ෆාමසි ලයිසන් රෙන්ට් එකට දෙන්න

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    ෆාමසි ලයිසන් රෙන්ට් එකට දෙන්න

    මච්ංලා මට ෆාමසි ලයිසන් එක හම්බ උනා.
    මේක මට මාසෙකට ගානක් තියන් කාට හරි දෙන්න ඕනි..එහෙම දෙන්න පුලුවන් කීයකට විතර වගේද කියලා කියනවද..මේක දෙන්න කෙනෙක් සෙට් කරගන්න වනම් කොහොමද?
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    20,000 - 60,000 වගේ ගන්න පුලුවන් මචන්. උබ ඔය ලයිසන් එක කිව්වේ අර එක්සෑම් එක කරල පාස් උනාම ලැබෙන එක නෙ? විශ්වාසම කෙනෙක්ට දියන් නැත්තම් උන් මොනා හරි බලු වැඩක් කලොත් උබට තමා හිරේ යන්න වෙන්නෙ
     
    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    20,000 - 60,000 වගේ ගන්න පුලුවන් මචන්. උබ ඔය ලයිසන් එක කිව්වේ අර එක්සෑම් එක කරල පාස් උනාම ලැබෙන එක නෙ? විශ්වාසම කෙනෙක්ට දියන් නැත්තම් උන් මොනා හරි බලු වැඩක් කලොත් උබට තමා හිරේ යන්න වෙන්නෙ

    ඔව් මචන්..එග්සැම් එක පාස් උනා..ගිය මාසේ සහතිකේ ගත්තේ..රෙන්ට් එකට 20000කට දෙන්න පුලුවන්ද බං
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ඔව් මචන්..එග්සැම් එක පාස් උනා..ගිය මාසේ සහතිකේ ගත්තේ..රෙන්ට් එකට 20000කට දෙන්න පුලුවන්ද බං

    60ta dunna ekekuth mama dannawa :dull: