පොලිස් බල්ලෙක් බිරුවා
ඔන්න මචං ඊයේ මම ගිය කෙල්ල එක්ක දියවන්නාවේ. වැඩිය ඒ පැත්තේ යැවෙන්නේ නෑ. තාම දෙපාරයි ගියේ. ඔන්න ඉතින් කෙල්ලයි මායි ගණන් හදන්න පටන් ගත්තා
. සෑහෙන්න ලොකු ගණන් තිබ්බා 
මම ඉතින් කෙල්ලගේ කරට අත දා ගෙන කතා කර කර හිටියේ. මේ අතරේ පොලිස් බල්ලෙක් ඇවිත් බුරන්න පටන් ගත්තානේ. මම නම් ගණන් ගත්තේ නෑ. මම වැරද්දක් කලේ නැනේ. අනික මම කරට අත දැම්මේ උගේ ගනිගේ නෙමෙයි නේ. එත් මචං කෙල්ල කිව්වා මෙතනින් යමු කියලා. මම නෙමෙයි සැලුනේ. එත් මම කරෙන් අත ගත්තා. මේ අතරේ අරු කියනවා. පොලිසි ගෙනියනවලු. එකට නම් මට හිනා ගියා. සිරාවටම. බල්ලට පෙන්නම හිනා ගියා. එතන හිටියා පාරේ වැඩ කරන මිනිස්සු ටිකක්. මන් ඒ යකාව ගණන් ගත්තේ නැති නිසා. අරුන් එක්ක මට මොනවද කියලා යන්න ගියා.
මට කියන්න තියෙන්නේ.
දෙකයි පනහේ පොලිස් හුත්තිගේ පුතාලාට පෙන්නේ අපිව විතරයි. ලොකු ලොකු උන් පාරේ හිකුවොත් මුන් පන්දමකුත් අරන් යයි.
පලි:- කෙල්ලගේ ගෙදර හොරෙන් අවේ නැත්නම් මම ලොවෙත් කරෙන් අත ගන්නේ නැ.

Polisi aran yanna baha machan kohomath. 18ta wadi nam unta karanna deyak naha.
කැත නෝන්ඩිය ඌට ඌ හිතුවෙ එකාටයි ලයිසන් තියෙන්නෙ කියල .. අපෙන් බ්‍රෙක්ෆස්ට් එක කවර් කර ගන්න හැදුවෙ.. අනේ හුකේ 