බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දිවිනසගැන&a
බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දිවිනසා ගැනීම පිළබඳ මගේ මතය.
බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් එදා ගිනි තියාගන්නවා කියල අනෙක් අය බය කරන්න කරපු දෙයක් වෙන්න පුළුවන්. හැබයි අර Lighter උදුරගන්න තව පුද්ගලයකු පනිනකොටම බය කරන්න හිතාගන lighter එක පත්තු කරන්න ඇති. නමුත් හාමුදුරුවන්ට තේරුනේ නැහැ Petrol වල ඇති ගිනි ඇවිලෙන සුළු ස්භාවය පිළිබඳ අදහසක්.
ඉතින් එකෙන් උනේ සිරුරට ගිනි අවිලිමයි.
මම දැක්ක බොහෝදෙනෙක් මෙය ජීවිත පූජා කිරීමක් කියල කියනවා. මේක ජීවිත පූජාවක් නොවෙයි අන්තගාමී ක්‍රියාවක්. ඔය තරම් ජීවිතය නැති කරගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍යනම් හරක් මරනවට විරුද්ධව කටයුතු කරන්න තිබ්බ. ඒකාන්තයෙන්ම එහිමියන් අපාගත වනු නොආනුමනයි. අපේ මෝඩ මැටි හරක් ටික කරන්න එය අගය කිරීමක්. එය අගය කිරීමෙන් වෙන්න තව තව පුද්ගලයින්ට අන්තගාමී ආදර්ශ සැපයීමක් .

Last edited: