රත්තරන් එළකිරි කොල්ලෙක්

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    රත්තරන් එළකිරි කොල්ලෙක්

    මචන්ලා උබට මතක ඇති රත්තරං අයියා දාපු ත්‍රෙඩ් එකක් තිබ්බා "වරෙන් සල්ලි කාරයෙක් වෙන්න"කියලා. ඇත්තට ඒක කියවපු ගමන් මට හිතුනා මම තවම මොන තරම් පහල මට්ටමකද ඉන්නේ කියලා. :(

    ඉතින් මටම හිතුනා මේ යන විදියට ගියොත් ගොඩ ඒමක් නැහැ කියලා. ඒ හින්දා රත්තරං අයිය කියපු දේවල් ටිකත් හිතට අරගෙන පටන් ගත්තා පොඩි buy and sell වැඩක්. හැබැයි රත්තරන් අයියල වගේ ලොකු බිස්නස් කරකවන්න අපි බෑ. ඉතින් පොඩි වැඩකින් පටන් ගත්තා. එකත් මගේ උපන් දිනේ දවසෙම. ;)

    මගේ යාලුවෙක්ගෙ මිනි ලැප් එකක් තිබ්බා පොර එක විකුනනවා කිව්වා 10000 කට. ඉතින් මම බැලුවම ඇත්තටම 10 කට වාසියි. හැබැයි අතේ 10000 නෑ. අම්මට පොඩි බටර් පාරක් ගාල ලෝන් කට්ටක් ගහලා ලැප ගත්තා කියමුකෝ. මේක ගෙදර ගෙනල්ලා පොඩි පොලිෂ් පාරක් දාල දැම්ම ikman එකේ ad එකක්. මෙන්න add එක.. අද උදේ ඉදන් 15ක් විතර කෝල් කරලා හවස බුවෙක් ආවා ලැප් එක ගන්න

    කොහොම හරි 10000 ගත්ත ලැප් එක 16000 ට විකිණුවා. මගේ පලවෙනි
    buy and sell එක. :yes:

    රත්තරන් අයියේ උබ එළකිරි කොල්ලෙක්..
    11.gif
    11.gif

    තෙරුවන් සරණයි!!
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සුභ "පැතුම්" මචං වැඩේ දිගටම කරන් යන්න ශක්තිය ධෛර්ය්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මචං වැඩේ දිගටම කරන් යන්න ශක්තිය ධෛර්ය්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    Ela Ela Machan .. Digatama Karagena Yaman... Oya Aduwata 4n Ehema Thiyenawane Ewa Tikak Balala Ganin.. Aduwata Aragaththoth Gemak Nethuwa Podi Ganak Thiyagena Denna puluwan...

    ඔව් මචන්. පොඩ්ඩක් වටේ කැරකුනොත් අඩුවට හොයා ගන්න පුළුවන් thankz මචන්..:)
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    Good Luck machan !

    සුභ "පැතුම්" මචං වැඩේ දිගටම කරන් යන්න ශක්තිය ධෛර්ය්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.


    නි‍යම‍යි මචන්.....ජ‍ය වේවා......
    4.gif
    4.gif
    4.gif

    Ela ne congrtz machan:)

    ado sira machan :D jaya wewa

    මචං වැඩේ දිගටම කරන් යන්න ශක්තිය ධෛර්ය්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ela machan,jaya wewa !!!!

    හැමෝටම ගොඩක් ස්තුතියි.. :):)