ලුණුගම්වෙහෙර ජාතික වන උයනට චාරිකාවක්

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ලුණුගම්වෙහෙර ජාතික වන උයනට චාරිකාවක්

පහුගිය සිකුරාද (ඒ කියන්නෙ 5 වෙනිද) රාත්‍රී 2 ක, දින තුනක චාරිකාවකට අපි ලුණුගම්වෙහෙර ජාතික වන උයනට ගියා. ඔක්කොම කට්ටිය 7 දෙනයි. පිරිමි පමණයි. වාහන 2 යි.

වනජීවී දෙපාර්තුමේන්තුවෙ බත්තරමුල්ල කාර්යාලෙන් වෙහෙරගල බන්ගලාව රාත්‍රි 2 කට අපි වෙන්කරව ගත්ත.

අද හවස 3 ට විතර තමයි අපි කොලබට සේන්දු උනේ

මේ තියෙන්නෙ ඒ බන්ගලාව
h6ga.jpg


මේ බන්ගලාව තියෙනෙ වෙහෙරගල ජලාශයෙ බන්ට් එක උඩ. 2009 ජූලි 9 වෙනිද තමයි මේ බන්ගලාව විවුර්ත කරල තියෙන්න.
pf9n.jpg

මේ තියෙන්නෙ වෙහෙරගල ජාලාශය. මේක හදල තියෙන්නෙ මැණික් ගග හරස් කරල.

3ef0.jpg

වෙහෙරගල ජලාශෙට ඉහලින් හිරු නගිනව

මුලු පාක් එකටම තිය්න්නෙ බන්ගලා 2 යි. අනිත් එකට කියන්නෙ කිතුල් කොටේ බන්ගලාව කියල.

පාර්ක් එකේ සත්තු අඩු හින්ද එන කට්ටිය අඩුයි. මේ දවස් 3නේ මුලු පාර්ක් එකටම හිටියෙ අපි විතරයි. ඒ හින්ද හිතෙ හැටියට පින්තූර ගන්න පුලුවන්.

මුවෝ නම් රන්චු පිටින් ඉන්නව.
3ld0.jpg


ඒ එක්කම ගොඩක් උකුස්සො වර්ග ඉන්නව. මුලු දවස් 3 ටම අලි දැක්කෙ බොහොම අතලොස්සයි. අනික උන් වාහන සද්දෙ ඇහිච්ච ගමන් කැලේ කඩාගෙන දුවනව.

මෙන්න මෙයා නම් සෙනසුරාද උදේ බන්ගලාව ගාවටම ආව.
98ph.jpg


මේත් එයාම තමයි. බන්ට් එක පල්ලෙහ පාරට පේන විදිහ.
2p2u.jpg


මේ තියෙන්නෙ ගනිපු තව පින්තූර ටිකක්.

xcjy.jpg

hh4h.jpg

6481.jpg

vwhl.jpg

nzil.jpg

d895.jpg

wt0y.jpg

koa5.jpg

glyr.jpg

licz.jpg

cixp.jpg

pyqa.jpg


පින්තූර ගත්තෙ
Canon 500D DSLR කැමරාවකින් 18-55 / 55 -250 ලෙන්ස් දෙකෙන්
 
Last edited:

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
1 night ekata keeyak giyada? ubala badu aragenada giye okkoma?

සාමන්යයෙන් යාල, විල්පත්තු වල නියන බන්ගලා වලට වඩා වේ බන්ගලාවෙ rates වැඩී.
…
…රැ 2 ටම රු. 26,152.00 උනා.
…මෙ ලින්ක් එකට ගිහින් අවශ්ය බන්ගලාව උඩ ක්ලික් කරාම ඔක්කොම විස්තර බල්ල ගන්න පුලුවන්
http://www.dwc.gov.lk/index.php/en/wildlife-bangalows


ඔව ඔක්කොම කැම හාල් තුනපහ ගෙනිහින් දෙන්න ඕනෙ. බන්ග්ලෝ එකේ කුක් කෙනෙක් ඉන්නව.
 

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
සාමන්යයෙන් යාල, විල්පත්තු වල නියන බන්ගලා වලට වඩා වේ බන්ගලාවෙ rates වැඩී.

…රැ 2 ටම රු. 26,152.00 උනා.
…මෙ ලින්ක් එකට ගිහින් අවශ්ය බන්ගලාව උඩ ක්ලික් කරාම ඔක්කොම විස්තර බල්ල ගන්න පුලුවන්
http://www.dwc.gov.lk/index.php/en/wildlife-bangalows


ඔව ඔක්කොම කැම හාල් තුනපහ ගෙනිහින් දෙන්න ඕනෙ. බන්ග්ලෝ එකේ කුක් කෙනෙක් ඉන්නව.

ela ela.. koti, walassu dakke nadda ban? safari kare ubalage vehicle ekenmada?
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ela ela.. koti, walassu dakke nadda ban? safari kare ubalage vehicle ekenmada?

කොටි, වලස්සු ඉන්නව. හැබැයි දකින්න අපි එච්චර වසනාවන්ත උනේ නැහැ. පාර්ක් එකේ පාරවල් බොහොම සීමිතයි. ඒ හින්ද ගන කැලේ ඇතුලට යන්න විදියක් නැහැ.
…
…ඔව, අපි සෆාරි කලේ අපේ වහන වලින්මයි. අපි ගියෙ Toyota Hilux 4WD, KIA Sorento වාහන වලින්. තියන පාරවල් එච්චර සවුත්තු වෙලා නැහැ. සාමන්ය වැන් එකකට උනත් යන්න පුලුවන්. තවම පාර්ක් එක අලුත් හින්ද සෆාරි ජීප් එහෙම නැහැ.
 
  • Like
Reactions: kingdewi

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
thanks machan..

මමත් ඔය place එකට ගිහින් තියෙනවා
:):)

ඔයා ගිය කාලෙ නම් හොදට වැහැල තියනව. අපි හිටපු දවස් වල නම් පට්ට විදිහට පායනව. මාස ගානකින් වැස්සෙ නැහැ කියල නමයි කට්ටිය කිව්වෙ