"නානසාර එක්ක ඊයේ දෙරණේ ගිය 360 වැඩසටහනේ ඩිල්කා ඇඳන් ඉන්න ඇඳුම දැකලා ගොඩක් එවුන්ට නැගලා තිබුණා...... යකා! ඒ ඇඳන් හිටිය අපේ සංස්කෘතියට "නොගැළපෙන" බටහිර පන්නයේ ඇඳුම වෙනුවට ඔසරියක් ඇන්ඳා නම් හොඳයි කියලා කට්ටිය කියලා තිබ්බා.. දැන් උන් කියන කතාව අනුව බැලුවහම මෙහෙමත් එකක් තියෙනවා.. ඔසරියෙත් බෙල්ලයි මූණයි පේනවා.. ඒකෙන් දූෂණයට තියෙන අවස්ථාව වැඩියි.. ඒ හින්දා අපි අන්දමු ගෝනියක්.. සංස්කෘතියත් රැකෙනවා ජනමාධ්යවේදිනියගේ අහවල් එකත් රැකෙනවා.. මේ.. මේ.. බුර්කාව අඳින්න බැරි ඒක මුස්ලිම් නිසා.. එතකොට දිල්කා ජාතිය පාවා දුන්න වෙනවා.. ඒ හින්දා තමා ගෝනියක් අඳින එක හොඳ.. පිරිමින්ගේ ස්වයං පාලනය නැති කම වගේ දුර්වලතාවයන් වහගන්න ගෑණු අඳින ඇඳුමට බණින මෝඩයොන්ගෙයි තොපෙයි ඇති වෙනසක් නෑ .. රෙද්ද..!"
- යුද්දේ නැතුව පාළුයි! | Bored without War
අනික 360 තමන්ට තියන චෝදනා ගැන කුණු ප්රශ්න කරන්නේ මුගෙන් විතරක් නෙවෙයි එන හැම එකගෙන්ම උගේ කුණු කතා අහනවා ..එකනේ 360 කියන්නේ ....බොරුනම් 2/3 ක් බලපන් ..මුගෙන් අහන්න හොද නැද්ද මේක?
ඉතින් "හම්බයන්ට කරන්න හොදනම් අහන්න හොද නැත්තේ ඇයි?" කියල උබලමනේ කියන්නේ
අනික මුගේ පරණ දේවල් වැඩක් නැහැ ,ඒවා කතා කොරන්න හොද නැහැ කියන්නේ කොහොමද උබල ..?
නියෝජනය කොරන උන්ගේ පැත්තෙන් ගත්තනම්
,නායකයාගේ පැටිකිරිය දන ගැනීමේ සියලු අයිතිය මිනිසුන්ට ඇත ..කව්රු කොහොම නැහැ කිවත් යම් සිදුවීමකදී සියලු දෙනාම "බෞද්ධ" කියන පොදු නාමය යටතේ භාවිතාවේ , බෞද්ධ සංවිධානයක නායකත්වය යන්නට බෞද්ධ කම යන්න වඩාත් උන පුර්ණය වේ , ,ඒ නිසා නියෝජනය ලබන්නට තමන්ගේ නායකයා කව්ද ? ඔහුගේ පැටිකිරිය දන ගැනීමට සියලු අයිතිය ඇත . ඒ වගේම මොවුන් පෝෂණය වන්නේ තමුන්ගේම මිනිසුන්ගෙන් ලබන්න වූ ආධාර මගිනි ...(නොර්වේ අද්යාපන ආධාරත් ඇති )
ඒ වගේම තමුන්ට චෝදනා කරන්නේ කව්රුන්ද , තමන්ට උපදෙස් දෙන්නේ කව්රුන්ද ,,ඔහු කල කි දේ මොනවද ,ඔහුගේ පැටිකිරිය දැනගැනීමට ,චෝදනා ලබන උපදෙස් ලබන සියලු මිනිසුන්ටද අයිතිය ඇත ...
උ නාගත්තම අනුන්ට බැනල වැඩක් නැහැ යකෝ ,