උනන්දුව ඇති උන් විතරක්ම බලාපිය(එළකිරියෙන
...මේක ඇත්තටම සුපිරී වැඩක්...
කාලෙකින් එළකිරි එකට ඇවිත් මේ විදිහේ Thread එකක් දාන්න බැරි උන හන්ද ඔන්න අද හිතුන.මේක ඇත්තම පට්ට සුපිරී වැඩක් මට නම්.අමාරුවෙන් ඉගෙන ගන්න හදන..ඒ වගේම උනන්දුවක් තියන රැකි රක්ෂා හොයන්න සුදුසුකම් හොයන බලන ඔයාලට මේක ගොඩක් වැදගත් වේවි කියල මන් හිතෙනවා.ඒ උනාට මේකෙන් අයුතු ප්‍රොයෝජන ගන්න ගිහින් ලංකාවේ නම නම් අවුල් කරන්න එපා කියල ඉල්ලනවා.මේක දන්නා ය ගොධාක් ඇති ඒ උනාට දන්නා කෙනෙක් ලේසියෙන් කියල දෙන දෙයකුත් නමෙයි මේක..
එහෙනම් වැඩේට බහිමු.මෙන්න මේකයි වැඩේ.. ඔයාලට කොහොමද පහල තියන university වල lecture එකකට සහභාහි වෙලා ඒවායේ profala ගේ sign එක්ක දෙන සහතිකයකට හිමිකම් කියන්න ලැබුනොත්..

එකත් අහිංසක දෙමව්පියන්ගෙන් සත පහක් වත් වියදම් කරලා නමෙයි.තමන්ගේ මහන්සියෙන් තමන් ඉගෙන ගෙන විභාගයකට මුහුණ දීල..පට්ට නේද?? නොමිලේම.. 

එහෙනම් කට්ටිය වැඩේට බහිමු..
පළමු පියවර විදිහට පහල තියන ලින්ක් එක ඔබල යන්න ඔය site එකට..
ලින්ක්
ඊට පස්සේ
ඔන්න ඔය වගේ විෂයන් ධාරාවක දෙව්වල් එකී මෙකි නොකී පට්ට සෙට් එකක් ඔයාලට අද්‍යනය කරන්න පුළුවන්..
කරන්න තියෙන්නේ register වෙලා.. අවශ්‍ය අංශයට අදාල පාටමාලාව තෝරගෙන කරගෙන යන්න..ඔයාලට site එකට ගියාම අනිත් විස්තර ටික වැටහෙයි.

මේකේ course එක ඔයාල සම්පුර්ණ කරාම මෙන්න මේ විදිහේ සහතික ලැබෙනවා..ඒ සහතික වල reference ඔයාලගේ cv වලට භාවිතා කරන්නත් පුළුවන් කියලයි කියන්නේ..මේකත් OCPJP විභාගය වගේ එයාලගේ data base එකෙන් ඔයාලගේ වැඩ කිඩ කාට කාටත් බලාගන්න පුළුවන්..

මෙන්න සහතිකයක්..එකෙන් එන..
මමත් මේකට regster උනා විතරයි දැන් course කිහිපයකට apply කරලා පටන් ගන්නකන් ඉන්නේ.ඇති වෙන ගැටළු මෙතනම කතා කරන්න..මට නම් මේක කෝටියක් වටිනවා..අනිත් අයට දැනුවත් වෙන්න උඩට කරලා යන.ලොබ නැතුව මේක බෙදා ගත්තේ ලංකාවේ තවත් උනන්දුවක් තියන කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් ගොඩ යනවා බලන්න..මේ සහතික වල වටිනාකම ගැන google දෙය්ය්න්ගෙන් ඇහුවත් කියති..හී ඔන්න අපි කැපුන...

මේ ටික මන් එකතු කරන්නේ අපේම සහෝදරයෙක් මේ ගැන දාල තිබුන comment එකක් හන්ද..මන් මේක ගැන ගොඩක් දුරට අද්‍යනය කරේ නැහැ දන ගත්ත ගමන් මෙතන දැන්මේ පුළුවන් තරම් අපේ එළකිරි යහකු යෙහෙළියන්ට උපකාරයක් වෙන්න..
ඒ යහළුවට උපහාරයක් විදිහට මන් එයාගේ අදහස මෙතන දමන්නම්.ඒ වගේම මට වඩා මේ වැඩේ නියතු වෙලා හිටපු හන්ද එයාගෙන් උදව් ගන්නත් ඔයාට පුළුවන්නේ..මේකේ video ටික භාගත කරලා බලන එක තමයි මන් හිතන්නේ හොදම වැඩේ..එළකිරි..
මේහී ඇති වැදගත් පාටමාලා කිහිපයක්..

මම මේක දාන්න හිටියෙ. දාපු එක හොදයි. මේක හිතන තරම් ලේසි නෑ. සතියකට පැය 10ක් වත් මහන්සි වෙන්න ඕනෙ. එක week එකක videos ටික විතරක්ම ආසන්න වශයෙන 240min වැඩියි.. ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න ඕනෙ. weekly assignment නම් ගේමක් නෑ attempts 3++ දෙනව එකම ප්‍රශ්න සෙට් එකටඒත් Midterm එකයි final එකයි එනකොට තමා ඇඩෙන්නෙ. ලගින් යන උත්තර සහිත mcq තියෙන්නෙ. ඔක්කොම videos බැලුවෙ නැත්නම් මාර අමාරුයි. බැලුවත් කරගන්න බෑ. google කරල උත්තර හොයන්නත් නෑ..අහන ප්‍රශ්න ප්‍රමානෙ අඩු නිසා එකක් වැරදුනොත් අඩුවෙන ලකුනු ප්‍රමානෙ වැඩියි. 75% වඩා ඕනෙ accomplishment statement එක ගන්න. මේ දවස් වල IT course එකක් වත් නෑ. ඔක්කොම 1week හරි deadline පහු වෙලා තියෙන්නෙ.. පරන ඒවට register වෙන්න එපා. Assignment deadline එකක් pass වෙලා නම් certificate එක ගන්න වෙන්නෙ නෑ.. ලන්කාවෙ උන් 5-6 -- 100,000 ට ඉන්නෙ.
survey එකෙන් result එක එනව SL කීයද කියල..
මේ මම දැනට කරන course කීපයක්...creative programming ඉන්න අය මේ ත්‍රෙඩ් එකත් එක්ක සෙට් වෙන්න. මට ඒකෙ Android කරගන්න බෑ.
![]()
මේහී ඇති වැදගත් පාටමාලා කිහිපයක්..

psychology එකක් බලල තිබ්බෙ. මේක හොදා. හැබැයි මාර අමාරු වෙන සීන් එකක් තියෙන්නෙ. suggested readings වැඩී.. acknowledges ගොඩයි![]()
https://www.coursera.org/course/socialpsychology
මේකත් හොදා. හැබැයි final exam එකට creative project එකක් තියෙන්න පුලුවන්...
https://www.coursera.org/course/cic
200+ words essay එකක් එහෙම ලියල, modules ඇදල කරන්න ඕනෙ. course එකේ ඉන්න අනිත් අයගෙ projects වලට සාපෙක්ශව ලකුනු ලැබෙන නිසා ලේසි නෑ.ඔයවගේ එකක් මම කලින් කලා. ඒක මම fail උනා. https://www.coursera.org/course/design අලුත් concept එකකට මොකක්හරි දිනපතා පාවිච්චියට ගන්න දෙයක් කරන වැඩක් ලේසි කරන තමන්ගෙම නිපැයුමක් හදන්න තිබ්බෙ. මම කරපු එක වැරදිලා evolution එකේදි ලකුනු ලැබුනෙ නෑ..
මේක කරන්න පට්ටයි..
https://www.coursera.org/course/modelthinking
මේකත් හොදා. preview එකක් තියෙනව.
https://www.coursera.org/course/strategy101
Last edited:
ඒත් Midterm එකයි final එකයි එනකොට තමා ඇඩෙන්නෙ. ලගින් යන උත්තර සහිත mcq තියෙන්නෙ. ඔක්කොම videos බැලුවෙ නැත්නම් මාර අමාරුයි. බැලුවත් කරගන්න බෑ. google කරල උත්තර හොයන්නත් නෑ..අහන ප්‍රශ්න ප්‍රමානෙ අඩු නිසා එකක් වැරදුනොත් අඩුවෙන ලකුනු ප්‍රමානෙ වැඩියි. 75% වඩා ඕනෙ accomplishment statement එක ගන්න. මේ දවස් වල IT course එකක් වත් නෑ. ඔක්කොම 1week හරි deadline පහු වෙලා තියෙන්නෙ.. පරන ඒවට register වෙන්න එපා. Assignment deadline එකක් pass වෙලා නම් certificate එක ගන්න වෙන්නෙ නෑ.. ලන්කාවෙ උන් 5-6 -- 100,000 ට ඉන්නෙ.
ඔයවගේ එකක් මම කලින් කලා. ඒක මම fail උනා.