෴Elakiri ReMix Spot෴

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    .::Elakiri ReMix Spot::.


    ඔන්න ඉතින් ආයෙත් පුරුදු විදිහට remix ත්‍රෙඩ් එකක් පටන් ගන්න කියල
    හදන්නේ..ගොඩක් අය අහල එවල තිබුන අලුත් ත්‍රෙඩ් එකක් දාන්න කියල remix වලට..
    එළකිරි එකේ remix වලට කැමති කොල්ලෝ සෙට් එකක් ඉන්නවා වගේම හොද mix කරන්න පුළුවන් කොල්ලෝ ටිකකුත් ඉන්නවා..
    ඉතින් ඒ හැමෝටම සෙට් වෙන විදිහේ ත්‍රෙඩ් එකක් තමයි පටන් ගන්න හිතුවේ.
    මන් කලින් දාපු ත්‍රෙඩ් එක
    .::Elakiri DJHITSTATION::.හි දෙවෙනි කොටස තමයි Elakiri ReMix Spot විදිහට අද ඉදන් දිගටම යන්නෙ..
    :):D:)
    equalizer.gif


    2831219_jzvmtq090919051627.gif
    2831219_jzvmtq090919051627.gif
    2831219_jzvmtq090919051627.gif
    2831219_jzvmtq090919051627.gif
    2831219_jzvmtq090919051627.gif

    ඉතින් කට්ටියගෙන් සුපුරුදු විදිහට සප් එක ඕන මේක දිගටම කරගෙන යන්න..කට්ටිය ලඟ තියෙන mix අපිත් එක්ක බෙදාගෙන වැඩේ කරගෙන යමු ..:cool:
    බේදයකින් තොරව අහන්න පුළුවන් ඇගට වදින හොද remix හැමෝටම අහන්න මෙතන SHARE කරමු..
    එහෙනම් හැමෝටම ජය !!!


    2831219_jzvmtq090919051627.gif
    2831219_jzvmtq090919051627.gif
    2831219_jzvmtq090919051627.gif
    2831219_jzvmtq090919051627.gif
    2831219_jzvmtq090919051627.gif


    tumblr_mfkj0yOn4X1rs60l5o1_500.gif

     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Last edited:
    • Like
    Reactions: kingdewi

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ආ.... අයියේ....
    අයෙත් වැඩ පටන්ගෙන වගේ.........! හොඳයි හොඳයි.....!
    11.gif