අද්භූත-අයුරින්-පාරාවෝ-පිළිමය තමා වටා භ්‍&#3515

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
අද්භූත-අයුරින්-පාරාවෝ-පිළිමය තමා වටා භ්‍&#3515



ඊජිප්තුවේ පිරමීඩයක් තුලින් සෙයාගනු ලැබූ පාරාවෝ පිළිමයක් කෞතුකාගාරයක් තුළ ප‍්‍රදර්ශනය සදහා තබා තිබියදී ඇවිදිමේ සිදුවීමක් එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයෙන් අප වෙත වාර්තා වෙනවා. ඔසිරිස් නම් මිසර දෙවියා වෙනුවෙන් නම් කර තිබු මෙම පිළිමය මැන්චෙස්ටර් කෞතුකාගාරයේ පසුගිය වසර 80 පුරාවටම ප‍්‍රදර්ශනය කෙරී ඇති අතර මෑතකදි එහි පිහිටීම වෙනස්වී තිබීම ගැන සැක කල කෞතුකාගාරයේ නිළධාරියෙකු විසින් එම පිළිමය ගැන විමසිල්ලෙන් සිට ඇත. පසු දිනයේදිද ඔහු විමතියට පත් කරමින් පිළිමය නැවත වතාවක් තම පිහිටීම වෙනස් කර ඇති බව දුටු කෞතුකාගාර නිළධාරියා එම පිළිමය පිහිටි ප‍්‍රදේශය ආවරණය කරන ආරක්ෂිත කැමරා පද්ධතිය නැවත නිරීක්ෂණය කර තිබෙනවා. ආරක්ෂිත කැමරාවේ සංරක්ෂිත දර්ශන දැකීමෙන් කෞතුකාගාර කාර්ය මන්ඩලය දැඩි ලෙස කලබලයට පත්වී ඇත්තේ පාරාවෝ පිළිමය අංශක 360 කින් තමා වටාම කැරකෙවෙනු එහි පටිගතවී තිබූ බැවිණි. කෞතුකාගාරය තුල ඇති අනෙකුත් පුරාවස්තූන් කිසිදු ලෙසකින් සෙලවෙන්නේවත් නැතිව තිබියදී මෙම පාරාවෝ පිළිමය පමණක් මෙලෙස තමන් වටාම යම් රිද්මයකට අනුව ඇවිදීම තමන්ට අදහාගත නොහැකි බව පවසන කෞතුකාගාර කාර්ය මන්ඩලය මෙම අභිරහස වහාම නිරාකරණය කරගත යුතු තත්වයක් බව පවසනවා. එම ගුප්ත සිදුවීමේ වීඩියෝව පහතින් දැක්වෙනවා.

Code:
http://www.lankafrontline.com/?p=13774
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
8.gif
 

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචං ඔය වීඩියෝ එක fast forward නේ යන්නේ ( faster that 1sec for 1hr )... ඒ අතරේ මොකෙක් හරි එකෙක් අැවිත් පොඩ්ඩ පොඩ්ඩ කරකවනවා ඇති :D
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මචං ඔය වීඩියෝ එක fast forward නේ යන්නේ ( faster that 1sec for 1hr )... ඒ අතරේ මොකෙක් හරි එකෙක් අැවිත් පොඩ්ඩ පොඩ්ඩ කරකවනවා ඇති :D

    pissuda ban mehema prasidda thanak ehema pachchal wenna wada karanne naha.
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    meka patta joke ekak..... pissu ban umbalata.... Ara minihek langata awith oka harawanawa... oka raata harawen naththe ai..?lol
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙ දේවල් නම් කැරකි කැරකි හරි තියෙනවා ..මෙහෙ ඒවායේ බඩු අතුරුදහන් වෙනවනේ :P