එල්.ටී.ටී.ඊයට අපහාස වන චිත්‍රපටයක් හැදුවා&#349

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    එල්.ටී.ටී.ඊයට අපහාස වන චිත්‍රපටයක් හැදුවා&#349

    "ඉගිල්ලෙන මාළුවෝ" චිත්‍රපටය, රටට හා ආරක්ෂක හමුදාවන්ට අපහාසයක් වන්නේ යැයි පවසමින් එය ශ්‍රී ලංකාවේ තහනම් කරන විට තවත් චිත්‍රපටයකින් එල්.ටී.ටී.ඊ යට අපහාස වන බව පවසා චෙන්නායිහි පොලිස් කොමසාරිස්වරයාට පෙත්සමක් ඉදිරිපත්වී තිබේ.

    සෞදිත් ශ්‍රී හාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද " මැඩ්රාස් කැෆේ " චිත්‍රපටය මගින් මෙලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය දරුණු ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හුවා දක්වා ඇති බවත් , එමගින් එකී සංවිධානයට හා දෙමළ ජනතාවට අපහාසයක් සිදුවන බව පවසා අද (18) දිනයේ මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව ඉන්දීය මාධ්‍යය උපුටා දක්වයි.

    නාම් තම්ලර් නම් ද්‍රවිඩ දේශපාලන සංවිධානය වෙනුවෙන් තවත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සීමාන් විසින් මෙම පෙත්සම පොලිස් කොමසාරිස්වරයාට යොමු කර ඇති බව "විගඩන්" වෙබ් අඩවිය උපුටා දක්වයි.

    "මැඩ්රාස් කැෆේ" චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පියා ලෙස කටයුතු කරනු ලබන්නේ ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන ජෝන් ඒබ්‍රහම්ය. මීට අමතරව දෙමළ ඊලාම් ශිෂ්‍ය සම්මේලනය විසින්ද මෙම චිත්‍රපටය තහනම් කරන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කර ඇති බව සඳහන්ය.

    "මැඩ්රාස් කැෆේ" චිත්‍රපටය පිළිබඳ වැඩිවිස්තර http://cinema.lk/madras-cafe-trailer/ මෙතනින් දැනගත හැකිය.

    උපුටා ගැනීම අද දෙරණ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ සීමන් කියන හුකං පාරුව දන්න සිනමාව......
    ඌට මල් ජංගියක් කටේ ගහගෙන නිදිවදින්න කියපං.........:growl::growl:
     
    • Like
    Reactions: kaushala1988

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දැන් බලමුකෝ මේ මාළු ඉගිල්ලෙන එක නැවත්තුවට හඬා වැටෙන උන් මේ ගැන කට හොල්ලයිද කියල. කට්ටියම මේ ගැන අවදානෙන් ඉන්නකෝ මොකද වෙන්නේ බලන්න. මේකේ full movie එක download ලින්ක් එක හම්බුනා කෙනෙක් ඉන්නව නම් කියන්න. .
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අනේ සීමන් කියන හුකං පාරුව දන්න සිනමාව......
    ඌට මල් ජංගියක් කටේ ගහගෙන නිදිවදින්න කියපං.........:growl::growl:

    :eek:............:rofl:
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    දැන් බලමුකෝ මේ මාළු ඉගිල්ලෙන එක නැවත්තුවට හඬා වැටෙන උන් මේ ගැන කට හොල්ලයිද කියල. කට්ටියම මේ ගැන අවදානෙන් ඉන්නකෝ මොකද වෙන්නේ බලන්න. මේකේ full movie එක download ලින්ක් එක හම්බුනා කෙනෙක් ඉන්නව නම් කියන්න. .

    :yes: :yes:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo

    අම්මෝ පට්ට එකක් Trailer එක බලපල්ල :shocked: මම හින්දි බලන්නේ නැ සිරාවටම මේක නම් අනිවා බලනව මේක ලංකාවේ පෙන්නනව නම් ගොඩක් හොදයි.හෙන හතම ගහපන් තමිල්නාඩු කොටි හැත්තට.:growl::growl::growl::growl::growl::growl:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    images
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ සීමන් කියන හුකං පාරුව දන්න සිනමාව......
    ඌට මල් ජංගියක් කටේ ගහගෙන නිදිවදින්න කියපං.........:growl::growl:
    palayan nakio, :growl: heta anidda walakajja gahana thota mona sinamawada :growl:
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    දැන් බලමුකෝ මේ මාළු ඉගිල්ලෙන එක නැවත්තුවට හඬා වැටෙන උන් මේ ගැන කට හොල්ලයිද කියල. කට්ටියම මේ ගැන අවදානෙන් ඉන්නකෝ මොකද වෙන්නේ බලන්න. මේකේ full movie එක download ලින්ක් එක හම්බුනා කෙනෙක් ඉන්නව නම් කියන්න. .

    :):lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දෙමලු අපේ නෑදෑයො එහෙම නිසා මෙහෙම දේවල් වෙන එකේ පුදුමයක් නෑ :lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දෙමලු අපේ නෑදෑයො එහෙම නිසා මෙහෙම දේවල් වෙන එකේ පුදුමයක් නෑ :lol:
    ai hambayo,hambayonta puka uda daagena banina ewun godak hamba kalawam wechcha ewun, hambayoth film walata bayai,ungen gama illana ewunuth bayai.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    අම්මෝ පට්ට එකක් Trailer එක බලපල්ල :shocked: මම හින්දි බලන්නේ නැ සිරාවටම මේක නම් අනිවා බලනව මේක ලංකාවේ පෙන්නනව නම් ගොඩක් හොදයි.හෙන හතම ගහපන් තමිල්නාඩු කොටි හැත්තට.:growl::growl::growl::growl::growl::growl:
    :yes::yes::yes: