බිඳුණු දෙසිතක්...

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    බිඳුණු දෙසිතක්...

    61831728240201359395.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බිදුනු දෙසිත එක් කලත් ඔබ..
    එහි ඇති පැල්ලම් මකණු බෑ කිසිදාක...
    වසන්තය යලි නො එන බව දැන්ගෙනත්...
    හිදිනු ඇයි මග බලා....
     
    • Like
    Reactions: CuteBaby

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    බිදුනු දෙසිත එක් කලත් ඔබ..
    එහි ඇති පැල්ලම් මකණු බෑ කිසිදාක...
    වසන්තය යලි නො එන බව දැන්ගෙනත්...
    හිදිනු ඇයි මග බලා....

    ඒ වසන්තයම මිස වෙන යමක් සිත බලාපොරොත්තු වෙන්නේ නැති නිසා.. :(:(
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හෆ්ෆෝ ඔය වගේ එව්වා දාන්න එපා හලෝ
    දුක හිතෙනවා..
    rep denna balu :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Location: බබාලන්තය

    බබාල ලග ඉන්නවානම් මොනවාටද දුක් ගි ලියන්නෙ :rofl: