පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

    මචන් මට චූටි උදව්වක් ඕනේ, මේක පොඩි රිසර්ච් එකක් (වගේ එකක්)
    මේකට උත්තර දෙනකොට මචන් උබේ වයස 20ට වැඩිද අඩුද කියලා කියපන්, 20 වැඩිවෙන තරමට හොදා. ඊට පස්සේ මම උබලට ලබන සතියේ හුගක් වැදගත් වෙන කතාවක් කියන්නම්

    මේකයි ප්‍රශ්නේ,

    උබට රුපියල් ලක්ශ 10ක් එකපාර ලැබුනොත් මොකෝ කරන්නේ?

    මෙතන ඇති හැකි අය වගේම හයි හත්තිය අඩු අයත් ඇති. තමන්ගේ ආර්තිකේ පොඩ්ඩක් දුර්වල කෙනෙක් වගේ හිතලා උත්තර දුන්නොත් වටිනවා

    මට මේ උදව්ව කරපල්ලා මචන්. අඩුම 50 දෙනෙක් උත්තර දෙන්න, ඒ වගෙම අනිත් උන් දාපුවට අදහස් දක්වන්න එපා මචන්. උබේ කමෙන්ට් එක දාලා පොඩ්ඩක් ඉන්න..
     
    Last edited:

    Dinda

    Banned
    Apr 26, 2013
    184
    18
    0
    රත්තරං;15199002 said:
    මචන් මට චූටි උදව්වක් ඕනේ, මේක පොඩි රිසර්ච් එකක් (වගේ එකක්)
    මේකට උත්තර දෙනකොට මචන් උබේ වයස 20ට වැඩිද අඩුද කියලා කියපන්, 20 වැඩිවෙන තරමට හොදා. ඊට පස්සේ මම උබලට ලබන සතියේ හුගක් වැදගත් වෙන කතාවක් කියන්නම්

    මේකයි ප්‍රශ්නේ,

    උබට රුපියල් ලක්ශ 10ක් එකපාර ලැබුනොත් මොකෝ කරන්නේ?

    මෙතන ඇති හැකි අය වගේම හයි හත්තිය අඩු අයත් ඇති. තමන්ගේ ආර්තිකේ පොඩ්ඩක් දුර්වල කෙනෙක් වගේ හිතලා උත්තර දුන්නොත් වටිනවා

    හොඳ කාර් එකක් ගන්නවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔකේ
    ලක්ශ 10ක් ඇදුනොත් තව තේ අක්කරයක් අරන් දානවා සල්ලි අයොජනයකට යොදවන එක තම්යි හොද ලක්ශ10 පොතක දැම්මත් වටිනකාම බාල්දු වෙන එක විතරයි වෙන්නෙ එ නිසා ඉඩමක් ගන්නවා තව
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔකේ
    ලක්ශ 10ක් ඇදුනොත් තව තේ අක්කරයක් අරන් දානවා සල්ලි අයොජනයකට යොදවන එක තම්යි හොද ලක්ශ10 පොතක දැම්මත් වටිනකාම බාල්දු වෙන එක විතරයි වෙන්නෙ එ නිසා ඉඩමක් ගන්නවා තව

    Real estate ganna ada kale salli one hugak machan :( Mamath wadiyenma invest karanawanam karanne real estate wala. Ada ganna deyak jeewitheta mila adu wenne nam na.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔකේ
    ලක්ශ 10ක් ඇදුනොත් තව තේ අක්කරයක් අරන් දානවා සල්ලි අයොජනයකට යොදවන එක තම්යි හොද ලක්ශ10 පොතක දැම්මත් වටිනකාම බාල්දු වෙන එක විතරයි වෙන්නෙ එ නිසා ඉඩමක් ගන්නවා තව
    උඹලා ඉතිං උපතින්ම සල්ලිකාරයොනේ බං.. :love:
    ලක්ෂ දහය මොකක්ද උඹට..

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Real estate ganna ada kale salli one hugak machan :( Mamath wadiyenma invest karanawanam karanne real estate wala. Ada ganna deyak jeewitheta mila adu wenne nam na.

    දාපුවට කමෙන්ට් කරන්න එපා මචන්. ඒකෙන් අනිත් උන් අදහස් වෙනස් කරගන්නවා
     
    aruna47

    Well-known member
  • ඔකේ
    ලක්ශ 10ක් ඇදුනොත් තව තේ අක්කරයක් අරන් දානවා සල්ලි අයොජනයකට යොදවන එක තම්යි හොද ලක්ශ10 පොතක දැම්මත් වටිනකාම බාල්දු වෙන එක විතරයි වෙන්නෙ එ නිසා ඉඩමක් ගන්නවා තව

    yako dan akkarayak laksha 20k pol :( :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ණය ගෙවනවා මචං.. ඒක තමා කරන්නෙ..
    2.gif
    බොසාගෙ වෙස දුවව සරසන්න වියදම් කරපුවාද?
    2.gif

    Real estate ganna ada kale salli one hugak machan :( Mamath wadiyenma invest karanawanam karanne real estate wala. Ada ganna deyak jeewitheta mila adu wenne nam na.
    :yes::D සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතිව අතට එන ගානෙන් එක තම්යි කරන්න ඔන :yes:
    ලොවෙත් මිල අඩු වෙන්නෙ නැහැ තව තව මිනිස්සු වැඩි වෙනවනෙ උන්ට ඉන්න තැනුත් ඔන වෙනවා
     
    aruna47

    Well-known member
  • ඔය හොට්ටගෙ කාන්තාර මානසිකත්වය නෙ බං.. :rofl:

    ape dada meeta awurudu 10 kalin halawatha pol idamak aran tiyanwa ada machan eke akkarayak laksha 28k watinawalu :lol: ithin hitapan ethana akkara 100+ nam kiyak da kiyala. aragena tiyanne rupiyal lakshayak eka akkarayak :lol: mata oka kiyaddith :eek::shocked: mehema hitiye :lol: