උබලට මතකද? මේවා පොඩි කාලෙ මතක් වෙනවා මේවා ද#

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83
    උබලට මතකද? මේවා පොඩි කාලෙ මතක් වෙනවා මේවා ද#

    ඉස්සර ලස්සන ඇඩ් ටිකක් තිබුනා නේද :rolleyes: සමහර ඇඩ් වල සිංදු පවා මට මතකයි:rofl: ඒවා ඉතින් දැන් යන්නෙ නෑනෙ :dull:සමහර ඇඩ් දකිනකොට පොඩි කාලෙ මතක් වෙනවා :( මං පරන ඇඩ් 1ක් හෙවවා මතක් වෙලා ඒකට මං මාර ආසයි එතකොට තම්යි අනිත් සෙට් 1ත් මතක් උනෙ ඔන්න ටිකක් දැම්මා මං වගේ මේවට ආසකරන එවුනුත් ඇතිනෙ කියලා හිතලා:rolleyes:

    මේ තියෙන්නෙ මං අර කියපු ඇඩ් එක
    මේකෙ පට්ට music එකක් තියනවා මැද හරියෙ වගේ :rolleyes:






    රමේෂ් අය්යා ම්ගේ ෆෝන් එකට රු50ක රීලෝඩ් 1ක් :rofl::lol:



    මේකටත් මං මාර ආසයි හිච්චි කාලෙ බලපුවා :rofl: :rofl:






    මේකේ සිංදුව මට කට පාඩන් :rofl::rofl::P


    ලන්ඩන් වල ඇල්බට් අන්කල් :lol:









    පොඩි කාලෙ මේ සද්දෙ එනකොටත් කස්ටිය දුවනවා :rofl: :rofl: දැන walls නෑනෙ මල ජරවක් තියෙන්නෙ :baffled:



     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    අයෙත් චුටි කාලෙට ගියා,එකාලේ තමයි නියම,ජිවිතයේ සුන්දරම කාලේ..... REP 6+
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මේ තියෙන්නෙ මං අර කියපු ඇඩ් එක
    මේකෙ පට්ට music එකක් තියනවා මැද හරියෙ වගේ :rolleyes:
    Enigma - Modern Crusauers
    11.gif

     
    • Like
    Reactions: YoungWeezy

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අඩෝ පට්ටම පට්ට. :shocked:
    ආයිත් පොඩි කාලෙට ගියා.
    පිං.
    දැන්ම රෙප් දෙන්න බැලූ.:(
    පස්සේ දෙන්නම්.:)