Yala National Park - [Photos] - අලි - කොටි

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපි යාලුවො සෙට් එකක් එකතු වෙලා ගියා යාලෙ. තව කඹුරුපිටියෙ සහ තිස්ස/කතරගම පැත්තෙත් ටිකක් ඇවිද්දට ප්‍රධාන ඉලක්කය උනේ යාල ජාතිය වනෝද්‍යානය. :)

    ජිප් එකක් ගත්ත 4000යි (තිස්ස > යාල > ආයෙ තිස්ස). අපි 6 දෙනයි, එල පොරක් හිටියෙ ඩ්‍රයිවර්.
    මිනිහ අපිට පුළුවන් උපරිමෙන් කැලේ අස්සෙ වෙන එවුන් යන්නෙත් නැති පාරවල් වල දාල සත්තු ටික පෙන්නුව.
    හවස 2.30 ට වගේ ඇතුල් වෙලා පැය 3 වගේ තමයි පාක් එකේ හිටියෙ. ඒ කාලය තුළ ලංකා දිවිය (කොටිය කියල සාමාන්‍ය ව්‍යවාහාරෙ කියන්නෙ) දකින්නත් අපි වාසනාවන්ත උනා.
    ලොකු සත්තුන්ගෙන් මිස් උනේ වලහ තමයි, ඌ ඉරිද නිවාඩුලු :dull::rolleyes:

    මෙන්න පොටෝ ටිකක්

    ගත්තෙ D5100 + 55-300mm nikkor
    මේ ඔක්කොම ගත්තෙ ජිප් එකේ ඉදන් :D බහින්න දෙන්නෙ නෑ :no::no:
    මෙගා 20+ ඇති ලෝඩ් වෙන්න ටිකක් වෙලා යාවි:sorry:


    uuqv.jpg
    tyra-35_zpszqrrwam2.jpg%7Eoriginal


    y8_zpsctaldfuc.jpg%7Eoriginal


    y1_zpsmhujv28e.jpg%7Eoriginal


    y6_zps2lctogem.jpg%7Eoriginal


    y3_zpsy60jfr2b.jpg%7Eoriginal


    y22_zpspf3i3itf.jpg%7Eoriginal


    y15_zpsgz2dx7nn.jpg%7Eoriginal


    y20_zpsvvxtirqd.jpg%7Eoriginal


    y18_zpsmmvc0kgw.jpg%7Eoriginal


    y17_zpsaqubzkaq.jpg%7Eoriginal


    y16_zps1yxe3fpx.jpg%7Eoriginal


    y14_zps4uxkqohp.jpg%7Eoriginal


    y9_zps0nlaeiw9.jpg%7Eoriginal


    y13_zpspff8pna3.jpg%7Eoriginal


    y12_zpszj2claw4.jpg%7Eoriginal


    y10_zpscfmefo8r.jpg%7Eoriginal


    y2_zpsmjn9c6fs.jpg%7Eoriginal


    y4_zpsyaldzz3x.jpg%7Eoriginal


    y5_zpsrijg8jbc.jpg%7Eoriginal


    tyra-34_zpstp9bbrmz.jpg%7Eoriginal


    tyra-32_zps4q3u4v2o.jpg%7Eoriginal


    tyra-30_zpsise4c1ry.jpg%7Eoriginal


    tyra-31_zpsrcwkseno.jpg%7Eoriginal


    tyra-28_zpswjqa9ckr.jpg%7Eoriginal


    tyra-25_zpskwadgadg.jpg%7Eoriginal


    tyra-27_zpsyzcjkoiv.jpg%7Eoriginal


    tyra-26_zps6c3imm3q.jpg%7Eoriginal


    tyra-23_zps0rchfegd.jpg%7Eoriginal


    rqjw.jpg


    4wm1.jpg


    bphg.jpg


    4ddz.jpg


    2ni3.jpg


    488m.jpg


    5zwh.jpg


    i5en.jpg


    5tvo.jpg


    8kix.jpg


    07ut.jpg


    y79v.jpg


    o4d6.jpg


    7qxf.jpg


    nfu3.jpg


    bmcb.jpg


    9wb8.jpg


    6iuo.jpg


    ovfe.jpg


    hnht.jpg


    35zr.jpg


    i9rk.jpg


    rzg9.jpg


    bsh3.jpg


    qfg0.jpg
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,871
    113
    -In Darkness-
    පට්ට පට පට කිව්වා ඕං :):)

    අඩෝ කැම් එකේ ලෙන්ස් එකේ පොඩි අවුලක් තියෙනවා වගේ. බලපන් හැම පොටෝ එකකම පොඩි දාරයක් වැදිලා තියෙනවා කොපි රයිට් එකකුයි තව ලබ්බකුයි :rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අඩෝ කැම් එකේ ලෙන්ස් එකේ පොඩි අවුලක් තියෙනවා වගේ. බලපන් හැම පොටෝ එකකම පොඩි දාරයක් වැදිලා තියෙනවා කොපි රයිට් එකකුයි තව ලබ්බකුයි :rofl::rofl:
    :angry:
     
    • Like
    Reactions: <DNA

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ෆොටෝ වල කෝලිටිය නම් සුපිරි:):yes: ට්‍රිප් එකක් යනවනම් ඔයවගේ කැම් එකක් අරන්යන්න ඕනි. මටත් හිතෙනවබන් හිඟා කාල හරි ඔයවගේ කැම් එකක් ගන්න :dull: 3+
     
    Last edited:

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    o4d6.jpg


    this is my favorite pic!its extremely hard to take a pic of a jackal in jungle.. u were so lucky men. when did u enter to park? i suppose u ve entered at dawn thats why u could capture those fabulous pics of many animal species.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    this is my favorite pic!its extremely hard to take a pic of a jackal in jungle.. u were so lucky men. when did u enter to park? i suppose u ve entered at dawn thats why u could capture those fabulous pics of many animal species.
    thanks ban, we were there for the afternoon session, entered the park around 2.30pm as i remember. yep we were so lucky many animals within 3 hours :cool:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,871
    113
    -In Darkness-
    ඇති යන්තම්. 2න්ඩ් පේජ් එකට එනකන් හිටියේ, නැත්තම් රෙද්ද 1ස්ට් එකේ ලෝඩ් වෙනවා වෙනවා ඉවරයක් නෑ :dull:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,871
    113
    -In Darkness-
    okkoma 21 MB ban :oo: :P

    කොහොමද 512 එකෙන් ලෝඩ් වෙද්දි සැප :frown::frown: පළවෙනි පාර පින්තූර ඔක්කොම බලන්න ඕනේ නිසා ලෝඩ් වෙන්න දැම්මා :lol::lol: වෙලා යන නිසා බං අවුල :oo::oo:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    පොටෝ ටික ෆුල් ප්‍රෝ මචන්.. උබ 300ම්ම් එකට 2* එකක් වත් ගැහුවද ඔච්චර ලං කරලා අරං තියෙන්නේ..
     
    • Like
    Reactions: geethq

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,465
    1,028
    113
    KANDY
    pix tika patta macho...
    ela quality.. Mokadda Cam eka?

    pic size eka thawa tikak adu unanam thawa hodai neda?
    rep+
     
    • Like
    Reactions: geethq