අපේ home screen එක අපිම හදමු
android home screen එක තමන්ට කැමති විදියට හදාගන්න ක්‍රමයක් තමා මම මේ හැමෝම එක්ක බෙදා ගන්න හදන්නේ . හදපු ඒවත් ඕනි තරම් තියෙනවා downlaod කරගන්න .
මේකට phone එක root කරලා තියෙන්නේ ඕනි නෑ .
custom clocks, battery meters, weather meters, එකී මෙකි නොකී ඕනෑම දෙයක් නිර්මාණාත්මක හැකියාවක් තියෙනවා නම් හදලා home screen එකට දා ගන්න පුළුවන් .
වැඩේ පටන් ගන්න කලින් පින්තුර ටිකක් දාලා ඉන්නම් මේ ක්‍රමයෙන් හදපු home screen ටිකක .
මේක පටන් ගන්න මුලින්ම අපි Ultimate custom widget (UCCW) කියන software එක phone එකට දා ගන්න ඕනි .
කලින් කිව්වා වගේ මේක පාවිච්චි කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා එකක් කලින් වෙන කෙනෙක් හදපු එකක් දා ගන්න එක අනෙක අපි අලුතින් එකක් හදන එක .
මුල ඉදන් හදන්න බෑ .... කියලා හිතන අයට හදපු ඒවා දාන විදිය කියල ඉන්නම්කො . google එකේ "uccw themes/skins/styles" කියලා search කලාම ඕනි තරම් හදපු ඒවා හොයා ගන්න පුළුවන් .
නැත්නම් මෙතනින් කැමති එකක් download කරගන්න
(මේක download වෙන්නේ uzip file එකක් විදියට)
1. download කරපු file එක අපි phone එකට copy කරගන්න .
2. uccw open කරලා copy කරගත්ත file එක open කරන්න .
3 . save කරල uccw close කරන්න .
4. දැන් home screen එකට widget එකක් add කරගන්න විදියට download කරගත් component එක add කරගන්න පුළුවන් .
component එකක් හදන විදිය ඉක්මනින්ම බලාපොරොත්තු වන්න
මේවා දාලා තමන්ගේ phone එකේ screenshot එකක් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා .