පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

KALANAMAX එලකිරි විසින්
Fuck pvt universities ටයිටල් එක යටතේ පලකර තිබු ලිපියට පිලිතුරක් ලියමි...
http://www.elakiri.com/forum/showthread.php?t=1563063

අනිත් අයටත් දැන ගනු පිනිස ලියමි.
…1. මේ ත්‍රෙඩ් එක ලියපු එකා අඩුම ගානේ o/l වත් පාස් ද මට ශුවර් නැත.ඒක උගේ කාතා බහෙම්ම පේනව.:confused::eek::rofl:

…2. ප්‍රයිවට් යුනිවසිටි තමයි දැනට ප්‍රඩානවම sliit,appit,iit,cinec,sitam... :yes:

3. මේවයේ ඉන්නේ ගොන්නු කියල කොහොමද තොපි කියන්නේ... ඔවු, ඔය ඒ ලෙවෙල් කරල මොරටු-අරටු යන්න බැරි උනා තම්යි.ඒ තොපි වගේ පොතේ මීටර් නෙවේ අපි,අනික ඒ/ලෙවෙල් කාලේ කරපුව දන්නේ අපිනේ... :angry:
…
…4. එත්,මම දැක්ක දෙයක් තමයි.රජයේ යුනි වල ඉන්න එවුන්ට තියෙන පැහැදිලි ඉරිසියාව කියන එකට තමයි ඔහෝම කතා කියන්නේ.:yes:

…5. අනික තමයි,රජයේ උන්ට වඩා පුද්ගලික උන් හරිම Forward උන්ගේ career එක ගැන. ඩිග්‍රියට සීමා වෙන්නෑ... :yes:

6. අනික සමහර පුද්ගලික විශ්ව විද්යාල වලට කියනව රජයේ කැම්පස් කාරයෝ ඩිග්‍රි කඩ කියල.එහෙම කියන උන්ට මම කියන්නේ,ඇවිත් එක සෙමෙස්ටර් එකක් ඉන්දලා ලෙක්ස් ගිහින් අසයින්මන්ට්,අන්ං මනං වැඩ ගොඩ කරල පාස් වෙන්ට බලපං කියල...:yes:
…
…ඔය පුක උඩ දාන කෑ ගහන එකෙක් වත් ඇතුලේ වෙන දේ දැන ගෙන නෙවේ... එක එක පිස්සු-බලු මන්ඩල කාරයින්ගේ අකේ-පුමාරුවට කඩේ යන උන්නේ....:yes:
…
…උන්ගේත් ඔය චන්ඩි කං තියෙන්නේ අවුට් වෙනකං විතරයි. :D

================================================

මම කියපු දේ හරිද වැරදි ද කියල මේතන විවුර්ත කතිකාවතකට රජයේ හෝ පුද්ගලික විශ්ව විද්යාල සිසුන්ට,උපාදිදාරින්ට,ගුරු වරුන්ට, අනික් සියලු දෙනාට ආරාධනා...
…

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    100% true , pass wenna thiyena amaruwa apine danne. mun hithan inne salli dunnama exam pass karala denawa kiyala. government uni wala inna gon booruwanta wadiya knowledge ekak private uni walata yana ayata thiyenawa. kawadawath private uni walata giya un jobbs diyaw kiya kiya pare higakala thiyenawada.
     
    Last edited:

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    well said bro...

    mAMATH CINEC egena gatta ekek.
    api class 3 class 2 exam karanakota oya kiana ampus eawnuuth api ekkama thamai ekama class eke egena ganne. unta wena egena ganna than lankaawe thaama nathi nisa.

    unge hakiyaawai ape hakiyaawai baluwama saahena wenasak theyanawa. un poth gullo. practical knowledge 0 samahara eawnge.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    මම නම් ගියෙ පුද්ගලික ඉස්කොලෙකට. මම ඩිග්‍රිය කරන්නෙත් ප්‍රයිවට්. සමහර ගොන් බුරුවො හිතන විදියට මම දෙශ ද්‍රොහියෙක් , යුනි ගියෙ නැති ගොනෙක්.
    හැබැයි මට කියන්න තියෙන්නෙ ඔය ගොඩක් ටොක් ගහන බය්යො තරන් මම රටට ණය නැති එකෙක්. මොකද මම ප්‍රයිවට් ඉගෙන ගත්ත හින්ද ලක්ස ගානක් අපෙ අම්මල වෙදන් කරල තියනව. ඉතින් සාමන්ය ලමයෙක්ට රජයෙන් ඇදුම් පවා ලැබෙනව. ඉතින් මුලු පාසල් කාලෙදිම කොච්චර සල්ලියක් එක ලමයෙක්ට රටෙ සල්ලි යට වෙනවද ? දන්නවනෙ ලන්කාවෙ හැම එකාම රු ලක්ස 2ක්3ක් පිටරටට ණයයි කියල. ඉතින් කව්ද ඇත්තටම රට ගැන හිතන්නෙ ? මම කවදාවත් සිසන් එකක් අරන් බස් එකෙ ගිහින් නෑ. ගියෙ අදාල ටිකට් එක අරන් 8 වසර ඉදන් AL ඉවර වෙනකන්. හැම දෙයක්ම සාපෙක්ශයි. පටු විදියට හිතන එවුන් Yale MIT oxford ගියත් වැඩක් නෑ හොද පුරවැසියෙක් වෙන්න බැරි නම්
     
    • Like
    Reactions: adflavion

    gadola777

    Member
    Feb 26, 2013
    519
    18
    0
    kottawa
    well said bro...

    mAMATH CINEC egena gatta ekek.
    api class 3 class 2 exam karanakota oya kiana ampus eawnuuth api ekkama thamai ekama class eke egena ganne. unta wena egena ganna than lankaawe thaama nathi nisa.

    unge hakiyaawai ape hakiyaawai baluwama saahena wenasak theyanawa. un poth gullo. practical knowledge 0 samahara eawnge.
    mamath cinec ayya danawane cinec kollo gana
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    100% true , pass wenna thiyena amaruwa apine danne. mun hithan inne salli dunnama exam pass karala denawa kiyala. government uni wala inna gon booruwanta wadiya knowledge ekak private uni walata yana ayata thiyenawa. kawadawath private uni walata giya un jobbs diyaw kiya kiya para higakala thiyenawada.

    ඔවු මචන්,රජයේ ගොඩක් තොරතුරු තාක්ශන උපාදි ධාරින් වගේ ඒවගේවිශය මාලාවන්,රජයේ යල් පැන යමින් තියෙන ඒවාට වඩා යාවත් කාලිනයි.
    …
    …අමුවෙං කිවුවොත්, ප්‍රයිවට් උන්ගේ සිලබස් නිතරම අප්ඩේට් කරන්වවා ඉන්ඩස්ට්‍රි-මාකට් ට්‍රෙන්ඩ් එකට ගැලපෙන්න, අලුත් සීන් නිතරම සිලබස් එකේ...
    ඉරිසියාව ලොකුයි රුසියාවටත් වඩා...:yes::yes::yes:
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    well said bro...

    mAMATH CINEC egena gatta ekek.
    api class 3 class 2 exam karanakota oya kiana ampus eawnuuth api ekkama thamai ekama class eke egena ganne. unta wena egena ganna than lankaawe thaama nathi nisa.

    unge hakiyaawai ape hakiyaawai baluwama saahena wenasak theyanawa. un poth gullo. practical knowledge 0 samahara eawnge.

    ඒකනේ මං කිවුවේ බොලවු.. මුන්ගේ මෝඩ චින්තනේ තමා චින්තනේ... ප්‍රයිවට් උන් ගොන්නුලු... අපිත් එක්ක කොච්චර වැඩ්ඩෝ හිටියද රජයේ කැම්පස් කාරයොංගේ ඒ ගැම්ම නෑ...මම නං දැකල...

    • Like
    Reactions: TDI110

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,493
    191
    63
    Galle
    Private campus wala exams wala thiyana amaruwa danne ewai inna ayama witharai, hamoma newe Gov. uni wala inna godak aya hithanne ape private campus wala inne modayo salli karayo apiwa nikanma pass wenawa nikanma job labenawa kiyala, e ekko eyala hariyata nodana kiyana ewa ekko kuhaka kama, api danne ape ewai subject ekak pass karaganna thiyana amaruwa :(
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    owa ganan ganna dewal neme :)

    thibiya yuthyi... adyapana kramayada meyata wada wenas wiya yuthyi..

    මම නම් ගියෙ පුද්ගලික ඉස්කොලෙකට. මම ඩිග්‍රිය කරන්නෙත් ප්‍රයිවට්. සමහර ගොන් බුරුවො හිතන විදියට මම දෙශ ද්‍රොහියෙක් , යුනි ගියෙ නැති ගොනෙක්.
    හැබැයි මට කියන්න තියෙන්නෙ ඔය ගොඩක් ටොක් ගහන බය්යො තරන් මම රටට ණය නැති එකෙක්. මොකද මම ප්‍රයිවට් ඉගෙන ගත්ත හින්ද ලක්ස ගානක් අපෙ අම්මල වෙදන් කරල තියනව. ඉතින් සාමන්ය ලමයෙක්ට රජයෙන් ඇදුම් පවා ලැබෙනව. ඉතින් මුලු පාසල් කාලෙදිම කොච්චර සල්ලියක් එක ලමයෙක්ට රටෙ සල්ලි යට වෙනවද ? දන්නවනෙ ලන්කාවෙ හැම එකාම රු ලක්ස 2ක්3ක් පිටරටට ණයයි කියල. ඉතින් කව්ද ඇත්තටම රට ගැන හිතන්නෙ ? මම කවදාවත් සිසන් එකක් අරන් බස් එකෙ ගිහින් නෑ. ගියෙ අදාල ටිකට් එක අරන් 8 වසර ඉදන් AL ඉවර වෙනකන්. හැම දෙයක්ම සාපෙක්ශයි. පටු විදියට හිතන එවුන් Yale MIT oxford ගියත් වැඩක් නෑ හොද පුරවැසියෙක් වෙන්න බැරි නම්

    කොහොමත් අපි දුක් වෙන්න ඕනේ නෑ... දැන් පවුද්ගලික විශ්ව විද්යාල ක්‍රමයේ මුදුන් මුල හොදට පොලවට අල්ලල බදල තියෙන්නේ මල්ලිලා...
    …හැබැයි තාම පැල ගහනේ... ඒනිසා ඌරන් ගෙන් රැක ගන්න වෙයි ටික කාලයක්.

    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    මට වැඩි දෙයක් කියන්න නම් නෑ. එත් ගිය පාර SITAM 1 කට ගත්තු batch එකේ A /L ප්‍රධාන විෂයන්ට සමහරකට F අකුරු ගත්තු කී දෙනෙක් ඉන්නවා කියලද උබ කියන්නේ? පුළුවන් නම් එහෙම නැහැ කියල ඔප්පු කරපන්. මන් පැහැදිලිවම කියන්නේ මගේ අඳුරන යහළුවන් කිහිප දෙනෙකුගේ රෙසුල්ට්ස් මන් හොඳටම දන්නා හින්දයි අද උන් ඌකේ medicine කරන හින්දයි.
    මගේ පාසලෙන්ම ඔකෙට අන්තිමට ගත්තුbatch එකට සෙට් එකක්ම ගියා. හොඳම උනුත් ඒ අතරේ හිටිය එක වෙනම කතාවක්. නමුත් මන් කතා කරන්නේ හැකියාව අඩු උන් ගැන.

    A L වල subjects ගොඩ දාගන්න බැරි උන කෙනෙක් කොහොමද බන් A L වගේ සිය ගුණයක් ලොකු medicine course එක කරන්නේ? උබල මූඩයෝ කියල කියනවා නෙමෙයි. AL ගොඩ දාගෙන docala උණු සුපිරිමි වැඩ්ඩො අතිනුත් වැරදීම් වෙන කොට, එහෙම අහලකින්වත් තියන්න බැරි උන් වයිද්යවරු උනාම මොන වගේ දෙයක් වේවිද?

    මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලන් කරන්න හදන්නේ ඔකේ ඉන්න බහුතරය. මන් කතා කරේ medical college එක ගැන පමණි!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    well said bro...

    mAMATH CINEC egena gatta ekek.
    api class 3 class 2 exam karanakota oya kiana ampus eawnuuth api ekkama thamai ekama class eke egena ganne. unta wena egena ganna than lankaawe thaama nathi nisa.

    unge hakiyaawai ape hakiyaawai baluwama saahena wenasak theyanawa. un poth gullo. practical knowledge 0 samahara eawnge.

    හලෝ අයියා :D
    ගෙදරද නැවේද? :cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට වැඩි දෙයක් කියන්න නම් නෑ. එත් ගිය පාර SITAM 1 කට ගත්තු batch එකේ A /L ප්‍රධාන විෂයන්ට සමහරකට F අකුරු ගත්තු කී දෙනෙක් ඉන්නවා කියලද උබ කියන්නේ? පුළුවන් නම් එහෙම නැහැ කියල ඔප්පු කරපන්. මන් පැහැදිලිවම කියන්නේ මගේ අඳුරන යහළුවන් කිහිප දෙනෙකුගේ රෙසුල්ට්ස් මන් හොඳටම දන්නා හින්දයි අද උන් ඌකේ medicine කරන හින්දයි.
    මගේ පාසලෙන්ම ඔකෙට අන්තිමට ගත්තුbatch එකට සෙට් එකක්ම ගියා. හොඳම උනුත් ඒ අතරේ හිටිය එක වෙනම කතාවක්. නමුත් මන් කතා කරන්නේ හැකියාව අඩු උන් ගැන.

    A L වල subjects ගොඩ දාගන්න බැරි උන කෙනෙක් කොහොමද බන් A L වගේ සිය ගුණයක් ලොකු medicine course එක කරන්නේ? උබල මූඩයෝ කියල කියනවා නෙමෙයි. AL ගොඩ දාගෙන docala උණු සුපිරිමි වැඩ්ඩො අතිනුත් වැරදීම් වෙන කොට, එහෙම අහලකින්වත් තියන්න බැරි උන් වයිද්යවරු උනාම මොන වගේ දෙයක් වේවිද?

    මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලන් කරන්න හදන්නේ ඔකේ ඉන්න බහුතරය. මන් කතා කරේ medical college එක ගැන පමණි!

    වැඩ බැරි එකාට පෙවුවත් බෑ බං. උං ජොබ් එක කරද්දි ඇන ගන්නවා. ඉතිං උඹල වැඩ පෙන්නපල්ලකො එතකොට කබ්බො නිකම්ම හැලෙයි. :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland

    A L වල subjects ගොඩ දාගන්න බැරි උන කෙනෙක් කොහොමද බන් A L වගේ සිය ගුණයක් ලොකු medicine course එක කරන්නේ? උබල මූඩයෝ කියල කියනවා නෙමෙයි. AL ගොඩ දාගෙන docala උණු සුපිරිමි වැඩ්ඩො අතිනුත් වැරදීම් වෙන කොට, එහෙම අහලකින්වත් තියන්න බැරි උන් වයිද්යවරු උනාම මොන වගේ දෙයක් වේවිද?

    මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලන් කරන්න හදන්නේ ඔකේ ඉන්න බහුතරය. මන් කතා කරේ medical college එක ගැන පමණි!

    එහෙම කියන්න බෑ. ඔක සාපෙක්ශයි. මොකද මාත් එක්ක ඉගෙන ගත්ත පොරවල් හිටිය පට්ට මැත science පයිතො හැබැයි උන් වැට උඩ A/L පාස් උනෙ. එ වගේම තව පොරවල් හිටිය පොඩි කාලෙ ඉදන් පට්ට මිටර් O/L උඩින්ම පාස් වෙලා හැබැයි A/L කනු. එ වගෙම පොඩි කාලෙ අමු මැට්ටො O/L යන්නත් ගොඩ ගිහින් A/L හොදටම කරන් යුනි ගිය එවුන්.
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    මට වැඩි දෙයක් කියන්න නම් නෑ. එත් ගිය පාර SITAM 1 කට ගත්තු batch එකේ A /L ප්‍රධාන විෂයන්ට සමහරකට F අකුරු ගත්තු කී දෙනෙක් ඉන්නවා කියලද උබ කියන්නේ? පුළුවන් නම් එහෙම නැහැ කියල ඔප්පු කරපන්. මන් පැහැදිලිවම කියන්නේ මගේ අඳුරන යහළුවන් කිහිප දෙනෙකුගේ රෙසුල්ට්ස් මන් හොඳටම දන්නා හින්දයි අද උන් ඌකේ medicine කරන හින්දයි.

    මගේ පාසලෙන්ම ඔකෙට අන්තිමට ගත්තුbatch එකට සෙට් එකක්ම ගියා. හොඳම උනුත් ඒ අතරේ හිටිය එක වෙනම කතාවක්. නමුත් මන් කතා කරන්නේ හැකියාව අඩු උන් ගැන.

    A L වල subjects ගොඩ දාගන්න බැරි උන කෙනෙක් කොහොමද බන් A L වගේ සිය ගුණයක් ලොකු medicine course එක කරන්නේ? උබල මූඩයෝ කියල කියනවා නෙමෙයි. AL ගොඩ දාගෙන docala උණු සුපිරිමි වැඩ්ඩො අතිනුත් වැරදීම් වෙන කොට, එහෙම අහලකින්වත් තියන්න බැරි උන් වයිද්යවරු උනාම මොන වගේ දෙයක් වේවිද?

    මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලන් කරන්න හදන්නේ ඔකේ ඉන්න බහුතරය. මන් කතා කරේ medical college එක ගැන පමණි!

    ඕවු,ඔය කියන හැටියට සයිතම් එකට එහෙම ඈයො ගියානම් උන් එක්කෝ දෙශපාලු හෝ සමාජයේ ලොකු අතු.(මුදල සහ බලයෙන්).මට ඔය කියන කතාවට කෙස් පලන තර්ක දෙන්න ඕනේ නෑ... ඒත් මම නියෝජනය කරන්නේ බහුතර බුඩ්දිමත් පිරිසක්.නැතුව මුදල් බලයට යන මුග්ධ පිරිස් නෙවෙයි.
    …
    …තොරතුරු තාක්ශනය,නාවුක විද්යාව,හේ වෙන කිසියම් හෝ විද්යාවක් සලකන කල, medicine
    කියන්නේ යන්ත්‍ර එක්ක කරන සටනක් නෙවෙයි.මනුස්ස ජීවිත එක්ක කරන සටනක්. ඒ නිසා.medicine වලට නම් ඔයා ඉදිරි පත් කරන මතය පිලි ගන්නවා...
    …
    …නමුත්, ඔය කොහෙන් බිහි උනත් කිසිම මනූශීය බවක් අති doctors බිහිවිය යුතුයි.ඒක තමා දැන් නැතිම දේ...
    …මානුශිය බව පුහුනු කිරිම වීශයක් හෝ වන්නේ නම් මැනවි.

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    පැටියා;15193366 said:
    හලෝ අයියා :D
    ගෙදරද නැවේද? :cool:

    thaama gedara malli,

    yanna set una, salary madi.
    hoda chance ekak enakan tikak ewasanna wenawa.
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    පැටියා;15193373 said:
    වැඩ බැරි එකාට පෙවුවත් බෑ බං. උං ජොබ් එක කරද්දි ඇන ගන්නවා. ඉතිං උඹල වැඩ පෙන්නපල්ලකො එතකොට කබ්බො නිකම්ම හැලෙයි. :P

    :yes::yes::yes: