WWE බොරුව බලමු

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    nZeTF3s.gif

    ouchdelrio.gif

    roHi7aE.gif

    bVq7FRF.gif

    KBZwfVg.gif

    t8G8tyK.gif

    rSlTktt.gif

    ouchdelrio.gif

    tumblr_mi3iejhIJE1rjw48xo1_400.gif

    and-some-people-still-believe-it-to-be-real.gif

    502%20-%20beer%20gif%20stone_cold_steve_austin%20stunner%20the_rock%20wwe.gif

    stome-cold-stunners-the-rock-o.gif

    තේරෙනවා නේද බොරුවක් කියල..

    tumblr_me4b37iaaq1rk5wnbo1_400.gif
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඕක කියන්නත් දෙයක්ද බන් මේක TV-Seriese එකක් නේ..මුන් මේවා කලින් ප්‍රැක්ටිස් කරලා එන්නේ..75% ගහන පාරවල් වදිනවා..හැබැයි මේවා කලින් ප්‍රැක්ටිස් කරලා එන නිසා ගුටි කන එකා දන්නවා පාර වදින්නේ කොහෙටද කියලා...ඒක නිසා ඒ පාරවල් එච්චර සැරට වදින්නේ නෑ..කැමරා ආර්ටිස්ට්ලගේ දක්ෂකම තමයි ඉතින් මේවා බොහොම තාත්වික විදිහට පෙන්වන එක ..;)
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඕක කියන්නත් දෙයක්ද බන් මේක TV-Seriese එකක් නේ..මුන් මේවා කලින් ප්‍රැක්ටිස් කරලා එන්නේ..75% ගහන පාරවල් වදිනවා..හැබැයි මේවා කලින් ප්‍රැක්ටිස් කරලා එන නිසා ගුටි කන එකා දන්නවා පාර වදින්නේ කොහෙටද කියලා...ඒක නිසා ඒ පාරවල් එච්චර සැරට වදින්නේ නෑ..කැමරා ආර්ටිස්ට්ලගේ දක්ෂකම තමයි ඉතින් මේවා බොහොම තාත්වික විදිහට පෙන්වන එක ..;)

    සිරාවටම...
    හැබැයි මුන් කරන එක ගොඩාක් වෙලාවට හදටම කරනවා.....
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බොරු උනාට බලාගෙන ඉන්න නියමයි
     
    Last edited:

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    අයියෝ බං..... :nerd::nerd::nerd:
    ඕක කියන්නත් දෙයක්ද.... :eek::eek::eek:

    හැමෝම දන්නව ඕක script එකකට අනුව plan කරල කරන්නේ කියල.
    :lol::lol::lol:
    එකනෙ බං WWE (World Wrestling Entertainment ) කියන්නෙ.
    :lol::lol::lol:
    පොඩි බබාලත් ඕක දන්නවා :yes::yes::yes: