ඉඩමක් ගන්න හිතන් ඉන්න අය එන්ඩෝ ...
1. මුලින්ම මොනා කරන්නත් මොකක් හරි බැංකුවක ඉතිරිකිරීමේ ගිණුමක් හරි පවත්වාගෙන යන්න ඕන.
(එහෙම එකක් නැතිනම් දුවල ගිහින් මුලින්ම එක කරගෙන හිටපල්ලා )
2. ගිණුමක් තිබ්බට මදි ඕක සක්‍රියව තියාගන්නත් ඕන.
මම කියන්න ඕන නෑ නේ මේ මොක කරන්නත් ස්ථිර අදායම් මාර්ගයක් තියෙන්න ඕන..
(ගොඩක් හොදයි ජොබ් එකක් කරනවානම් පඩිය අදාළ ගිණුමට එවන්න ලෑස්ති කරගන්න එක. මේ හැමදෙයක්ම කරන්නේ බැංකුව එක්ක විශ්වාසය ගොඩනගගන්නයි. එක අත්‍යවශ්‍යයි.)
3. ඔන්න දැන් වැඩේට ඒන්ටෙර් වෙන්න යන්නේ..
දැන් වැඩේ තියෙන්නේ උබලගේ අතේ.
අර කලින් කිව්වා ගිණුම සක්‍රියව තියාගන්න ඉතින් බැංකුවට රිනගන්න එපැයි ..
ඔය යන එන අතර බැංකුවේ යම් නිලදාරියෙක් එක්ක සුහදතාවක් ගොඩනගගනිල්ලා.
(උබල බැංකු වල ඉන්න ගැණු පරාන එක්ක ඕව කරන්න ගිහින් වැඩේ අනාගෙන දත් කඩාගෙන මගේ ගාවට එහෙම එන්න එපා.. දත් කිව්වම මතක් උනේ දත් කඩ ගත්තොත් අපේ දත් කිබුල අයියා ගාවට පලයල්ලා )
4. ඒ නිලදරියා එක්ක හිමින් කතා කරපන් හොද නැකතක් එහෙම බලලා .
"මම ඉඩමක් ගන්න හිතන් ඉන්නවා , අතේ පොඩි ගානක් තියෙනවා , මට පුළුවන් වෙයිද bank loan එකකට යන්න " වගේ බටර් පාරක් ඇදපන් .
අනිවාර්යෙන් පොර අහනවා ඉඩමක් බැලුවද කියල,, "ඔව් 2ක් 3ක් බැලුව තාම pending " වගේ සාර්ථක උත්තරයක් දීපල්ලා.
කොහොමහරි පලවෙනි දවසේ කතාවෙන්ම බලාගනිල්ල loan එකකට යනවනම් කොච්චරකට යන්න පුලුවන්ද කියල..
ඕක හදන සමිකරණේ මම පහල දන්නම් බලාගනිල්ල..
5. කොහොමත් බැංකුවෙන් දෙන්නේ ඉඩමේ වටිනාකමෙන් 60% යි.
එක දෙන්නෙත් ඉතුරු 40% උබල cash පෙන්නන්න ඕන.
(මේවට කරන්න පුළුවන් පොඩි පොඩි ගිජිබිරිස් තියෙනවා , ඒවා ප්‍රසිද්දියේ කියන එක හරි නෑ .. ඕන එවුන් ඉන්නවනම් පුද්ගලිකව අහපල්ලා )
ජොබ් එකක් කරනවානම් ඒ කම්පැනි එක මොකද්ද කියන එක මේ loan එකේ වැඩේට ඍජුවම බලපානවා.
ඕනෑම බැංකුවක එකට ranking සිස්ටම් එකක් තියෙනවා.
මුලින්ම අහන්නේ කොහෙද ජොබ් එක කරන්නේ කියල..
උබල වැඩ කරන කම්පනිය ඔය ලිස්ට් එකේ තියෙනවනම් ආයි ලොවෙත් ගොඩ..
මොනදේ කරන්නත් බැංකුවට අවංක වෙයල්ලා ..
බොරු ලියවිලි අරව මේවා පෙන්නලා වැඩේ අනාගත්තොත්
ආයි ගූ නාගෙන තමයි පස්ස බලන්න වෙන්නේ.
loan එක ගනිද්දී පුළුවන් තරම් හොයල පොලි අනුපාතය අඩුම තැනින් ගනිල්ල..
මෙතනදී මේ කාරනාව අනිවාර්යෙන් බලනවා
ණය මුදල සදහා මාසික වාරිකය උබලගේ පඩියෙන් 60%ක් හෝ ඊට වඩා අඩුවෙන්න ඕන.
ඒ කිව්වේ උබලගේ පඩිය 10,000/= නම් මාසෙට ගෙවන වාරිකය 6,000/= හෝ ඊට අඩු වෙන්න ඕන.
මේක කම්කරු දෙපාර්තමේන්තුවෙන් පනවපු මොකද්ද එකක්ලු.. දන්නා එකෙක්ගෙන් අහගනිල්ල මම ඒ ගැන වැඩි දුර දන්නේ නැත .
මම උදාහරණයක් දෙන්නම් ,
පඩිය 20,000/= නම් .. පොලි අනුපාතය 15% නම් .. වාරික 180 නම්..
කොල්ලට බය නැතුව 850,000/= ක් ගන්න පුළුවන්..
මාසික වාරිකය 11,896.50/=
දැන් ගොඩක් බැංකු වල අවුරුදු 15ට වඩා දෙන්නේ නෑ ගෙවන්න.
ඉඩමක් ගන්න හිතන් ඉන්න අය එන්ඩෝ ...
මම කවුද කියල අදුන්වල දෙන්න ඕන නෑ කියා සිතමි
නොදන්නා කෙනෙක් වේ නම් මෙම නුලෙන් මගේ කෙරුම් බලාගනු මැනවි
http://www.elakiri.com/forum/showthread.php?t=1501554

රයිට්..
අපි කෙලින්ම වැඩේට බහිමු ..
බොරුවට වටේ ගිහින් කාලේ කන එක අපරාදේ
තමන්ගේම කියල දෙයක් ගොඩනගාගන්න එක උබල අපි කාගේත් සිහිනයක්
මම අද කතා කරන්න යන්නේ තමන්ගේම කියල ඉඩමක් හිමිකරගන්නා ආකාරය ගැනයි ..
මේක ගොඩක් වැදගත් වෙන්නේ bank loan එකක් මාර්ගෙන් වැඩේ කරගන්න හිතන් ඉන්න කස්ටියට
ආසියාවේ ආස්චර්යද මොකද්ද එකට පින් සිද්ද bank loan නැතුව උබල අපිට මොන ඉඩම්ද කිව්වලු ..
ක්ෂේත්‍රයේ යම් අත්දැකීමක් ඇති කෙනෙක් විදිහට මම මුලින්ම පොඩි උපදෙසක් දෙන්නම්.
මේ ගැන මාත් එක්ක තර්ක කරන්න එපා..
පුළුවන් තරම් Government Bank එකකින් මේ වැඩේ කරගන්න බලපන්
එහෙම කිව්වේ Private Bank චාටර් කියලා නෙමෙයි.. කෝකටත් හොදයි ඒ විදිහට කරගන්න පුලුවන්නම්..
ආසාව තිබ්බ පලියට ඉඩම් හොයා හොයා මොකද්ද කඩාගත්තු කඩියා වගේ ලෝකෙ වටේ දුවන්න එපා
දුවල දුවල අන්තිමට හති වැටෙනවා විතරයි..
මෙතැන ඉදන් මම අංක පිළිවෙලට කියාගෙන යන්නම් කියවන එකාගේ පහසුව තකා..

වැදගත්ම දේ රජෝ මේ ගණන් වැඩි කරලා බලපන් ගෙවල ඉවර වෙද්දී
පොලිය විතරක් 1,291,370/= ක්
ඔන්න ඕක දැක්කම කොහොමද බොක්ක කකූල් වෙච්ච හැටි.
මොනා කරන්නද ආශ්චර්ය නේ..

පන යනවා ටයිප් කරන්න ගියාම
අද අපි කතා කලේ Bank Loan එකක් ගන්න විදිහේ මුලිකම ටික විතරයි..
තව ගොඩක් තියෙනවා කතා කරන්න..
පසුවට කතා කරමු
වැදගත්ම දේ තියෙන්නේ ඊළගට
ඉඩමක් ගන්න ගියාම කාක්කන්ට අහු නොවී අපිට ඕන වැඩේ කරගන්නේ කොහොමද කියන එක..
ඒක ගැන වෙනම නුලකින් කතා කරමු..
කියල දෙන්න දේවල් ගොඩක් එතන තියෙනවා..
එකම ඉඩම පස් හය දෙනෙක්ට විකුණලා බැංකු ත් 3 , 4 කට උකස් තියපු පොරවල් ඉන්නවා මේ රටේ
පරිස්සමින් ...
වැරදි ඇතොත් කියාදෙන්න..

12+