ඇග වැඩි තරමට (අප්සට් ගී - 03 )

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇග වැඩි තරමට (අප්සට් ගී - 03 )

    (දුක වැඩි තරමට කදුලු );)

    ඇග වැඩි තරමට ඇදුම් හොයන්නට...
    ලංකාවෙම ශොපින් කලා..............
    අත පය ටික බරබාගෙක ...
    දාගෙන යන්නටත් වෙලා............
    ඉස්සර මේකිට තිබුනු සිහින් ඉග..
    පිටි ගෝනිය වගේ වෙලා........
    කවදාවත් නැති තරමට...
    යෝධියෙ උඹ මහත් වෙලා.............

    හෝ.. හෝ හො හො හෝ........
    හෝ.. හෝ හො හො හෝ........

    වෙනසක් නෑ මගේ අනේ...
    තාමත් කොලු පෙනුමයිනේ.......
    මග තොට අපි යන වාරේ....
    මව පුතු ලෙස මයි පෙනුනේ....
    මුලු යහන පුරා උඹ දිග ඇදිලා...
    මට.. බිම පැදුරක් ඉතිරී කලා........

    ඇග වැඩි තරමට...............

    දවසක් දවසක් ගානේ...
    හැම් බර්ගර් වලදන්නේ.....
    මට ලැබෙනා පඩිය අනේ....
    ඒවට මයි යට කෙරුනේ.......
    ඔබ මහත් වුනා.. මා සිහින් උනා..
    ගෙයි ...උළුවස්සත් වෙනස් කලා...


    ඇග වැඩි තරමට...............
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    re thisse aharagena mewada liyanne ? innawako ammata kiyanna puthandiyage hati :frown::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුලු යහන පුරා උඹ දිග ඇදිලා...
    මට.. බිම පැදුරක් ඉතිරී කලා........

    මේ පේලි දෙක නම් පට්ට බන්.......:lol::lol::lol:
    ආපහු අතේ වි‍යදම හො‍යන්න වෙන සීන් එකක් නේද ති‍යෙන්නේ......:P:P:P
    ඔන්න අද නම් රෙපක් දෙන්න පුලුවන්වුනා......:cool::cool::cool:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුලු යහන පුරා උඹ දිග ඇදිලා...
    මට.. බිම පැදුරක් ඉතිරී කලා........

    මේ පේලි දෙක නම් පට්ට බන්.......:lol::lol::lol:
    ආපහු අතේ වි‍යදම හො‍යන්න වෙන සීන් එකක් නේද ති‍යෙන්නේ......:P:P:P
    ඔන්න අද නම් රෙපක් දෙන්න පුලුවන්වුනා......:cool::cool::cool:

    :lol: අඩෝ අර ගීතයේ තාලෙට කියවපං :cool::yes:

    11.gif
    තෑන්කූ :D

    :lol::lol: ;)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol: අඩෝ අර ගීතයේ තාලෙට කියවපං :cool::yes:

    11.gif
    තෑන්කූ :D

    :lol::lol: ;)
    තාලෙට ගානටම සෙට් වෙනවා බන්.......:cool::cool::cool:

    ඔබ මහත් වුනා.. මා සිහින් උනා..
    ගෙයි ...උළුවස්සත් වෙනස් කලා...

    මෙහෙම කරන්න උනේ ඇ‍යි.......:rolleyes::rolleyes:මම කි‍යපු හේතුව හින්දද.......:P:P

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාලෙට ගානටම සෙට් වෙනවා බන්.......:cool::cool::cool:

    ඔබ මහත් වුනා.. මා සිහින් උනා..
    ගෙයි ...උළුවස්සත් වෙනස් කලා...

    මෙහෙම කරන්න උනේ ඇ‍යි.......:rolleyes::rolleyes:මම කි‍යපු හේතුව හින්දද.......:P:P

    :lol:
    11.gif


    ඒකි කන විදිහට අපිට කන්න දෙයක් ඉතුරු වෙලා නෑ...
    මහත වැඩි නිසා තමා ඒක වෙනස් කලේ ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    RePost බුවා;15180505 said:
    අඩෝ ලොවෙත් බ්‍රෝ,,,,,
    රෙප් නම් ඊයේ දුන්නනේ,,,,
    11.gif
    :D රෙප් නොවේ.. කමෙන්ට් එක දාපං :yes::cool::D;)
    මාත් ඊයෙ දීලා :sorry: