වට්ටිඅම්මා චොර වුණේ මෙහෙමයි.
ඩිල්කා මහ පොරක් කියල හිතන් ඉන්න අයට මේක බලාගන්නට
අතේ රෝල් වෙන චෝදනා සන්නස්ගලට ඉදිරිපත් කර අන්තිමට ඩිල්කා චොර වුණේ මෙහෙමයි.
සන්නස්ගල: "මම ලක්ෂ 1.5ක් දුන්නා කියලා සේපාල ඔබට කිව්වද?"
ඩිල්කා: "ඔව්. ඔව්..." (කාලය විනාඩි 4.14 දී)
ඩිල්කා: "නෑ පුවත්පතක එහෙම සඳහන් වෙනවා..." (කාලය විනාඩි 4.16 දී)
ඩිල්කා යනු ඔහේ කටට ආවට කොහෙන් හරි දැක්ක දෙයක් කියන වට්ටිඅම්මා කෙනෙක් බව සන්නස්ගල ඔප්පු කළා... එයාගේ ප්‍රශ්නයට (කුමන පුවත් පතේද) පිළිතුරු නොමැති ඩිල්කා ණය කතාවක් දමා පැන යන විදිහ හිරිකිතයි. කට උත්තර නැති වෙන්නම චාටර් වුනාම "ණයයි. ණයයි..." වගේ බාලාංශ කතා කියන්න තරම් ඩිල්කාගේ මාධ්‍ය භාවිතය පිරිහිලා.