උදව්වක් Android 3D App testing

mkranga

Member
Jul 6, 2007
508
14
0
http://www.systemr.tk
Android_3D_App_testing

මගේ 2වෙනි android 3D app එක පරික්ෂා කිරීමට එළකිරි android phone ඇති සාමාජිකයින්ගේ උදව් අවශව ඇත:).

ඔබට android phone/tab එකක් තිබේනම්:P පහල ඇති ලින්ක් එකෙන් app එක download කරගන්න
http://www.systemr.cr.rs/transformers-3d-live-wallpaper/

app එකේ මොකක් හරි අවුලක්:baffled: ආවොත් පහල ලින්ක් එකෙන් log app එක download කරලා debug log:nerd: file එක mata email [
[email protected]] කරන්න
https://play.google.com/store/apps/details?id=com.xtralogic.android.logcollector



app එක වැඩ:lol: නම් android version :nerd:එකයි screenshot :)එකකුයි මේ Tread එකේ දාන්න

** settings save කරන එක lock කරලා තියෙන්නේ. (decompile කරලා unlock කරන්න එපා:P)


* comment
* suggestions
* ගල්
* මුල්
* rep
* pm
සතුටින් බාර ගැනේ ... :)
 
Last edited:

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ver 4.2.2
    q3r8.png
     
    • Like
    Reactions: mkranga