සනීපාරක්ෂක/තුවා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සනීපාරක්ෂක/තුවා

    වැලිඔය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය රාජ්‍ය නොවන සංවිධානයක් සමග එක්වී පාසල් දරුවන් අතර පැවත් වු පොසොන් පහන් කුඩු තගරයක ජයග්‍රහකයින්ට රැවුල බෑමේ රේසර් හා සනීපාරක්ෂක තුවා තෑගි වශයෙන් දුන් බව තෑගි ලැබු කිහිප දෙනෙක් කියති කිරි ඉබ්බන් වැව බුද්ධික තිලක් කුමාර (11) සිසුවා පැවසුවේ තමාටද මෙවැනි තෑගි ලැබුණු බවයි.

    මේ ගැන විමසීමට වැලිඔය ප්‍රාදේශිය ලේකම් දීපාල් නිශාන්ත සිරිමාන්න මහතා දුරකථනයෙන් සම්බන්ධ කැර ගැනිමට ගත් උත්සාහය අසාර්ථක විය.


    83(1).jpg


    84(1).jpg


    :D:D:D
     
    • Like
    Reactions: krizta

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    yako lamayinge gedara unta owa deela thiyenne ethakota ewa ganna salli walin podi unta iskole yanna wiyadam karanna puluwanne,

    wakrawa thagi deemak meka :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දීල තියෙන්නෙත් ඊසි කෙයා කියන ලොල් ම සැනිටරි නැප්කින් එක...........
    ලොල්සහගතයි!!!!