සැම්සුන් පෝන් එකක් රෑට් කරන ආකාරය
දැන් හැමෝම පාවිච්චිකරන ජංගම දුරකතනයක් වන සැම්සුන් රෑට් කරන විදිය හරි අන්රෑට් කරන විදියහරි,
සින්හල ටියුටෝරියල් එකක් හොයාගන්න හරි අමාරුයි ඒක හින්ද මම කල්පනාකරා ඒක ගැන පැහැදිලි ටියුටෝරියල් එකක් ඔයාලට දෙන්න. මම මේක මගේ සැම්සුන් ගැලක්සි ටැබ් 2 7.0 එකන් 6-7 වතාවක් කරා වැඩේ සීයට සීයක්ම සාර්ථකයි.ඒවගේම මේක කරාම ඔයාලගේ පෝන් එකේ වොරන්ටි එක අහෝසි වෙනවා.ඒ වගේම පෝන් එක අන්රූට් කරන විදියත් මම උත්සහා කරා ඒකත් සීයට සීයක්ම සාර්ථකයි.අන්රූට් කරපු පෝන් එකක් ස්ටොක් පර්ම්වෙයාර් දැම්මම නැවතත් ඔරිජිනල් තත්වයට පත්වෙනවා වගේම වොරන්ටි ලබා ගන්නත් යොමුකරන්න පුලුවන්.රූට් කල පෝන් එකකින් සාමාණ්‍ය පාවිච්චි කරන අයට ගන්න පුලුවන් chance eka thamai FREEDOM APP eka use karala nomile PLAY STORE Eka hara app download karaganna wagema samahara app wala option unlock karaganna puluwanweemai. oyalath mae gana unandunam mata POST KARANNA mama wisthare dennam hariyatama.....