පලවෙනි_පොස්ට්_එක
මම එලකිරියට අලුත්... මේක තමයි මගේ පලවෙනි පෝස්ට් එක...

ලංකාවට තවත් ලෝක කුසලාන 20/20 තරගාවලියක් ?
2014 දී බංගලාදේශයේ පැවැත්වීමට නියමිතව තිබු අන්තර්ජාතික විස්සයි 20 තරගාවලිය මේ වන එම සත්කාරකත්වය බංගලාදේශයෙන් ඉවත් කර ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) අවදානය යොමු කරමින් ඇත..
මේ සදහා ප්‍රධානතම හේතුව ලෙස ඔවුන් දක්වා තිබෙන්නේ තරග පැවැත්වීමට නියමිතව තිබු ක්‍රීඩාංගණ වන මිර්පුර් හා චිටාගොන්ග් (Mirpur and Chittagong) තරග පැවැත්වීම සදහා සුදුදු තත්වයේ පැවතුන ද, අලුතෙන් ඉදිකරමින් පවතින සිලේට් (Sylhet) සහ කොක්ස්බසර්(Cox’s Bazar) ක්‍රීඩාංගන තවම ඉදිකරමින් පැවතීම සහ එහි ඉදිකිරීම් අවසන් වන දිනය ගැන සැහීමකට පත් වීමට නොහෙකි වීම සහ බංගලිදේශයේ පවතින දේශපාලන වාතාවරණයයි. බංගලිදේශයේ මහා මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට නියමිතව ඇත.
View attachment 46380
Cox’s Bazar Stadium
View attachment 46381
එම නිසා මොවුන් මෙම තරගාවලියේ සත්කාරකත්වය දකුණු අප්‍රිකාව හෝ නැවත වරක් ශ්‍රී ලංකාව වෙත ලබා දීම සදහා සාකච්චා කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් විදායක නිලධාරි ඇශ්ලි ද සිල්වා මහතා ICC ය වෙත පවසා තිබුනේ පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ විස්සයි 20 තරගාවලිය පැවැත්වුවා ද මෙම වසරේදී එය පැවැත්වීම පිළිබද කිසිදු ගැටළුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හට නොමැති බවය.
එසේම දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය ද මෙම සත්කාරකත්වය ලබා ගැනීම සදහා දැඩි වෙහෙසක් දරන බව ආරංචි මාර්ග පවසයි.
තවද බංගලිදේශ් ක්‍රිකට් මණ්ඩලය (BCB) පවසන්නේ තමන්ට මෙම ක්‍රීඩාංගන නියමිත වෙලාවට සදා නිමකර නියමිත ආකාරයට තරගාවලිය පැවැත්විය හැකි බවයි.
මේ පිළිබද අවසාන තීරණය මෙම සතියේ ලන්ඩන් හි පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී ගැනීමට නියමිතයි.

Last edited:

එහෙනං මොන මඟුලකටද අර "මම එලකිරියට අලුත්... මේක තමයි මගේ පලවෙනි පෝස්ට් එක..." කියලා බොරු බයිලා දැම්මේ....... 