ශ්‍රී ලංකා ක්‍රිකට් නායකායා
http://www.elakiri.com/forum/showthread.php?p=15212876#post15212876
උඩ තියෙන ලින්ක් එක ගැන මගේ පුද්ගලික අදහස (රෙප් කපන උන් ඉන්නවනම් නියම පිරිමි වගේ නම දාලා රෙප් කපපල්ලා)

කියන්නත් කණගටුයි මේ ටීම් එක ගැන ඔක්කෝටම කලින් මැතිවුස් අයින් වෙන්න ඔනේ මෙතෙක් කාලෙකට බිහි වුනා චාටර් ම නායකයා තමයි මැතිවුස් කියන්නේ චන්දිමාලයා හොදට ගගහ ඉන්න කාලේ උට ගහන්න දුන්නෙ නැත්තෙත් ඕකා තමයි උගේ කිසිම ටීම් වරක් එකක් නැ තනිකරම ඒකා ගහන්නේ එකාගේ ගේම් එක. අනිත් එක තමයි ඇයි මේ ටුවර් එකට තරංගයා ගත්තේ එකා හොදටම පේල් වුන නිසානේ ගිය පාර කපලා දැම්මේ. චන්දිමාල් ඔච්චර හොදනම් ඇයි දිල්ෂාන් වෙනුවට චන්දිමාල් ගස්සන්න බැරි ඒකවා ඕපන් ගස්සනන් බැහැයි කියලා හිතනවනම් මහේලයා ඔපන් ගහලා චන්දිමාල් හරි ජීවන් මෙන්ඩිස් හරි මැද්දෙන් ගස්සන් තිබ්බනේ. තිසරයට කැපිල්ල දාන්නේ මැතිවුසයා මොකද ඒකා තුන් ඉරියව්වෙන්ම දක්ෂයි නේ තිසරයා හොදට සෙල්ලම් කලොත් මැතිවුසා නිකම්ම කැපෙනවා ඒක නිසා උ කලේ තිසරයාව කපන එක. එත් තිසරයා අසාර්ථකයි කියෙන්නේ කොහොමද බන් ඒකා IPL වල සුපිරියටම ගැහුවා පහු ගිය ටුවර් එකෙත් ඒකට දුන්නේ එක මැච් එකයි. එක මැච් එකකින් කියන්න පුළුවන්ද කීඩකයෙක් අසාර්ථකයි කියලා එහෙනම් මැතිවුස් ඔය සෙල්ලම් කල මැච් 5ට ලකුණු කීයද ගැහුවේ. අන්තිම මැච් එකේ යන්තම් 50ක් දාගත්තා ටෙස්ට් මැච් එකක් ගහනවා වගේ බෝල් 89 ට ලකුණු 51 ක් ගැහුවේ. චැම්පියන් කප් එකේ අපි දිනපු මැච් දින්නේ මැතිවුසාගේ හැකියාවෙන් නෙමෙයි තනිකරම අනිත් උන් ඒ ගේම් එක ගැහුවේ මම දැක්ක එක පාරක් අවුට් එකක් වුණු වෙලාවක මහේලයා ඇවිත් මැතිව්ස් ට බනිනවා වැඩක් නෑ දැන් මැච් බලන වෙලාවේ වෙන වැඩක් කර ගත්තනම් ඉවරයි

Last edited: