අර්ධ සුඛෝපබෝගී...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අර්ධ සුඛෝපබෝගී...

    1000185_504584276280003_1568402368_n.jpg

    මේ සීන් එක නම් සිරා. මම දවසක් මාතර ඉදන් නුවරඑලිය බස් එකේ වැලිමඩට ගියා. ටිකට් එක රැ 400.00 ක්
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    වැඩක් නෑ බන් කතා කරලා :angry::angry:. ලංකාවේ බස් Service එක අන්තිමයි. මම නම් කියන්නේ ඔය රු.9 ටිකට් එකත් 10ය කරානම් හරි. මොකද 9 වුනයි කියල අපි 10යක් හරි 20ක් හරි දුන්නාම ඉතිරි දෙන්නේ නැනේ. නැත්නම් r.9 කාසියක් ගහන්න ඕන. බස් කාරයෝ අතරේ තියෙන්නේ වෙනමම Culture එකක්. :angry::angry:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අසාධාරණයට එරෙහිව බම්ප් එකක්.

    මේ ජාවාරම දැන් අවුරුදු ගානක ඉඳන් කරන එන එකක් තමයි. එත් වගකිවයුතු පාර්ශව නිහඬයි. මෙයාල තනිකරම කරන්නේ මුදල් වංචාවක්. එත් ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු දැන දැනම මේවයේ යනවා. මිනිස්සු දැනුවත් වෙලා මේ සේවාවන් වර්ජනය කරානම් නිකම්ම මේවා නවතියි. එහෙම නැතුව අපේ පාලක පන්තියෙන් මේවට සාධාරණ විසඳුම් බලාපොරොත්තු වෙන්න බැහැ . හදවතින්ම අපේ රටේ මිනිස්සු ගැන දුකයි. පාලක පන්තිය අමතක කරලා අපි ජනතාව වශයෙන් ගසාකෑම් වලට ලක්නොවී ජීවත් වෙන්න පුළුවන් තරම් උත්සහ ගත යුතුයි. පාර්ලිමේන්තුවට යන්න මෙලෝ සුදුසුකම ඕන නැති රටක මේ ඉන්න ගොන් නාම්බෝ පාර්ලිමේන්තු යැව්වේ ජනතාවමයි. එහෙව් ගොන් වස්සො ගන්න තීරණ ජනතාව ගැන හිතල ගන්න බුද්ධිමත් තීරණ වෙන්නේ නැහැ. මේ අසාධාරණ වැඩ වලදී අපි බුද්ධියෙන් හිතල ඒවා පරිභෝජනයෙන් බැහැර කරලා දැමීම තමයි මේ සියල්ලට තියන විසඳුම.
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    අනේ මන්ද,
    …උබලනම් කවදා හැදෙයිද මන්දා....
    …උබල මහ මහම මහ,ගොන් තක තීරු,වල් කන හරක් නේ යකෝ.
    …පාර්ලීමෙන්තුවේ ඉන්න හරකෙක්ට තරම් වත් මොලයක් නෑනේ තොපිට.
    …
    …ආස්චර්යමත් කාලයක්නේ බොලවු මේක... ඉතින් ඔව පොඩි දේවල්නේ... තව ඉස්සරහට තව ආස්චර්යමත් වෙයි. :lol::lol:
     
    Jun 14, 2012
    420
    47
    0
    මෙහෙමයි බන් මම මේ දවස් වල " පානදුර- නුවර " යනවා හැම සතියකම වගේ ..
    උන්ගේ බස් යන්නේ normal බස් එකක් ගිහින් වී 20 semi යක් එනවා ආයේ normal බස් එකක් එන්න තව වී 20 .. ඉතින් කවුරුත් වී 40ක් normal බස් එකක් එනකන් බලන් ඉන්නේ නැහැ නේ බන් ගාන වැඩි උනත් යන්න වෙනවා :sorry::sorry: ..

    (හැබැයි සමහර semi බස් තියනවා හරියටම යන.. උදේ 4.15 විතර අම්පාර-කොලබ semi එකක් යනවා නුවරින් .. උ කොලබට එනවා බස් එක 6.45 විතර :yes::yes: )
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේක පහුගිය කාලේ නවතන්න හැදුවා එත් ලංකාවේ විශාල බස් සමාගමක් (දන්නෝ දනිති )මේකට විරුද්ද උනා ඒකෙන්ම එක නැවතුනා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පුද්ගලික බස් අයින් කරලා CTB එක විතරක් තියන්න ඕනේ. ඒකට ඉතින් කොනක ඉදන් මුලින්ම CTB එක හදන්න වෙනවා. ලෝකේ හුගාක් රටවල් එහෙමයි.