උදව්වක් ඔනේ. මට හොර විවාහ සහතිකයක් දීලා
මෙන්න මෙකයි මචන්ලා සීන් එක. මම පහුගිය මැයි 20 කසාද බැන්දා. එදාමයි රෙජිස්ටර් කලෙත්. විවාහ රෙජිස්ටාර්(මෙයා ගෑනු කෙනෙක්) අපේ වෙඩින් හොල් එකට ඇවිත් තමයි ඒ කටයුතු කලේ. මෙයා අපිට එදාම සහතිකේ දුන්නේ නෑ. මොකද්ද සීල් එකක් ගහන්න තියනවා කියල, ඒක ගහලා එවන්නම් කියලා අරන් ගියා. පස්සේ ( ඒ කියන්නෙ සති 3 කට විතර පස්සේ) මෙයා මෙක එවල තිබ්බා මගෙ වයිෆ් ගේ අම්මගේ ඉස්කෝලෙට. එකත් සෑහෙන්න ඉල්ලලා ඉල්ලලා තමයි හම්බ උනේ. ඒත් ඒක ඔරිජිනල් එකේ ෆොටෝ කොපියක්. පිටිපස්සේ සත්‍ය පිටපතක් කියලා සහතික කරලා තියනවා.අපි එකත් අරගන මෙයාගෙ ගෙදරටම ගිහින් කිව්වා අපිට ඔරිජිනල් එක ඔනෑ කියලා. මෙයා ගෙදර ඔෆීස් එකෙ බලලා කිව්වා ඒක එයාගේ අනිත් ඔෆීස් එකේ කියලා. පස්සේ එවන්නම් කිව්වා. ඊයේ මට ඒක හම්බ උනා. ඒත් ඒක හොර එකක්. අපි අත්සන් කරපු එක නෙමෙයි. අපි දෙන්නගෙයි සාක්කි කාරයන්ගෙයි අත්සන් හොරට ගහලා. එකෙත් අර ගෑනිගේ සීල් එකයි අත්සනයි තියනවා. ඉතින් එලකිරි එකේ ඉන්න ලොයර්ලගෙන් මට හෙල්ප් එකක් ඔනේ මෙකට කරන්න පුලුවන් මොකද්ද කියලා දැනගන්න. කරන්න දෙයක් දන්නේ නැතිනම් බම්ප් එකක් හරි දාලා යන්න.

?