නොමිලෙ අලුත් විදිහට ඩයරියක් ලිවීම
නොමිලෙ අලුත් විදිහට ඩයරියක් ලිවීම හෙවත් Momenoto - The Image Diary
Free version

https://play.google.com/store/apps/details?id=com.dineth.momento.free.app
0.99USD version

https://play.google.com/store/apps/details?id=com.dineth.momento.app
Screen shots
තාම ඇප් එක දාල වැඩි කාලයක් නෑ.1 වෙනිද තමා දැම්මෙ.මාර්කටින් මොකවත් කරල නෑ තව ඒක නිසා වැඩි USERS ල නෑ.එලකිරි ඒකෙ ඉන්න DROID ලට අදුන්වල දෙන්න තමා මේ නූල දැම්ම.
වැඩේ වෙන්නෙ මෙහෙමයි
Camera එකෙන් Photo එකක් අරන් පොඩි Description එකක් එක්ක save කරන්න පුළුවන්,
ඔයා SAVE කරපු වෙලාව එක්ක තමා save වෙන්නෙ.ඊට පස්සෙ අදාල දිනය select කරල ඔයා save කරල තියෙන ඒව බ්ලා ගන්න පුළුවන් විස්තර එක්කම.එක Image එකක් මේකෙ Moment එකක් කියල තමා අදුන්වල තියෙන්නෙ,ඕනි නම් Gallery එකෙන් උනත් Photo එකක් අරන් Save කරන්න පුළුවන්
ඔයාලගෙ අලුත් අදහස් තියෙනව නම් කියන්න මේක වැඩි දියුණු කරන්න.

App එක යන විදිහ, Comments බලල Web එකක් කරනව.තව දවස් දෙකකින් විතර FB එකත් එක්ක Connect කරනව,ඊට පස්සෙ ඕනිම Moment එකක් Time Line එකෙ ශෙයාර් කරන්න පුළුවන්.
අලුත් අදහස් හරි වැඩෙ චාටර් නම් බැනල හරි [email protected] මේල් එකක් දාන්න
බම්පියක් දාලම යන්න.

Last edited:
niyamai machan...