කෙහෙල් මල් ice cream දන් සැල. යකෝ, ice cream මල ඉලවුවක් කෑව කියල මොකක්ද යකෝ ඇති වැඩේ? උබල ඌක නොදුන්නා කියල කවුරුවත් බඩගින්නේ මැරෙනවද? පොසොන් පූය දවසටවත් මිනිසුන්ගේ තන්හා අසහා මැඩගෙන ඉන්න දීපල්ලා.. ඕවයින් මිනිස්සු තව තව ඒ පැත්තටම යනවා... පෝය දවස තියෙන්නේ එදාටවත් සිත කය වචනය ලස්සනට ගානට තියාගෙන ඉන්න..
ඔය සල්ලිවලින් දුප්පත් මිනිසෙක්ට බඩපිරෙන්න කන්න අරන් දීපන්. පාරේ ඉන්න බල්ලෙක්ට, පූසෙක්ට බත් ටිකක් දීපන්.
අග හිගකම් මැද්දේ ජීවත් වෙන ළමයි ටිකකට පොත් ටිකක් අරන් දීපන්.. මහා ලොකුවට තියෙනවනම්, ඉරිදා පත්තරයක් බලල operation එකක් කරගන්න සල්ලි නැතුව මැරෙන්න ඉන්න අසරණ මනුස්සයෙක්ට දීල ජිවිතේ බේරගනිල්ලා. ඕව ආත්ම ගානක් උබලට සුපිරියටම ඉන්න පුළුවන් කුසල කාර්ම.
ice cream දන් සල් දීල නිකන් ඉන්න එකටත් diabetics හදල පලයන්...