මම එලකිරි ආවා.. කවුරුත් එන්න බලන්න.
හැමොටම සුබ සන්ද්යාවක්..
මගේ නම පෙරුමාල් ජයසුන්දරම්. කවුරුත් මාව දන්නෙ පෙරුමාල් කියලා.. මම බැන් වෙච්ච මෙම්බර් කෙනෙක්.. නමුත් එලකිරි ඇඩ්මින් මහතාගෙ උපදෙස් පරිදි මම ඊමේල් එකක් යොමු කලා ආදාල බලදාරි මොඩ් මහත්මා වෙතට මගේ පැමිනීම සැල කරලා.. පහු ගිය කාලේ මට දකින්න ලැබුනා මගේ නම පාවිච්චි කරලා ගොඩක් අය විවිද ලාබ ප්‍රොයොජන ගන්නවා.. මම ඒවට සම්බන්ද නැ.. කිව්වට ඔයාලා පිලි නොගන්න නිසා, මම කැමතියි මගේ දුරකතන අන්කය, සම්පූර්න නම සහ තවත් ඔනැම ලියවිල්ලක් රහස්ය බව රකිනවානම් ඉදිරිපත් කරලා මම කවුද කියලා කියලා මෙතන කතා කරන්න.. ඒ විදියට තමා මට කරන්න කිව්වෙත්..