මෙසේ බෞද්ධ බලවේගයට පහර දෙන්නේ (කෙප්ප වැස්සියන් ලවා ඇන්නවීමට) දගලන්නේ ඒ පාදිලියන්ගේ කොන්තරාත්තුව මතදැයි අපි ප්‍රශ්න කළ යුතුය.

    දෙරණ යනු වගකිවයුතු මාධ්‍ය ආයතනයක් යැයි නිතර ඔවුන්ගේ නාලිකාවෙන් මන්තරයක් සේ මතුරනු ලබයි. එහෙත් පසුගියදා විකාශය වූ ඩිල්කා සමන්මලීගේ අංශක 360 වැඩසටහන මගින් ඒ මාධ්‍ය ආචාරධර්ම අමු අමුවේ උල්ලංඝණය කරනු දුටුවෙමු.රටක මහජන මතයක් මාධ්‍යකට වෙනස් කල හැකිය.නමුත් ඔවුන් අතින් ඉටුවන්නේ සාධාරණ මහජන මතයක් ඇති කිරීම නොව රටට වින කරන්නන්ට සුදු හුණු ගානා අවර ගණයේ මාධ්‍ය කලාවක නිරතවෙමින් පවතී.බොදුනුවන්ට හා එහි නායකයන්ට හතර වටින් ගහන ශෝචනීය තත්වයක් උදාවෙමින් පවතී. පිලිල වැඩෙන්නේ ගසන් පෝශණය ලබාගනිමිනි.එහෙත් අවසානයේ පිලිලයේ අවසානයද ගසේ අවසානයම බව පිලිලය නොදනී. මේ ගෙවෙන්නේ පිලිලයේ සක්‍රිය හෝරාවකි. දෙරණේ මේ ක්‍රියාවද ඊට උඩ ගෙඩිදීමකි. එවන් නීච ක්‍රියා වහා වැලැක්විය යුතුය.
    පහත පලවන්නේ ඔවුනේ එම මහලොකු ක්‍රියාවේ නිරුවතයි.අපි වචනයකුදු වෙනස් නොකර එය එලෙසින්ම ඉදිරිපත් කරමු.එය කියවන කල ඩිල්කා සමන්මලී මෙන්ම දෙරන ලක් පොලව උලා කෑම පිලිබඳවද මනාව පසක් වනු ඇත
    --------------------------------------------------------------------------
    පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි චෝදනා ප්‍රතික්ෂේප නොකරයි - ලිස්සා යයිJune 18, 2013 02:16 pm
    තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ඇතැම්විට නොපැකිළිව පිළිතුරු දිය හැකි වුවත් තවත් විටෙක උපායශීලී විය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

    ටී.වී දෙරණ 360 වැඩසටහන සමග එක්වෙමින් බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳ ප්‍රතිචාර දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

    ටී.වී දෙරණ විධායක වාර්තාකාරිණී ඩිල්කා සමන්මලී මිය විමසා සිටියේ කොළඹ-12, රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 6315/2000 අංකය යටතේ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, රිය අනතුරක් වළක්වා ගැනීමට ප්‍රයත්න නොදැරීම, රිය අනතුරක් වාර්තා නොකිරීම, බීමත්ව රිය පැදවීම, රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, ආදායම් බලපත්‍රයක් නොමැතිව රිය පැදවිම ..ආදී වශයෙන් චෝදනා 9 ක් යටතේ ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පවරා ඇති බවයි. එකී චෝදනාවන්ට වැරදිකරු ලෙස පිළිගැනීමෙන් පසු දඩ මුදලක් ද ‍ගෙවා ඇති බවයි.

    එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප නොකළ ඥානසාර හිමියන් එදින මෝටර රථය පැදවූයේ තමාට හිතවත් හමුදා නිලධාරියෙකු බවත්, සමහර දේවල් හෙළිදරව් කළ නොහැකි බවත් කියා සිටියේය.

    සමහර අවස්ථාවල උපායශීලි විය යුතු බවත් , අරමුණ පැහැදිලි නම් ඒ වෙනුවෙන් කැප කිරීම් කළ යුතු බවත් උන්වහන්සේ සඳහන් කළේය.

    මෙහිදී ඩිල්කා සමන්මලී මිය යළි විමසා සිටියේ පොලීසිය විසින් අධිකරණයට කරුණු දක්වන ලද වාර්තාවේ ශ්වසන නාල පරීක්ෂණයක් සිදුකර ඇති බව සඳහන්ව ඇති බවත්, එයින් ඥානසාර හිමියන් බීමත්ව සිටි බවට කරුණු තහවුරුවී ඇති බවත්, එය හුදෙක් පුද්ගල කාරණයක් නොව බෞද්ධ ශාසනයට ම අදාළ කාරණයක් බවයි.

    " ඒක සිද්ධවුණා. දැන් ඒක ඉවරයි. ඒ ගැන කතා කරන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවා. ඇයි අපි වැදගත් දෙයක් කතා කරන්න තියෙන කාලය නාස්ති කරගන්නේ..අපි ඊළඟ ප්‍රශ්නයට යමු.." ඥානසාර හිමියන් පිළිතුරු දෙන්නේ ඒ ආකාරයෙනි.

    2012 වසරේ "බොදු බල සේනා" සංවිධානය පිහිටුවීමට ප්‍රථම 2011 වසරේ ඥානසාර හිමියන් ඇතුළු 8 දෙනෙකුගේ කණ්ඩායමක් නෝර්වේ සංචාරයක නිරතවීම හා එහිදී එරික් සොල්හයිම් ඇතුළු නියෝජිතයින් සමග සාකච්ඡා කිරීම පිළිබඳවත් මෙවර 360 වැඩසටහනේදී සාකච්ඡාවට ලක්විය.

    එම සංචාරය‍ට නෝර්වේ රාජ්‍යයෙන් ආධාර ලැබීම පිළිබඳ තමන් නොදන්නා නමුත් නෝර්වේහි තම හිතවතෙකු සහයවූ බව දන්නා බව ඥානසාර හිමියන් කියා සිටියේය.

    එම සංචාරය පිළිබඳ හෝ සංචාරයේදී නෝර්වේහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග කිසිදු සබඳතාවක් නොපැවැත්වූයේ ඒ සඳහා තමාට කාලයක් නොතිබුණු නිසා බව ද , එම සංචාරයේ අරමුණ වූයේ යුද්ධයෙන් අවතැන්වූ උතුරේ ද්‍රවිඩ ජනයාට උපකාර කිරීමට ආධාර ඉල්ලා සිටීම බවත් උන්වහන්සේ අවධාරණය කළේය.

    එහෙත් උතුරේ අවතැන් පිරිස්වලට ලබාදුන් සහය කුමක්දැයි ඩිල්කා විසින් යළි විමසන ලද අවස්ථාවේ ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩිදුරටත් කියා සිටියේ එකී වෑයම අසාර්ථක වූ බවයි.

    • Like
    Reactions: hirashgeff
    Jun 8, 2013
    297
    22
    0
    අනේ බන්.. ගලබොඩ අත්තගෙන් පාර ඇහුවොත් එදා ඉදන් ඌත් බුදු දහමට නිගා කරපු එකෙක් වෙනවද? උබ ඔය වහෙන් ඔරො කියන්න යන්නෙ, මේ රටේ ජනාදිපතිට තියන බලේ දෙන්න කියලනෙ මුන්ට.. කරන කිසි දෙයක් විවේචනය කල නොහැක.. සත්යද? නිවනද, එහෙට යන මගද මම වෙමිද? එහෙමද? අනේ බන්.. වද සැත්කම කරන දොස්තරලට ගහලා හරියනවද බොල සැත්කමට එන ගැනිට කරන්න ඔනා ඒක කියලා නම් ඔලුවට් ඇවිත් තියෙන්නෙ.. ඉස්සෙල්ලා පන්සල්වලින් වෙන්න ඔනා කාර්ය කරලා මිනිස්සුන්ගෙ ඔලු හදලා වර රටේ මාද්යට කෙලින්න කලින්..
     
    nilangasilva

    Member
    Aug 15, 2010
    144
    17
    0
    සාතන්;15168013 said:
    අනේ බන්.. ගලබොඩ අත්තගෙන් පාර ඇහුවොත් එදා ඉදන් ඌත් බුදු දහමට නිගා කරපු එකෙක් වෙනවද? උබ ඔය වහෙන් ඔරො කියන්න යන්නෙ, මේ රටේ ජනාදිපතිට තියන බලේ දෙන්න කියලනෙ මුන්ට.. කරන කිසි දෙයක් විවේචනය කල නොහැක.. සත්යද? නිවනද, එහෙට යන මගද මම වෙමිද? එහෙමද? අනේ බන්.. වද සැත්කම කරන දොස්තරලට ගහලා හරියනවද බොල සැත්කමට එන ගැනිට කරන්න ඔනා ඒක කියලා නම් ඔලුවට් ඇවිත් තියෙන්නෙ.. ඉස්සෙල්ලා පන්සල්වලින් වෙන්න ඔනා කාර්ය කරලා මිනිස්සුන්ගෙ ඔලු හදලා වර රටේ මාද්යට කෙලින්න කලින්..

    Nick name eka sathan wunath uba etta kiyala tiyenava. facebook weerayo hithan inne weredda karapu kena bahutarayak inna patte nam hema tissema eya niveradiyi kiyala. eth ehema wenne ne , weredda nam kawuru kalath wereddama tamayi. weradi gena ahana kota kopa wenna hoda ne, me hamudurowo wage sansunwa uttara denna oni. weradi karana eka minis gathiyak.......
     
    Pathirana 83

    Banned
    May 21, 2012
    231
    77
    0
    993775_574152915970643_795378114_n.jpg
     
    • Like
    Reactions: mkranga

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    මේ මාද්‍ය ආයතනය පහරදුන්නේ ඥානසාර හිමියන්ට නොවේ සිංහල බෞද්ධ ජනතාවටයි .
    මොරටුව ළමා නිවසේ ගබ්සා කටයුතු කරපු වෙලාවේ මේ වගේ ඒ පාදිලි උන්නාන්සේ ලත් ගෙන්නලා ප්‍රශ්න ඇහුවද ? ඒක යට ගහපු මැල්කම් රන්ජිත් උන්නාන්සේ ගෙන්නලා මොනවද කරේ …අගුලානේ පල්ලියට ගහපු තරුණයන් නිදහස් කරන්න කියල මැල්කම් උන්නාන්සේ කියනකොට පොලිසිය හෙවිල්ලක් බැලිල්ලක් නැතිව නිදහස් කරේ ඇයි ? ඒවා ගැන දිල්කා ප්‍රශ්න අහන්නේ නැද්ද ? තිස්සමහාරාමේ ළමයින් ලවා උරෝ මරපු පාස්ටර්ල ගෙනල්ල මේ වගේ ප්‍රශ්න අහන්න බැරි ඇයි ..?
     
    මූසලයො 360 කියන්නෙ දේශපාලන වැඩසටහනක් මිසක, ආගමික දම් සබාවක් නෙමෙයි.. මැල්කම් ලොක්කා දේශපාල්නය කරපු දවසක පොරවත් ගෙන්නයි.. දැනට ගලබොඩ අත්ත විතරනේ ගොන් පාට් දාන්නෙ.. ලමා නිවාසේ කේස් එක කතොලොක නෙමෙයි.. වෙන මොකක්ද අටමගලයක්.. අගුලාන කේස් එක ගැන නොදනිමි, එ බැවින් නොදන්නා දේ නොකියමි..

    තොට එකක් කියන්නම්, හැම ගහටම කොටන්න යන්න එපා.. දැනට කරඩරයක් තියන එක ඇත්ත..ඒත් ඒක මුස්ලිම් අන්තවාද්හින්ගෙන් පමනයි.. උන් අන්තවාදීන් වූ පලියට Return බෞද්ද අන්තවාදයක් හදන්න තරම් සාසනේ බල්ලට ගිහින් නැ බොල.. ගලබොඩ අත්ත කියන තරම් සාසනේ පිරිහිලා නැ, එයානම් ආසයි එහෙම පිරිහෙනවනම්, එතකොටනෙ අතපය විසිකරලා චන්ඩි පාට් දාන්න පුලුවන්..
     
    Last edited:
    Jun 8, 2013
    297
    22
    0
    මහනායක හිමිවරු කිව්වෙ ඇත්තනෙ බන්. "පිස්සු නැතුව ඉන්න"
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    :rolleyes:ඒ කියන්නෙ හමුදා නිලධාරියා බීල එලවපු එකට නඩු දාල තියෙන්නෙ හාමුදුරුවොන්ටද?
     
    Jun 8, 2013
    297
    22
    0
    ඇඩ්මින් උන්නාන්සෙගෙන් සහ ටින්ටින් බායිගෙන් අහන්න කැමතියි මම, මේ "Creating Problems in the Community" තත්වයක් නෙමෙයිද කියලා.. ඒක අදාල වෙන්නෙ තම්බියෙක් නිර්මල බුදු දහමට බැන්නොත් පමනද? ත්‍රේඩ් දාලා හැන්ගෙන මේ වගේ උන් Creating අහවල් එකද community එකේ.. :confused::confused:
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    සාතන්;15169139 said:
    මූසලයො 360 කියන්නෙ දේශපාලන වැඩසටහනක් මිසක, ආගමික දම් සබාවක් නෙමෙයි.. මැල්කම් ලොක්කා දේශපාල්නය කරපු දවසක පොරවත් ගෙන්නයි.. දැනට ගලබොඩ අත්ත විතරනේ ගොන් පාට් දාන්නෙ.. ලමා නිවාසේ කේස් එක කතොලොක නෙමෙයි.. වෙන මොකක්ද අටමගලයක්.. අගුලාන කේස් එක ගැන නොදනිමි, එ බැවින් නොදන්නා දේ නොකියමි..

    තොට එකක් කියන්නම්, හැම ගහටම කොටන්න යන්න එපා.. දැනට කරඩරයක් තියන එක ඇත්ත..ඒත් ඒක මුස්ලිම් අන්තවාද්හින්ගෙන් පමනයි.. උන් අන්තවාදීන් වූ පලියට Return බෞද්ද අන්තවාදයක් හදන්න තරම් සාසනේ බල්ලට ගිහින් නැ බොල.. ගලබොඩ අත්ත කියන තරම් සාසනේ පිරිහිලා නැ, එයානම් ආසයි එහෙම පිරිහෙනවනම්, එතකොටනෙ අතපය විසිකරලා චන්ඩි පාට් දාන්න පුලුවන්..

    Deshapalana weda satahanaknam ekata Galabadaththe hamuduruwanwa gennuwe ahawal akatada
    Den palli walath hari wedane wenne, Wahala yathuru dala thiyena then walata ringala gini thiyanawa, Peralanawa itapasse ascharyak kiyala ginigatthe ne kiyala magic pennanawa he hee.
     
    ගලබොඩ කරන්නෙ දේශපාලනය අමුතු විදියකටලු.. තො ඔක්කොටම කලින් ඔය සාකච්චාව අහලා වරෙන්.. මෙතqන තප්පුලන්නෙ නැතුව.. මේකා දේශපාලනය කරනවා කියලා ඌම පිලිගන්නවා, ඒත් කටු කන ප්‍රාග් ධනය ඒවා පිලිගන්නෙ නැ.. පක්ශ දේශපාලනය ගැන තමා පොර කලකිරිලා ඉන්නෙ.. බික්ශු දේශපාලනය අගය කරනවා.. කොහෙද ලන්කාවෙ පාදිලි දේශපාලනයක් තියෙන්නෙ, අන්න එදාට ඔය කියන ලොගු කාරයාවත් ගෙනෙයි දිල්කා.. තො ඔය කියන පල්ලි ගිනි තියපු එව්වා ගැන මම දන්නෙ නැ, මට වැඩකුත් නැ.. මගේ දර්මයකුත් නෙමෙයි.. මම ඔවට එකගත් නැ, හැබැයි එකග උන්ට ගහන්න යන්නෙ නැ.. උබලා අන් මතය ඉවසන්න බැරි අලබොඩ අත්තේ පැටව් ටිකක්..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    "නානසාර එක්ක ඊයේ දෙරණේ ගිය 360 වැඩසටහනේ ඩිල්කා ඇඳන් ඉන්න ඇඳුම දැකලා ගොඩක් එවුන්ට නැගලා තිබුණා...... යකා! ඒ ඇඳන් හිටිය අපේ සංස්කෘතියට "නොගැළපෙන" බටහිර පන්නයේ ඇඳුම වෙනුවට ඔසරියක් ඇන්ඳා නම් හොඳයි කියලා කට්ටිය කියලා තිබ්බා.. දැන් උන් කියන කතාව අනුව බැලුවහම මෙහෙමත් එකක් තියෙනවා.. ඔසරියෙත් බෙල්ලයි මූණයි පේනවා.. ඒකෙන් දූෂණයට තියෙන අවස්ථාව වැඩියි.. ඒ හින්දා අපි අන්දමු ගෝනියක්.. සංස්කෘතියත් රැකෙනවා ජනමාධ්‍යවේදිනියගේ අහවල් එකත් රැකෙනවා.. මේ.. මේ.. බුර්කාව අඳින්න බැරි ඒක මුස්ලිම් නිසා.. එතකොට දිල්කා ජාතිය පාවා දුන්න වෙනවා.. ඒ හින්දා තමා ගෝනියක් අඳින එක හොඳ.. පිරිමින්ගේ ස්ව‍යං පාලනය නැති කම වගේ දුර්වලතාවයන් වහගන්න ගෑණු අඳින ඇඳුමට බණින මෝඩයොන්ගෙයි තොපෙයි ඇති වෙනසක් නෑ .. රෙද්ද..!"

    - යුද්දේ නැතුව පාළුයි! | Bored without War

    අනික 360 තමන්ට තියන චෝදනා ගැන කුණු ප්‍රශ්න කරන්නේ මුගෙන් විතරක් නෙවෙයි එන හැම එකගෙන්ම උගේ කුණු කතා අහනවා ..එකනේ 360 කියන්නේ ....බොරුනම් 2/3 ක් බලපන් ..මුගෙන් අහන්න හොද නැද්ද මේක?

    ඉතින් "හම්බයන්ට කරන්න හොදනම් අහන්න හොද නැත්තේ ඇයි?" කියල උබලමනේ කියන්නේ

    අනික මුගේ පරණ දේවල් වැඩක් නැහැ ,ඒවා කතා කොරන්න හොද නැහැ කියන්නේ කොහොමද උබල ..?

    නියෝජනය කොරන උන්ගේ පැත්තෙන් ගත්තනම්
    ,නායකයාගේ පැටිකිරිය දන ගැනීමේ සියලු අයිතිය මිනිසුන්ට ඇත ..කව්රු කොහොම නැහැ කිවත් යම් සිදුවීමකදී සියලු දෙනාම "බෞද්ධ" කියන පොදු නාමය යටතේ භාවිතාවේ , බෞද්ධ සංවිධානයක නායකත්වය යන්නට බෞද්ධ කම යන්න වඩාත් උන පුර්ණය වේ , ,ඒ නිසා නියෝජනය ලබන්නට තමන්ගේ නායකයා කව්ද ? ඔහුගේ පැටිකිරිය දන ගැනීමට සියලු අයිතිය ඇත . ඒ වගේම මොවුන් පෝෂණය වන්නේ තමුන්ගේම මිනිසුන්ගෙන් ලබන්න වූ ආධාර මගිනි ...(නොර්වේ අද්යාපන ආධාරත් ඇති )

    ඒ වගේම තමුන්ට චෝදනා කරන්නේ කව්රුන්ද , තමන්ට උපදෙස් දෙන්නේ කව්රුන්ද ,,ඔහු කල කි දේ මොනවද ,ඔහුගේ පැටිකිරිය දැනගැනීමට ,චෝදනා ලබන උපදෙස් ලබන සියලු මිනිසුන්ටද අයිතිය ඇත ...

    උ නාගත්තම අනුන්ට බැනල වැඩක් නැහැ යකෝ ,
     
    Last edited:

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    සාතන්;15169139 said:
    [SIZE=5[COLOR="Red"]]මූසලයො 360 කියන්නෙ දේශපාලන වැඩසටහනක් මිසක, ආගමික දම් සබාවක් නෙමෙයි.. [/COLOR]මැල්කම් ලොක්කා දේශපාල්නය කරපු දවසක පොරවත් ගෙන්නයි.. දැනට ගලබොඩ අත්ත විතරනේ ගොන් පාට් දාන්නෙ.. ලමා නිවාසේ කේස් එක කතොලොක නෙමෙයි.. වෙන මොකක්ද අටමගලයක්.. අගුලාන කේස් එක ගැන නොදනිමි, එ බැවින් නොදන්නා දේ නොකියමි..

    තොට එකක් කියන්නම්, හැම ගහටම කොටන්න යන්න එපා.. දැනට කරඩරයක් තියන එක ඇත්ත..ඒත් ඒක මුස්ලිම් අන්තවාද්හින්ගෙන් පමනයි.. උන් අන්තවාදීන් වූ පලියට Return බෞද්ද අන්තවාදයක් හදන්න තරම් සාසනේ බල්ලට ගිහින් නැ බොල.. ගලබොඩ අත්ත කියන තරම් සාසනේ පිරිහිලා නැ, එයානම් ආසයි එහෙම පිරිහෙනවනම්, එතකොටනෙ අතපය විසිකරලා චන්ඩි පාට් දාන්න පුලුවන්..
    [/SIZE]

    :lol::lol:
     
    • Like
    Reactions: සාතන්

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    සාතන්;15169139 said:
    මූසලයො 360 කියන්නෙ දේශපාලන වැඩසටහනක් මිසක, ආගමික දම් සබාවක් නෙමෙයි.. මැල්කම් ලොක්කා දේශපාල්නය කරපු දවසක පොරවත් ගෙන්නයි.. දැනට ගලබොඩ අත්ත විතරනේ ගොන් පාට් දාන්නෙ.. ලමා නිවාසේ කේස් එක කතොලොක නෙමෙයි.. වෙන මොකක්ද අටමගලයක්.. අගුලාන කේස් එක ගැන නොදනිමි, එ බැවින් නොදන්නා දේ නොකියමි..

    තොට එකක් කියන්නම්, හැම ගහටම කොටන්න යන්න එපා.. දැනට කරඩරයක් තියන එක ඇත්ත..ඒත් ඒක මුස්ලිම් අන්තවාද්හින්ගෙන් පමනයි.. උන් අන්තවාදීන් වූ පලියට Return බෞද්ද අන්තවාදයක් හදන්න තරම් සාසනේ බල්ලට ගිහින් නැ බොල.. ගලබොඩ අත්ත කියන තරම් සාසනේ පිරිහිලා නැ, එයානම් ආසයි එහෙම පිරිහෙනවනම්, එතකොටනෙ අතපය විසිකරලා චන්ඩි පාට් දාන්න පුලුවන්..

    BURUWO ... bath kana haraka.... tho harakek unata mata kamak ne

    Ganasara hamuduruwo desapalanayak kare ne..
    mama methana post kare desapalana kehel malak nemei..
    mama ahanne oya wage ei anik unwath interview karanna beri

    danne nethan dena ganin lamaniwase case eka kare paster kenek pra kristian nikayaka paster kenek
    danne nethan hoyala balapan hikanala

    umbata ochara ridenna ethe tho paster kenek da
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    ado

    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    සාතන්;15169242 said:
    ගලබොඩ කරන්නෙ දේශපාලනය අමුතු විදියකටලු.. තො ඔක්කොටම කලින් ඔය සාකච්චාව අහලා වරෙන්.. මෙතqන තප්පුලන්නෙ නැතුව.. මේකා දේශපාලනය කරනවා කියලා ඌම පිලිගන්නවා, ඒත් කටු කන ප්‍රාග් ධනය ඒවා පිලිගන්නෙ නැ.. පක්ශ දේශපාලනය ගැන තමා පොර කලකිරිලා ඉන්නෙ.. බික්ශු දේශපාලනය අගය කරනවා.. කොහෙද ලන්කාවෙ පාදිලි දේශපාලනයක් තියෙන්නෙ, අන්න එදාට ඔය කියන ලොගු කාරයාවත් ගෙනෙයි දිල්කා.. තො ඔය කියන පල්ලි ගිනි තියපු එව්වා ගැන මම දන්නෙ නැ, මට වැඩකුත් නැ.. මගේ දර්මයකුත් නෙමෙයි.. මම ඔවට එකගත් නැ, හැබැයි එකග උන්ට ගහන්න යන්නෙ නැ.. උබලා අන් මතය ඉවසන්න බැරි අලබොඩ අත්තේ පැටව් ටිකක්..

    ----

    මීට වඩා අන්තවාදී පොස්ට් යනවා මේ site එකේ දෙකල නෙද්ද
    ඔයාට ගොඩක් රිදිලා වගේ නේද
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    සාතන්;15169154 said:
    ඇඩ්මින් උන්නාන්සෙගෙන් සහ ටින්ටින් බායිගෙන් අහන්න කැමතියි මම, මේ "Creating Problems in the Community" තත්වයක් නෙමෙයිද කියලා.. ඒක අදාල වෙන්නෙ තම්බියෙක් නිර්මල බුදු දහමට බැන්නොත් පමනද? ත්‍රේඩ් දාලා හැන්ගෙන මේ වගේ උන් Creating අහවල් එකද community එකේ.. :confused::confused:

    umba kiyanne methread eka gena neda ? moda mee harako

    http://www.elakiri.com/forum/showthread.php?t=1562289