කොල්ලෙක් පාලමෙන් පනියි..........
මේ පාලමෙන් පැන්න ඩයල් එකේ නම මට නිකං මතකයි වගේ....
--------------
ගණේමුල්ල ප්රදේශයේ පාලමෙන් පුද්ගලයකු ඊයේ (04 වැනිදා) උදේ 10.00 ට ගඟට පැනීම නිසා එය දුටු ප්රදේශවාසීහු කලබලයට පත්වූහ.
ප්රදේශවාසීහු පාලමේ වේදිකා මතට නැග ගඟට පැන්න අය සිටින්නේ කොහේදැයි සොයා බලන්නට වූහ.
මෙම සිද්ධිය සැලවී ගම්පහ ගණේමුල්ල පොලිසිය ද පැමිණියේය.
පොලිසිය හා ප්රදේශවාසීහු ගඟට පැන්න පුද්ගලයා සොයා ගැනීමේ මෙහෙයුමක් අරඹන්නට වූහ.
විනාඩි 15 කට පසු ගඟට පැන්න පුද්ගලයා දිය යටින් පිහිනා ගොස් පොළ දෙසින් පැමිණ ඇත.
ගඟට පැන්නේ ඇයි දැයි පොලිසිය ඔහුගෙන් විමසන්නට විය.
"වතුර ටිකක් නාගන්නට ගඟට පැන්නා..." යෑයි එම පුද්ගලයා පොලිසියට ප්රකාශ කර තිබේ.
පසුව සොයා බැලීමේදී ගඟට පැන්න පුද්ගලයා 21 හැවිරිදි සචිත් ධනංජය සිරිවර්ධන නැමැති මානසික ආබාධයකින් පෙළුණු අයකු බව හෙළිවිණැයි පොලිසිය කියයි.
ගම්පහ ගණේමුල්ල පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාළ මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් මෙම ස්ථානයට පැමිණ සිටියහ

Last edited:

මු පු# නැති ජෝ@#ක් ගහල පැනල තියෙන්නේ
.නැත්තං ඕකා වතුරට වැටෙන්නෙත් නැහැ.
.පාලමෙන් වැටිච්ච ගමන් හුළඟට ගහන් යනවා