ත්‍රෙඩ් close කිරීම සහ Randirගේ අසහනය
කියන්න තියෙන දේ කෙටියෙන්ම කියන්නම්.
එළකිරි එකට දැන් කිසිම පාලනයක් නැද්ද? කවුද මේකේ ඉන්න මොඩ්ලා? කිසිම හේතුවක් නැතුව ත්‍රෙඩ් ක්ලෝස් වෙනවා..අඩුම තරමේ දාපු පුද්ගලයට දැන්වීමක් හෝ කිසිම හේතුවක් නොදක්වාම..ඉස්සර නම් මේවට නිසි ක්‍රමයක් තිබුනා..දැන් ඒ කිසිම දෙයක් නෑ..
මේවා දැම්මත් වෙන්නේ අන්තිමට අපි වැරදි මිනිස්සු වෙන එක විතරයි..මොකද මේකේ මොඩ්ලගෙන් කිසිම දෙයක් දැන් අහන්න බැරි නිසා..
ත්‍රෙඩ් එකක් රිපෝර්ට් කරා නම් අඩුම තරමේ ඒ ගැන ත්‍රෙඩ් එක දාපු කෙනාටවත් කියන්න ඕන..
එහෙම කිසිම හේතුවක් නැතුව තමන්ගේ තනි මතේට මොඩ්ලා වැඩ කරන්නේ කොහොමද?
පහල තියෙන්නේ මන් Titi ට දාපු ත්‍රෙඩ් එක..
http://www.elakiri.com/forum/showthread.php?t=1562875&page=17
දැන් මේ ත්‍රෙඩ් එකේ තියෙන්නේ කාටවත් අපහාසයක්ද? නැත්තම් විහිලුවක්ද?
අපහාසයක් නම් අදාළ අය ඒ ගැන කියල මේක ක්ලෝස් කරවන්න තිබුනා..
අපහාසයක්ද විහිලුවක්ද කියල තේරුම් ගන්න බැරි මානසික ලෙඩ්ඩු මේකේ ඉන්නේ..
ඔය කියන විදිහට Titi කියනෙන් ෆේක්ද රියල් ද කියලවත් නොදන්නා අය මේ වගේ චිත්ත වැඩ
කරන්නේ ඇයි කියල තේරෙන්නේ නෑ...
එහෙම තේරෙන්නේ නැති යට මුලින්ම කියල රිපෝර්ට් කරන්න තිබුනේ පහලින් තියෙන ජයනාත සහෝදරයට දාපු ත්‍රෙඩ් එක..
http://www.elakiri.com/forum/showpost.php?p=15067130&postcount=1
මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න කොහොමත් හිතුවේ නෑ..නමුත් මේ Randir කියන පුද්ගලයට Titi ගැන හරිම අනුකම්පාවක් හිතිලා..මේ තියෙන්නේ මිනිහ කියන කතාව
මුලින්ම කියන්න ඕන මේ එළකිරි කියන්නේ පවුලක් යාලුවෝ වගේ හැමෝම ඉන්නේ..කෙල්ලොද කොල්ලොද කියල මෙතන ප්‍රශ්නයක් නැහැ..
ටිටී කියන්නේ බොරු නමක් මිස ජාතක නමක් නෙවෙයිනේ..
ඔබතුමා මුලින්ම එක තේරුම් ගන්න..ටිටී කියල කියන්නේ කවුද කියල මේකේ ඔක්කොම දන්නවා නම් උඹට විතරක් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑනේ..
විහිලුවයි අනවශ්‍ය දේ මොකද්ද කියල තේරුම් කරගන්න බැරි උඹල වගේ මන්ද මානසිකයොත් මේකේ ඉන්නවා කියල අපි දන්නවා
මේ ත්‍රෙඩ් එක දාන්න මුලික හේතුව තමයි මේ Randir කියන චරිතය මට PM එකක් දානවා
මෙන්න මෙහෙම
titi ට තියෙන අනුකම්පාවෙන් උඹ මේක රිපෝර්ට් කරා කියල අපි දන්නවා..
ආයිත් ත්‍රෙඩ් දැම්මොත් කියන්නේ ඇයි උඹ ටිටිගේ හොර මිනිහද ?
නිකන් ගොන් පාට් දාන්න එපා සහෝ.උඹට නොතේරුනාට මේකේ ඉන්න අනිත් හැමෝටම විහිළු තේරෙනවා..
මේවට අඬන්න උඹල වගේ ලඳ බොළඳ ළදරුවෝ නෙවෙයි අපි..
ඒක නිසා මේ වගේ ත්‍රෙඩ් බලන්න බැරි නම් ඒවට නෑවිත් ඉන්න එක හොදයි.
මොකද උඹ මානසික ආතතිය මේ වගේ ෆෝරම් එකකට හරි යන්නෙ නැති නිසා..
අවසාන වශයෙන් කියන්න තියෙනේ.. චිත්ත වැඩ නොකර දාපු ත්‍රෙඩ් එක රිපෝර්ට් කරන්න හේතුව එහෙම නැත්තම් ක්ලෝස් කරන්න හේතුව ත්‍රෙඩ් එක දාපු කෙනාට PM එකක් හරි දාල කියන්න..
මොකද මේකේ ඉන්නේ කොල්ලො නේ...එක නිසා බය වෙන්න එපා හිත රිදෙයි කියල..
තව ටිකකින් මේකත් ක්ලෝස් වෙයි..එක නිසා ඉක්මනට කොමෙන්ට් එකක් දාලම යමු මචන්ලා ..