18 + කතාවක් නෙමේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    18 + කතාවක් නෙමේ..

    සිද්දිය මේකයි 2030 ඩී සුරංගයට PIZZA රොටියක් කන්න හිතිල වෙච්ච අකර තැබ්බයක්...

    පාරිබෝගික සේවාව PIZZA HUT 2030

    පා නිලධාරි : සුබ උදෑසනක් මහත්මය PIZZA HUT පාරිබෝගික සේවා මද්යස්තානයට ඔබ සාදරයෙන් පිලිගන්නව...මට දැන ගන්න පුලුවන්ද...

    සුරංග :මට ඕඩර් එකක් දාන පුලුවන්ද..?

    පා නිලධාරි :අනිවාර්යයෙන්ම මහත්මය.. කරුනාකර ඔබතුමාගෙ ජාතික හැදුනුම්පත් අංකය ලබාදෙන්න..

    සුරංග :8512645616V

    පා නිලධාරි :හොදයි සුරංග මහත්මය.. ඔබගේ ලිපිනය අංක 44 වැව පාර, කොට්ටාව.. ඔබගේ නිවසේ දුරකතන අංකය 0115464322.. ජංගම දුරකතන අංකය 0774651235.. ඔබගේ කාර්යාලීය දුරකතන අංකය 0112562468.. හොදයි.. ඔබ තුමා දැන් සිටින්නෙ නිවසේ වියයුතුයි..

    සුරංග : ඔව් මම ඉන්නෙ ගෙදර තමයි..ඔයා කොහොමද මගෙ විස්තර දන්නෙ..??

    පා නිලධාරි :ඒ මහත්මයා.. අපි සෑම ආයතනයක් සමගම ජාල ගතවී සිටින නිසා..

    සුරංග : හරි හරි.. මට SEA FOOD PIAZZA ඕනෙ..

    පා නිලධාරි : එය එහරම් හොද අදහසක් නොවේ මහත්මයා..

    සුරංග : මොකක්..??

    පා නිලධාරි : ලැබී ඇති වෛද්‍ය වාර්තා අනුව ඔබතුමා අධි රුදිර පීඩනයෙන් පෙලෙන අතර ඔබගේ කොලොස්ට්‍රෝල් ප්‍රමානයද ඉහල අගයක් ගනී..

    සුරංග : මොකා..!! හරි හරි එහෙමනම් මොනවද හොඳ එකක් ඔයාම කියන්නකො..

    පා නිලධාරි : ඔබතුමාට පුලුවනි අපගේ අඩු මේදය සහිත හතු වලින් සදන අහාරයක් ලබාගන්න.. මම හිතනව එය ඉතා ප්‍රනීත අහාරයකි..

    සුරංග : ඔයා කොහොමද එහෙම නිරදේශ කරන්නෙ හතු හොදයි කියල..??

    පා නිලධාරි : මම හිතන්නෙ ඔබතුමා පසුගිය 18 වෙනිදා මහජන පුස්තකාලයෙන් ලබා ගත් "රසැති ගුනැති හතු" නැමති පොත තවම කියවන්න නැතුව ඇති...

    සුරංග : ආහ්..මට ඒක අමතක වුනා..හරි එහෙමනම් ඒකෙන් එවන්නකො අපේ ගෙදරට..ගාන කීයද..??

    පා නිලධාරි : ඔබගේ පවුලේ සාමාජික ගනන 10 සියල්ලන්ටම සෑහෙන්න රුපියල් 3500 පමනයි..

    සුරංග : හරි එහෙමනම් එවන්න මට මගෙ CREDIT CARD එකෙන් ගෙවන්න පුලුවන්ද.. සල්ලි ඔනෙද..?

    පා නිලධාරි : සමාවෙන්න මහත්මය ඔබට අත්පිට මුදල් ගෙවීමට සිදුවෙනව.. මොකද ඔබතුමාගෙ CREDIT CARD එකේ CREDIT LIMIT ඉක්මවා ඇතිනිසා.. එය පසුගිය වසරී ඔක්තෝම්බර් මාසයේදි රුපියල් 250125.56 ක්වූවා.. මෙයට තව එකතු විය යුතුයි ඔබතුමාගෙ නිවාස නය වාරික දෙකක්..

    සුරංග : හරි හරි..ඔය කොල්ල එන්න කලින් මම ATM එකට ගිහින් සල්ලි අරගෙන එන්නම්කො..

    පා නිලධාරි : කනගාටුයි මහත්මයා ඔබගේ බැංකු වාර්තා අනුව ඔබ තුමා ATM යන්ත්‍රයකින් දවසකට ගත හැකි උපරිම මුදල් ප්‍රමානය අද උදෑසන ලබාගෙන අවසානයි..

    සුරංග : අහ්..මට අමතක වුනානෙ..හරි දැන් ඕක එවන්න කොච්චර වෙලා යයිද..

    පා නිලධාරී : විනාඩි 45 කින් පුලුවනි මහත්මයා...

    සුරංග : විනාඩි 45 ක්..... කියනකොට කියන්නෙ විනාඩි 15න් කියලනෙ..

    පා නිලධාරී : ඔබතුමාට ඉවසා සිටීමට අපහසුනම් ඔබතුමාගෙ 5665 නැමති SCOOTY PEPT යතුරු පැදියෙන් පැමින රෑගෙන යා හැකියි..

    සුරංග : යකෝ..!! මට ඇවිත් අරං යන්න ඕනෙනං මම තොට කියනවද පර බල්ලො..මම ඇවිත් අරං යනවනෙ හු**ගෙ පුතා.. උඹ *කා ගනින් ප*ය..

    පා නිලධාරී : සුරංග මහත්තය ඔබතුමා සංවරව කතා කලොත් හොඳයි..

    ඔබතුමාට අමතකද 2013/05/06 දින රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකුට පරුෂ වචනයෙන් බැන වැදිල අලුත් කඩේ උසාවියට මගින් 2013/05/09 රුපියල් 10000 ක දඩයක් ගෙවන්න නියම එක...

    සුරංග : අයියෝ මගෙ පපුව...
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    පා නිලධාරී : ඔබතුමාට ඉවසා සිටීමට අපහසුනම් ඔබතුමාගෙ 5665 නැමති SCOOTY PEPT යතුරු පැදියෙන් පැමින රෑගෙන යා හැකියි..

    සුරංග : යකෝ..!! මට ඇවිත් අරං යන්න ඕනෙනං මම තොට කියනවද පර බල්ලො..මම ඇවිත් අරං යනවනෙ හු**ගෙ පුතා.. උඹ *කා ගනින් ප*ය..


    :lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    පා නිලධාරී : ඔබතුමාට ඉවසා සිටීමට අපහසුනම් ඔබතුමාගෙ 5665 නැමති SCOOTY PEPT යතුරු පැදියෙන් පැමින රෑගෙන යා හැකියි..

    සුරංග : යකෝ..!! මට ඇවිත් අරං යන්න ඕනෙනං මම තොට කියනවද පර බල්ලො..මම ඇවිත් අරං යනවනෙ හු**ගෙ පුතා.. උඹ *කා ගනින් ප*ය..
     

    Cox

    Member
    Jul 3, 2013
    115
    7
    0
    Mage phone eke penne hena lokuwata. mama me kalpana kale mage ID eka ahuwe naha ne kiyala. Passe dhakke joke ekak kiyala :P
     

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    මචං එහෙම උනොත් අපිට කඩේකින් plain teaයක්වත් බොන්න බැරිවෙයි. ලොල් මාරු මාරු
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    laugh8kb.gif