patta![]()
patta
wow...superb...![]()









aniwa dennam ,danta ekk music hadnna dila thiyenne ,tikk kale thma yanneසිංදුව රිලීස් කරල අපටත් දීපං හරිය...............
රන්දික වක පුන්ස්ට කලින් ම දීපං...ඕක මානසිකව වැටෙනව ඕක ඇහුවාම.........
uthsyak darannm ,eth wadipurama danenne wiraha rasyane jiwithetaතව පාරක් මානසිකව වැටුණා..
ඇයි දෙයියනේ මාවම වැටෙන්නේ..
ඇයි මේ එකෙක්ට වත් මානසිකව වැටිලා ඉන්න
උන්ව නැගිට්ටෙන විදියට එකක් ලියන්න බැරි..
දැන් බලහන් තනි වෙලා හිටියම කොච්චර ෂෝක් ද
(මම කියුවේ කෙල්ලෙක් නැතිව හරි..)
ප`ර්ස් එකට වැඩි ආබාධයක් නෑ..
කැමති දෙයක් තනියම කන්න පුලුවන්..
කැමති තැනක යන්න පුලුවන්..
රෑට නිදා ගන්න පුලුවන්..
ෆෝන් එකටත් නිදහසක්..
හුරතලේට බලු පැටියෙක් ව හරි ඇති කරන්න පුලුවන්..