මකර_හිස්කබල..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Game of thrones රුපවාහිනී කතාමාලාව promote කිරීමේ අරමුණෙන් එංගලන්තයේ Charmouth වෙරල තිරයේ හොර රහසේම මකරෙකුගේ හිස්කබලක අනුරුවක් තබාගොස් තිබුනා.

    අඩි 40ක් දිග, අඩි 8ක් පළල, අඩි 9ක් උස මෙම හිස්කබල දැකීමෙන් දේශීය විදේශීය සියලු සංචාරකයින් රැවටුනා.

    මිට පෙර මෙම ප්‍රදේශය ඩයිනොසරයින්ගේ ෆොසිල විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබු ප්‍රදේශයක්. ඒ නිසා මෙම හිස්කබල බොහෝ දෙනා සත්‍ය එකක් බවට විශ්වාස කරමින් මුලාවට පත්වුනා.


    මුර්ති නිර්මාණ කරුවන් තිදෙනෙක් විසින් මාස දෙකක් තුලදී මෙම අනුරුව නිර්මාණය කර තිබෙනවා.


    blinkbox-dragon-skull-1%25255B2%25255D.jpg


    blinkbox-dragon-skull-2%25255B2%25255D.jpg


    blinkbox-dragon-skull-3%25255B2%25255D.jpg


    blinkbox-dragon-skull-4%25255B2%25255D.jpg


    blinkbox-dragon-skull-5%25255B2%25255D.jpg


    blinkbox-dragon-skull-6%25255B2%25255D.jpg


    blinkbox-dragon-skull-7%25255B2%25255D.jpg


    blinkbox-dragon-skull-8%25255B2%25255D.jpg


    blinkbox-dragon-skull-9%25255B2%25255D.jpg


    blinkbox-dragon-skull-11%25255B2%25255D.jpg


    blinkbox-dragon-skull-10%25255B2%25255D.jpg