මචන්ලා, මම කෙල්ල එක්ක සෑවොයි යන්න හිතන් ඉන්නවා... box එහෙකට,, දෑන් ගාන කියද box එහෙක,,, , ටිකට් ෆොන් එකෙන් බුක් කරන්න සල්ලි ගෙවන්න ඔනි ද බන්??? නෑත්නම් යන දවසට ගියාම ගෙවන්න පුලුවන් ද??? මෙච්චර කල් කෙල්ල එක්ක ODC විතරයි ගිහින් තිබුනේ ඔකේ...BOX යන්න පොඩි ආශාවක් ආවා... අනිත් අයට පෙන්නත් එක එකක් දාගෙන යන්න හොදේ...

1200k wenawoo..




patta comment tika
kawuruth eake box gihin naddaa
online booking