චාන්දනී නානවා..(අප්සට් ගී - 04 )

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චාන්දනී නානවා..(අප්සට් ගී - 04 )

    (මුල් ගීය- චාන්දනී පායලා..)

    චාන්දනී ‍නානවා....
    ලිද ගාව මේ..රා ජාමයේ....:P:love:
    අඹ ගහේ.. කරටියෙයි....
    මං තවම හැංගී.. කරුවලේ...:cool:
    බාලිදිය බිමින් තියා....
    ඔබ එන්න ආදරී......
    දිය රෙද්දෙ.. දිය බේරෙ...
    පිසලන්න මං එමී............:love:

    චාන්දනී ‍නානවා....
    ලිද ගාව මේ..රා ජාමයේ....
    බෝතලේ අහවරයි....
    ගහ උඩම ආ...තල් ඇතේ....
    ගස්සලා... පද්දලා .. උකුල...
    ගෙදරටයි යන්නේ......
    ආයෙ නං... උඹව මං....කෙල්ලේ..
    කවදා දකින්නේ...........:sorry:

    ආ......................
    ආ...........................ආ..............

    බාල්දියේ රෙදි දමං .. යනවා පෙනුනා....
    අඹ ගහේ මගෙ සුසුම්..... ඇයට ඇසුනා......
    බාල්දියේ රෙදි දමං .. යනවා පෙනුනා....
    අඹ ගහේ මගෙ සුසුම්..... ඇයට ඇසුනා......
    සන්සුන් ගමන් ..නතර වී.....
    කව්ද කොහෙදැයි ඇහුවා...
    ගෙදර උං ගහ වටේ... රන්චු ගැහුනා....
    මං කෙසේ කොයි ලෙසේ පැනගම්...
    මේ මාර උගුලෙන්......
    වෙරි හිදී වෙව්ලමින් ඉන්නෙ.....
    ගුටි කන්ඩ බැහැනේ................! :sorry:

    චාන්දනී ‍නානවා....

    යන්තමින්.. අතු අගින්...මාව දැකලා.....
    හිටි එවුන් උඩ බලා ගහට නැග්ගා....
    යන්තමින්.. අතු අගින්...මාව දැකලා.....
    හිටි එවුන් උඩ බලා ගහට නැග්ගා....
    පොලු පාර දෙන්න හැදුවේ.....
    මාමන්ඩියයි මාගේ............
    කලුවරේ පාද පැටලී...
    ගහෙන් වැටුනා...................
    මං මෙසේ.. බිම වැටී .. ඉන්නේ..
    පර්වතේ වාගේ........
    හොර ඇහෙන් උඹ දිහා... බැලුවේ...
    අපරාදෙ.. නොදකින්........:angry:

    ඔය මල්ලිලාට දෙන්නං.....
    මොනරු ඇති මා පොතේ......:sorry:
    මං ග්‍රාම සේවකය..
    ඉන්නෙ උඹලෑ ගමේ......:shocked:

    චාන්දනී ‍නානවා....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :D:D:D:D:P:P:P:P

    පට්ට

    මා ග්‍රාම සේවකය
    උබලැ ගමේ
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    වෙරි හිදී වෙව්ලමින් ඉන්නෙ.....
    ගුටි කන්ඩ බැහැනේ................!

    ඔව් හැබැයි ඔයාටත් දැන් වෙරි කියල නං තේරෙනවා ..... මාර ලිවිල්ලක් ලියන්නේ :D
    ගුටි නොකා බේරෙන්න කියල wish කරනවා :p

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට‍යි ‍යකෝ.......:lol::lol::lol:
    මේක නම් සුපිරි‍යටම ලි‍යලා ති‍යනවා.....(හැමදාමත් වගේ......):yes::yes::yes:


    ඔය මල්ලිලාට දෙන්නං.....
    මොනරු ඇති මා පොතේ......:sorry:
    මං ග්‍රාම සේවකය..
    ඉන්නෙ උඹලෑ ගමේ......:shocked:

    ග්‍රාම සේවකගේ විශිෂ්ට ක්‍රි‍යාකලාප‍ය.......ලංකාවේ මෙහෙම අ‍ය නැතුවමත් නෙවෙ‍යි......:P:P:P