ඇයි මේ

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    යකෝ මේකේ කෙල්ලෙක්ට _ඩයක් ගියා කියල ත්‍රෙඩ් එකක් දැම්මත් ඒකට BUMP දාන්නේ පොරකකා නේ. FACEBOOK වලත් එහෙමමයි. ඇයි මේ ...........:frown::frown:

    raisins.jpg
     
    Last edited:

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    සිරා කතාව ....කොල්ලොන්ට (.) (.) නැති නිසා වෙන්න ඇති බන්
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    දැන් අලුත් profile එකක් කෙල්ලෙක් ගේ නමකින් ඇවීල්ල ඉන්නවා .
    මම නම් මොනවත් කරන්න ගියේ නැහැ . thread එක තාම run වෙනවා .
    මම නම් දන්නේ නැහැ කෙල්ලෙක් ද නපුන්සකයෙක්ද කියන්න .
    කෙල්ලෙක් නම් වැඩි කල් ඉන්නෙත් නැති බවත් දන්නවා .
    කොහොම උනත් මේකේ ඉන්න උන්ට කෙල්ලෙක් එනව කියන්නේ කාන්තාරෙකට වැස්සක් වහිනවා වගේ වැඩක් .
    ඕක තමයි ලෝක ස්වභාවය .
    එත් එළකිරි එකට මොන කෙල්ලෝ ද බං :dull:
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U

    :dull: