කායවර්ධනයට යන ඇතැම් පිරිමින් වඳභාවයට

chamara200

Member
Nov 20, 2010
244
13
0
gampaha
කායවර්ධනයට යන ඇතැම් පිරිමින් වඳභාවයට

Code:
කායවර්ධනයට යන ඇතැම් පිරිමින් වඳභාවයට

කායවර්ධන මධ්‍යස්ථානවලට යන ඇතැම් පිරිමින් වඳභාවයට පත්වීමේ අවධානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෘත්තීය හා පාරිසරික ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසයි.



මෙම අවධානම් තත්ත්වය මතුව ඇත්තේ ඇතැම් කායවර්ධන මධ්‍යස්ථානවල දී පිරිමින්ට, කාන්තා හෝමෝනයක් වන ‘ඊස්ටජන්’හෝමෝනය අන්තර්ගත කළ ආහාරපාන ලබා දීම හේතුවෙන් බව කරන ලද පර්යේෂණවලදී හෙලිව ඇත.

මෙම ආහාරපාන අතර චොකලට් මිශ්‍රකළ පිටි වර්ග විශේෂ බවත්, ඒවා පානය කිරීමෙන් අනතුරුව පිරිමින් තුළින් කාන්තා ගති ලක්‍ෂණ මතුවන බවත් ශුක්‍රාණු නිපදවීමට නොහැකි තත්ත්වයක් මතුවන බවත් මේ හේතුවෙන් දරුපල අහිමිවන බවත් අධ්‍යක්‍ෂවරයා පැවසීය.


මේවන විට පාසැල් වයසේ පසුවන පිරිමි දරුවන් විශාල පිරිසක් මෙම අවදානම් තත්ත්වයට ගොදුරුවෙමින් පවතින බවත් ඇතැම් තරුණයන් මෙම අවාසනාවන්ත තත්ත්වයට මේවන විට ගොදුරුවී ඇති බවත් සෞධ්‍ය අමාත්‍යංශය කරන ලද සොයා බැලීමක දී හෙලිදරව් වී තිබේ.


මෙම කිරිපිටි කිලෝ 02ක ටින් එකක් රුපියල් 6000ක් වැනි අධික මිලකට අලෙවි වන බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ආහර බලධරයාගෙන් අවසර ලබා ගත යුතු වුවත් මොවුන් එසේ අවසර ලබා නොගෙන ඇති බවත් සඳහන් වේ.
 

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    oppa



    president006gossiplanka.JPG


    president004gossiplanka.JPG


    president005gossiplanka.JPG
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    testosterone ban denne, testosterone kiyanne male hormone eka. testosterone walin witharai muscle bulid wenne. female hormone (estrogen ) walata muscle week wenawa witharai. estrogen gaththama ponnayo wenawa. lankawe inna ponnayo godak ganne estrogen thamai
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    testosterone ban denne, testosterone kiyanne male hormone eka. testosterone walin witharai muscle bulid wenne. female hormone (estrogen ) walata muscle week wenawa witharai. estrogen gaththama ponnayo wenawa. lankawe inna ponnayo godak ganne estrogen thamai

    e mchn tablets...estrogen danawa suppliment walata muscle week wenne ne..mucle enawa mass eka wediwenawa...oya man boobs ehema enne age etrogen wedi wunama....jara suppliments limit ekak nethuwa excess danawa athi...