රොක් සංගීතය (16+)

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මම මේ ලඟදී ගියා මහනුවර ප්‍රදාන පෙලේ ආයතනයක කලමනා කරුවෙකු ගේ පුතෙක් ගේ කොම්පියුටර් එකක් ගොඩ දාල එන්න .....මෑන් රොක් Music පිස්සෙක් කාමරේ බිත්ති වල හැමතැනම PIC අලවලා COM එක ඇතුලෙත් හැමතැනම රොක් Songs ,Pictures .... මෙන්න මේ වගේ PIC .. :shocked::shocked:

    5gxo.jpg

    jubg.jpg

    bw8f.jpg

    dtfw.jpg

    nsy0.jpg

    3c.jpg

    අත පය කපාගෙන සින්දු කියන උන් ...:oo::oo: මම ඉතින් තව Search පාරක් දුන්න ඉතින් ... මෙන්න බොලේ මේකත් ඒ විදිහට අත කපාගෙන :shocked::shocked::shocked::shocked::shocked:

    p0dv.jpg

    j4rg.jpg

    මොකද්ද මචන් මේ Music කලාව .... මේක ආගමක් ද ?? නැතිනම් රොක් සංගීතයේ හැටිද ?
     
    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    Rock, Hard rock, Metal, Heavy Metal kiala jaathi godak tienawa.. muu heavy metal pissek wage.. Marilyn Manson kiala youtube search karala balapan.. :)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Rock and metal are not just music Its a way of living :cool:
    metal walath heavy metal , death metal wage sub thinawa ithin muge warada mokadda muth atha paya kapagena nane metal music ahuwata mageth fav ma rock ,metal music
     
    Classic Rock

    Member
    Jul 22, 2013
    10
    2
    0
    දවසක් චිටි චිත්‍රාල් සෝමපාල ආව ටෙලිවිෂන් වැඩසටහනකට. පොර එකේ කියනවා මම මේ හෙවි මෙටල් කිව්වට මාත් මෙව්වා වැඩිය අහන්නේ නෑ කියලා. පොර අයෙ කියනවා මෙව්වා කොහොමද උදේ පාන්දර අහන්නේ කියලා.

    ඔන්න බලපන්, ලංකාවේ(ආසියාවේම) ඉන්න හොදම හෙවිමෙටල් වොකලිස්ට් එහෙම කියනවානං මොන කතාද බං?

    ඔය ඩේත් මෙටල්, බ්ලැක් මෙටල් ප්ලේ කරන උන් කරන්නේ කොස්ටියුම් වලින් ඒ විදියට පර්ෆෝමන්ස් කරන එක.උන් ඇත්ත ජිවිතේ එහෙම නෑ ගොඩක් වෙලාවට.
    ඔය නොර්වේජියන් බ්ලැක් මෙටල් වගේ උන් නං ටිකක් ඉන්නවා. අපේ උන්දලා ඔව්වා ඇත්තට කරන්න යනවා.
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දවසක් චිටි චිත්‍රාල් සෝමපාල ආව ටෙලිවිෂන් වැඩසටහනකට. පොර එකේ කියනවා මම මේ හෙවි මෙටල් කිව්වට මාත් මෙව්වා වැඩිය අහන්නේ නෑ කියලා. පොර අයෙ කියනවා මෙව්වා කොහොමද උදේ පාන්දර අහන්නේ කියලා.

    ඔන්න බලපන්, ලංකාවේ ඉන්න හොදම හෙවිමෙටල් වොකලිස්ට් එහෙම කියනවානං මොන කතාද බං?

    ඔය ඩේත් මෙටල්, බ්ලැක් මෙටල් ප්ලේ කරන උන් කරන්නේ කොස්ටියුම් වලින් ඒ විදියට පර්ෆෝමන්ස් කරන එක.උන් ඇත්ත ජිවිතේ එහෙම නෑ ගොඩක් වෙලාවට.
    ඔය නොර්වේජියන් බ්ලැක් මෙටල් වගේ උන් නං ටිකක් ඉන්නවා. අපේ උන්දලා ඔව්වා ඇත්තට කරන්න යනවා.
    norway
    Inner circle la nam :growl: