පොඩි පොඩි ගේම් කම්මැලිකමට
ඔය ඉතිං Exam තියන කාලවල් වලට එහෙම පට්ටම නිදහස් නේ. ඔන්න ඉතිං ඒ දවස් වලට ගහන්න ආතල් ගේම් ටිකක් ගැන තමයි මේ කියන්න යන්නේ. හැබැයි මේ ගේම් ගහන්න සුපර් කම්පුටර් එහෙම ඕන වෙන්නේ නෑ හොඳේ? (සිංහලෙන් කිව්වොත් high-end computers ඕන නැතෝ.) අපිට තියන පොඩිම පොඩි කොම්පුටර් එකෙන් උපරිම වින්දනයක් ගන්න හොඳ ගේම් ටිකක් ගැන තමයි කියන්නනේ.
ඔන්න එහෙනම් වැඩේ පටන් ගන්නම්.
අංක 1. Machinarium
Amanita කම්පනියෙන් හදපු ප්‍රෙහෙලිකා වර්ගයේ ගේමක් තමයි මේක. පොඩ්ඩක් විතර කල්පනා කරන්න වෙනවා.(පොඩ්ඩක් කිව්වට ගොඩක් ඕන) මේ ගේමට පාදක වෙන්නේ Josef කියන රොබෝ කෙනෙකුගේ විරක්‍රියාවක්. වැඩියෙන් කිව්වොත් වැඩක නෑ. මේ ගේම ගහන්න කලින් තියන වැඩ ටික ඉවර කරලා හිටපල්ලා. නැත්නම් ගැලවීමක් නෑ.
ප්ලට්ෆොර්ම්- Windows,Linux,OSX,Android,iOS?
අංක 2. Botanicula
මේකත් ඉතිං කලින් එක වගේම ගේමක් තමයි. කතාව ටිකක් වෙනස්. ටිකක් විතර විකාරයි. හැබැයි ගහන්න ගහන්න ආසයි.
ප්ලට්ෆොර්ම්- Windows,OSX,Linux,iOS(iPad)
අංක 3. Plants vs. Zombies
අප්පා මේක ගැන නම් ඉතිං ගොඩක් අය දන්නවා ඇති. මේක ටිකක් ප්‍රසිද්ද ගේමක්. මේකේ හොඳකම කියනවා නම් අවස්ථා කිහිපයකදී(විවිධ සම්මාන උළෙලවලදී ) මේ ගේම් එක වසරේ හොඳම ගේම් එක (2009) ලෙස පවා සම්මාන ලබල තියනවා. ආයේ මොනවා කියනවද. මේකේ 2 ත් ළඟදීම එනවා කියල තිබුන. මේකට පාදක වෙලා තියන්නේ zombies ලගේ ප්‍රහාරයකින් තමන්ගේ ගෙදර ආරක්ෂා කරගන්න එක. හැබැයි මේක කරගන්න උදව් කරගන්න වෙන්නේ එක එක පැළෑටි වර්ග තමයි. ගහලම බලන්නකෝ. තව පොඩ්ඩෙන් අමතක වෙනවා, PopCap ල තමයි මේක හදල තියන්නේ.
ප්ලට්ෆොර්ම්- Windows, OSX, iOS, Android සහ එකී මෙකී නොකී හැම එකම.
අංක 4. World of Goo
A/L Physics එහෙම කරන එවුන්ට මේක ටිකක් වැදගත්. මොකෝ මේක අර "බර දඬු රාමු සැකිලි" ගේමක්. මේ ගේම ගැනත් ගොඩක් අය දන්නවා ඇති. මේකත් සෑහෙන්න ප්‍රසිද්ද ගේමක් නේ. කරන්න තියන්නේ "goo" බෝල යොදාගෙන විවිධ සැකිලි හදාගෙන ඒ අධාරයෙන් ඉදිරියට යන්නයි. මේ ගේම level 48 කින් සමන්විතයි. හැබැයි එක දිගටම ගහන්න හිතෙන ගේමක්. 2D Boy කියන සමගන තමයි මේක නිපදවල තියන්නේ.
ප්ලට්ෆොර්ම්-Windows, OSX, Linux, iOS, Android......
අංක 5. Don't Starve
අලුත් ගේමක්. මම මේක ගැහැව්වේ Beta stage එකේ ඉඳල. මේකේ ඉවරයක් නෑ කියල කිව්වොත් හරි. මේකේ කරන්න තියන්නේ පුළුවන් තරම් දවස් මැරෙන්නේ නැතුව ජීවත් වෙන එක. එක කරන්න අවශ්‍ය එක එක අමුද්‍රව්‍ය එහෙම හොයාගන්න, ඒවා එකතු කරලා අලුත් අලුත් දේවල් හදන්න එහෙම පුළුවන්. හැබැයි ගොඩක් වෙලා ගහනකොට ටිකක් කම්මැලි වෙයි. අලුතින් Adventure mode එකක් එකතු කරලා කියල ආරංචියි. මම තාම නම් ඒක ගැහුවේ නැහැ. ගහලම බලන්නකෝ.
ප්ලට්ෆොර්ම්- Windows, OSX, Linux
අදට ඇති. තව ගේම් ටිකක් තියනවා. පස්සේ දාන්නම්. මේවා ගැන දන්නවා නම් දාලත් වැඩක නෑ නේ. ඔය windows එක ක්ලික් කරලා ටෝරරන්ට් එක බා ගන්න. ඔන්න මම ගියෝ...

1. ඔරිගමි කාර්ඩ් එකක් හදමු
2. ඔරිගමි කාර්ඩ් එකක් හදමු 2
3. වහනයක් ගන්න
4. වාහන පර්මිට් ගැන
5. ඉබේ බෑවෙන ටොරරන්ට්

Last edited: