එළකිරි නංගිගේ music video එක

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    එළකිරි නංගිගේ music video එක

    කුක්කු බබාගේ තවත් ප්‍රොමෝට් කිරීමක්
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    පඳුරකට ගැහුවහම music vedio 100ක් 200ක් විසිවෙන මේ කළේ , මේක පුදුමයක් නෙමේ.
    එත් ඇත්තම කියන්නම් ඉරාජ් ගේ copycat සින්දුවලට වැඩිය මේ original creation එක වටිනවා , එත් අවුලකට තියෙන්න කියන්නේ මොන හුයියක් ද කියලා තේරෙන්නේ නෑ.
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    yakoo puso kegahanawa wage ne
    english sinduwak ahuwoth wachana ekak dekak hari therenwa.meke melo sansarayak therenne ne ban
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මරු කොමෙන්ට් එකක් දාල තිබුන youtube page එකේ

    මේකේ භාෂාව මොකක්ද ඉංගිරිසි ද ? මට තේරෙන්නේ නැ !! සෙල්ලිපි කියෝලද කෙල්ලේ සින්දු ලිව්වේ ? පරණවිතාන හොයන්න වෙනවා මේ සින්දුවේ තෙරුමේ දැනගන්න.. දිව ගිලිච්ච කපුටෝත් කෑම දැක්කම ඔහොම තමා කගහන්නේ :D ඉරිසියාවට නෙමෙයි කියන්නේ.. එත් බැරිවැඩ නොකරන් අබරෝ කියනවනේ ... ඔතන අබරෝ කියන තැනට ගැලපෙන නමක් මට හිතාගන්න බැ.. මේ සින්දුව අහලා ඉවර වෙන්න කලින් මට Duminda Silva Syndrome එක හැදීගෙන එනවා වගේ තේරුණා ! කවුරු හරි ඇහුවොත් මම කියන්නම් මේ ඉන්දියාවේ හදපු එකක් කියල... :D
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83

    :rofl:තව එකක් තියෙනවා

    "you know wht....this is why aliens won't talk to us....!!"
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පඳුරකට ගැහුවහම music vedio 100ක් 200ක් විසිවෙන මේ කළේ , මේක පුදුමයක් නෙමේ.
    එත් ඇත්තම කියන්නම් ඉරාජ් ගේ copycat සින්දුවලට වැඩිය මේ original creation එක වටිනවා , එත් අවුලකට තියෙන්න කියන්නේ මොන හුයියක් ද කියලා තේරෙන්නේ නෑ.

    උඹල ඔය "කොපි කැට්" කිය කිය කියන ඉරාජ්ගෙ සින්දුව 100000000000කිං හොඳයි බං මේ විකාරෙට වැඩිය