ඔන්න අපි චීනයට චාරිකාවක් ගියා 1
ඔන්න අපි චීනයට චාරිකාවක් ගියා,ඒකෙදි අපි ගත්ත ලස්සන Photo එලකිරි යාලුවොත් එක්ක Share කරගන්න හිතුවා,Photo වලට යටින් පුලුපුලුවන් විදියට විස්තරත් සටහන් කලා, බලලා ලස්සන නමි Comment කරන්න හොදේ.....
(පලවෙනි කොටස)
[/URL][/IMG]
[/URL][/IMG]
ඔන්න අපි කටුනායක ගුවන්තොටුපලේ,Flight එක තිබිබෙ පාන්දර 1.30ට, බැංකොක් ගිහිල්ලා බෙයිජිං යන්නයි තිබුනේ,
[/URL][/IMG]
බැංකොක් කිටිටු වෙද්දි ටිකක් එලිය වැටුනා

[/URL][/IMG]
කොහොමද බැංකොක් වල පාරවල්
[/URL][/IMG]
බැංකොක් Airport එක,
[/URL][/IMG]
බැංකොක් ඉදලා බෙයිජිං වලට ගිය අපේ ගමන් සිතියම..

[/URL][/IMG]
අපේ Pilot අහසේ Traffic ලා නැති හින්දා ලෑල්ලටම පෑගුවා,, කොහොමද Speed එක...
[/URL][/IMG]
[/URL][/IMG]
අපිට Flight එකේදි දුන්න කෑම, අනේ මන්දා,,,Air hostess නංගිලා දෙනකොට ඉතින් නොකත් බෑ...
[/URL][/IMG]
චීනෙට ගොඩබැස්ස ගමන්ම දැක්කේ Bently එකක්.
[/URL][/IMG]
අපිට ඇවිදින්න යන්න තිබුන බස් එක..
[/URL][/IMG]
[/URL][/IMG]
[/URL][/IMG]
ජනාකීර්ණ චීන පාරවල්, මාර Traffic එකක්..

[/URL][/IMG]
චීනයේ පිපුණු ලස්සන චෙරි මල්...
[/URL][/IMG]
අපි චීන මහා ප්mරාකාරය බලන්නත් ගියා...
[/URL][/IMG]
[/URL][/IMG]
අපිට බාල වාහන එවිවට චීන්නු පාවිචිචි කරන්නේ හොදම ඒවා... කොහොමද වාහන සෙටි එක...
[/URL][/IMG]
[/URL][/IMG]
චීනේ ගොඩක් පාරවල් වල Bike වලට යන්න වෙනම Lane එකක් තියනවා ,කොචිචර Traffic තිබිබත් වෙන වාහන ඒ Lane එකට දාන්නේ නෑ..
[/URL][/IMG]
අපි නැවතුන Hotel එක..
[/URL][/IMG]
[/URL][/IMG]
බස් ඔක්කොම මෙයාගෙද මන්දා.......
(දෙවන කොටස Second page එකේ)
ඔන්න අපි චීනයට චාරිකාවක් ගියා,ඒකෙදි අපි ගත්ත ලස්සන Photo එලකිරි යාලුවොත් එක්ක Share කරගන්න හිතුවා,Photo වලට යටින් පුලුපුලුවන් විදියට විස්තරත් සටහන් කලා, බලලා ලස්සන නමි Comment කරන්න හොදේ.....
(පලවෙනි කොටස)
ඔන්න අපි කටුනායක ගුවන්තොටුපලේ,Flight එක තිබිබෙ පාන්දර 1.30ට, බැංකොක් ගිහිල්ලා බෙයිජිං යන්නයි තිබුනේ,
බැංකොක් කිටිටු වෙද්දි ටිකක් එලිය වැටුනා

කොහොමද බැංකොක් වල පාරවල්

බැංකොක් Airport එක,
බැංකොක් ඉදලා බෙයිජිං වලට ගිය අපේ ගමන් සිතියම..

අපේ Pilot අහසේ Traffic ලා නැති හින්දා ලෑල්ලටම පෑගුවා,, කොහොමද Speed එක...

අපිට Flight එකේදි දුන්න කෑම, අනේ මන්දා,,,Air hostess නංගිලා දෙනකොට ඉතින් නොකත් බෑ...

චීනෙට ගොඩබැස්ස ගමන්ම දැක්කේ Bently එකක්.

අපිට ඇවිදින්න යන්න තිබුන බස් එක..
ජනාකීර්ණ චීන පාරවල්, මාර Traffic එකක්..

චීනයේ පිපුණු ලස්සන චෙරි මල්...

අපි චීන මහා ප්mරාකාරය බලන්නත් ගියා...

අපිට බාල වාහන එවිවට චීන්නු පාවිචිචි කරන්නේ හොදම ඒවා... කොහොමද වාහන සෙටි එක...

චීනේ ගොඩක් පාරවල් වල Bike වලට යන්න වෙනම Lane එකක් තියනවා ,කොචිචර Traffic තිබිබත් වෙන වාහන ඒ Lane එකට දාන්නේ නෑ..

අපි නැවතුන Hotel එක..
බස් ඔක්කොම මෙයාගෙද මන්දා.......

(දෙවන කොටස Second page එකේ)
Last edited:
5+...

rep+