දැක්කයින් දැක්කෙ නෑ මේ වගේ වීඩියෝ එකකුයි සිංදුවකුයි.. පට්ට කොමොන්ට් ටික.. හිනා වෙලා බඩ රිදෙනවාත...
අනේ මමනං ඉතිං ගමේ කොල්ලෙක් වෙච්චි.. නගාගෙ මේ සෝන්ග් එකට අපෙ අප්පොච්චි මනාපයි නගා.. මේ සෝන්ග් එක දාගෙන අපේ හේනෙ පැල් රකිනකොට හේනට සත්තු එන්නෙම නැතිලු නගා.. වල් අලි වල් ඌරො නරි හිටු කියල දුවනවලු.. අනේ මේ ජාතියෙ තව එකක් කොරල එවන්ට නගා.. මුන් මොනා කීවත් අපෙ අප්පොච්චියි මායි මනාපයි නගාට.. නගා හින්ද තමා අපේ හේන බේරුණේ... නගාට පින්..
යකෝ නාකි බැල්ලියොක් මීට වඩා හොදට බුරනවනේ
බරපතල අපරාධකරුවන්ට දෙන දඬුවමක් විදියට උන්ගේ අතපය බැඳලා මේ සින්දුව අහන්න දෙන්න කියලා මම මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා...
මොකෑ මේකි මේ දොඩන්නේ අපිට නම් තේරෙන්නෙ නෑ. නිකන් කිරි පණු ගාය හැදුනු එකියක් මර ලතෝනි දෙනවා වගේ